|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    In this long home season for India.....
    they beat
    NZ 3-0[3]
    Eng 4-0[5]
    Ban 1-0[1]
    Aus 2-1[4]-Best test series in recent times
    SL 1-0[3]

    some achievement by SL....
    Best Test series in India by Resultwise after 1997/8 drawn series 0-0[3]
    Well Done SL.....

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    පස්වෙනි දවසේ ඉන්දියාවේ pitch එකක wicket දෙකයි ගියේ කියුවම හිතාගන්න බෑ :cool:

    රොෂේන් domestic වල තලලා තලලා chance එක හම්බෙනකල් ඉදල සුපිරි inning එකක් ගැහුවා :love:

    3-0 කන්න තිබ්බ ඒක 1-0 කරගත්ත එකම ලොකු දෙයක් :D:yes:
     
    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    Mustafa Moudi: "England from a commanding position at 176/4 with Root on crease, lost the game today, while Sri Lanka started the day on 31/3 ensured a draw losing just two wickets in the entire day. Test cricket, you beauty."

    well said :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තිරිමාන්න + සදීර දෙන්නටම එලියට යන්න වෙනවා දැන් :yes: කුසල් + අසේල දෙන්නත් එළියේ ඉන්නව දැන් ධනංජය රොෂේන් දෙන්නත් හොඳට ගැහුවා නෙ.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    තිරිමාන්න + සදීර දෙන්නටම එලියට යන්න වෙනවා දැන් :yes: කුසල් + අසේල දෙන්නත් එළියේ ඉන්නව දැන් ධනංජය රොෂේන් දෙන්නත් හොඳට ගැහුවා නෙ.

    :yes: thiriya nan test walin dan retire wenna thiyenne :rofl::rolleyes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!

    පස්වෙනි දවසේ ඉන්දියාවේ pitch එකක wicket දෙකයි ගියේ කියුවම හිතාගන්න බෑ :cool:

    රොෂේන් domestic වල තලලා තලලා chance එක හම්බෙනකල් ඉදල සුපිරි inning එකක් ගැහුවා :love:

    3-0 කන්න තිබ්බ ඒක 1-0 කරගත්ත එකම ලොකු දෙයක් :D:yes:
    ow ban...1-0 wei kiyala heenekinwath hithuwe na........:P
    :P
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    තිරිමාන්න + සදීර දෙන්නටම එලියට යන්න වෙනවා දැන් :yes: කුසල් + අසේල දෙන්නත් එළියේ ඉන්නව දැන් ධනංජය රොෂේන් දෙන්නත් හොඳට ගැහුවා නෙ.

    Asela awama godama thamai :D Kusalwa nam sure na :baffled:

    kauruhari u19 hitapu ekekwa danma lasthi karanam hari
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ow ban...1-0 wei kiyala heenekinwath hithuwe na........:P
    :P

    ඔව් බන් ඉන්දියන් එවුන්ගේ fielding අවුල් නිසා උන්ගෙන් match ඒක ගියා,

    ඉන්දියන් එවුන්ට ඊලග සති දෙකේ ඔක්කොම පැත්තකින් තියල ස්ලිප් catches ටික practice කරන්න වෙනවා, නැත්තන් SA fast pitch වල ඉතින් සුපිරි කෑමක් තමයි සෙට් වෙන්නේ :D:rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,963
    1,224
    113
    නුවර
    kauda bn mathews and roshen tharahai kiwe :P oya inne un denna karata atha dagena :)
    අපේ සමහර පිරිමි වගේ ඉන්න උන් ඇතුලෙන් ගෑනු. උන්ට මොකෙක්ට හරි පදයක් හදලා ඒක famous කරලා චුන් එකක් ගන්නවා. එළකිරි එකේ පහුගිය සීරීස් වල cricket නුල් බලපන්. මේකෙත් එහෙම උන් ඉන්නවා.
    ගෑනු වගේ රිද්දගෙන පස්සේ ඇවිත් අඩල යනවා. usercp ගියාම පේනවා :lol::lol::lol:
     
    Last edited: