|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    එක මැච් එකක් හරි draw කරගත්තනේ මචන්ලා. ඒ ගැන හිතලා සතුටු වෙමු. අනික අපි මීට කලින් පකිස්තානෙටත් ගහලනේ ආවේ. 2009 ඉන්දියා ගිය වෙලෙත් ඔක්කොම වැඩ්ඩො ඉදලත් මැච් දෙකක්ම innings වලින් කෑවනේ.
    හතුරා ආවට පස්සේ මුලින්ම හදන්න ඕන අපේ උන් spinnersලාට තියෙන බය. ගොඩක් උන් out උනේ ස්පින් එකට නෙමෙයි කෙලින් එන බෝලෙට. ස්පින් උනත් බයයි නැතත් බයයි අපේ උන්. මේ pitch එක කොහොමත් හොද batting pitch එකක්. කොහොමත් හැබැයි අපි bat කරද්දි අශ්වින් ජඩේජා අනිවා turn කරාවි.
    කොහොමත් ඉන්දියාව දැනට ඉන්න හොදම ටීම් එක දැනට ඉන්න හොදම බෝලර්ස්ලා බැට්ස්මන්ලා එක්ක සෙල්ලම් කරන්නේ.
    5 වෙනි දවසට මැච් එක ගෙනියන්න පුලුවන් උනොත් ඒක දින්නා වගේ තමයි අපි.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    :yes::yes::yes:

    image.jpg

    :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක මැච් එකක් හරි draw කරගත්තනේ මචන්ලා. ඒ ගැන හිතලා සතුටු වෙමු. අනික අපි මීට කලින් පකිස්තානෙටත් ගහලනේ ආවේ. 2009 ඉන්දියා ගිය වෙලෙත් ඔක්කොම වැඩ්ඩො ඉදලත් මැච් දෙකක්ම innings වලින් කෑවනේ.
    හතුරා ආවට පස්සේ මුලින්ම හදන්න ඕන අපේ උන් spinnersලාට තියෙන බය. ගොඩක් උන් out උනේ ස්පින් එකට නෙමෙයි කෙලින් එන බෝලෙට. ස්පින් උනත් බයයි නැතත් බයයි අපේ උන්. මේ pitch එක කොහොමත් හොද batting pitch එකක්. කොහොමත් හැබැයි අපි bat කරද්දි අශ්වින් ජඩේජා අනිවා turn කරාවි.
    කොහොමත් ඉන්දියාව දැනට ඉන්න හොදම ටීම් එක දැනට ඉන්න හොදම බෝලර්ස්ලා බැට්ස්මන්ලා එක්ක සෙල්ලම් කරන්නේ.
    5 වෙනි දවසට මැච් එක ගෙනියන්න පුලුවන් උනොත් ඒක දින්නා වගේ තමයි අපි.
    ලෝකේ අංක එකේ ටීම් එක එක්ක උන්ගේම රටේදී අපි ගහන්නේ. මීට කලින් මුරලි වාස් සංගා මහේල අරවින්ද ඔය ඔක්කොමල්ල ඉන්න කාලවලවත් අපි ටෙස්ට් මැච් එකක් දිනලා නෑ ඉන්දියාවේදී. එහෙව් එකේ දුක්වෙන්න දෙයක් නෑ මේ හොඳයි :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලෝකේ අංක එකේ ටීම් එක එක්ක උන්ගේම රටේදී අපි ගහන්නේ. මීට කලින් මුරලි වාස් සංගා මහේල අරවින්ද ඔය ඔක්කොමල්ල ඉන්න කාලවලවත් අපි ටෙස්ට් මැච් එකක් දිනලා නෑ ඉන්දියාවේදී. එහෙව් එකේ දුක්වෙන්න දෙයක් නෑ මේ හොඳයි :yes:

    සිත නිවන කතා :yes::yes:
    මොනවා වුනත් ඇත්ත :baffled::baffled:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,264
    13,153
    113
    33
    ෆින්ලන්ඩ්
    ලෝකේ අංක එකේ ටීම් එක එක්ක උන්ගේම රටේදී අපි ගහන්නේ. මීට කලින් මුරලි වාස් සංගා මහේල අරවින්ද ඔය ඔක්කොමල්ල ඉන්න කාලවලවත් අපි ටෙස්ට් මැච් එකක් දිනලා නෑ ඉන්දියාවේදී. එහෙව් එකේ දුක්වෙන්න දෙයක් නෑ මේ හොඳයි :yes:

    අනිත් කාරණය මචන් ඉන්දියාව ගහන්නේ උන්ගේ හොදම ජාතික කණ්ඩායමේ අය. අපේ මචන් සබාපති ගේ පිල නේ මචන් යැවුවේ..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පාද ඇගිලිතුඩු පුරුශයා විසින් උරමින් ,යටිපතුල් ලෙවකමින් ලබන මේ සුන්දර අත්දැකීම ඔබත් විද බලන්න
     
    :rofl: