Ado...marama marrai......
Well Done Sri Lanka.......:::::::::;

Ado...marama marrai......
Well Done Sri Lanka.......:::::::::;

roshen showed his talent

කුසල් + අසේල දෙන්නත් එළියේ ඉන්නව දැන් ධනංජය රොෂේන් දෙන්නත් හොඳට ගැහුවා නෙ.තිරිමාන්න + සදීර දෙන්නටම එලියට යන්න වෙනවා දැන්කුසල් + අසේල දෙන්නත් එළියේ ඉන්නව දැන් ධනංජය රොෂේන් දෙන්නත් හොඳට ගැහුවා නෙ.
thiriya nan test walin dan retire wenna thiyenne 

ow ban...1-0 wei kiyala heenekinwath hithuwe na........
පස්වෙනි දවසේ ඉන්දියාවේ pitch එකක wicket දෙකයි ගියේ කියුවම හිතාගන්න බෑ
රොෂේන් domestic වල තලලා තලලා chance එක හම්බෙනකල් ඉදල සුපිරි inning එකක් ගැහුවා
3-0 කන්න තිබ්බ ඒක 1-0 කරගත්ත එකම ලොකු දෙයක්


තිරිමාන්න + සදීර දෙන්නටම එලියට යන්න වෙනවා දැන්කුසල් + අසේල දෙන්නත් එළියේ ඉන්නව දැන් ධනංජය රොෂේන් දෙන්නත් හොඳට ගැහුවා නෙ.
Kusalwa nam sure na
ow ban...1-0 wei kiyala heenekinwath hithuwe na........
![]()


වැඩේ තියෙන්නේ කවුරුහරි ෆේල් වෙච්ච ගමන් ඉස්සෙල්ලම එතෙන්ට රින්ගවන්නේ තිරිමාන්නthiriya nan test walin dan retire wenna thiyenne
![]()
ඌ හෙන වාසනාවන්තයි අපේ සමහර පිරිමි වගේ ඉන්න උන් ඇතුලෙන් ගෑනු. උන්ට මොකෙක්ට හරි පදයක් හදලා ඒක famous කරලා චුන් එකක් ගන්නවා. එළකිරි එකේ පහුගිය සීරීස් වල cricket නුල් බලපන්. මේකෙත් එහෙම උන් ඉන්නවා.kauda bn mathews and roshen tharahai kiweoya inne un denna karata atha dagena
![]()



කුසල් මෙන්ඩිස් ට ඊළඟ සිරිස් එක හම්බෙවේවි ඌව තාවකාලිකව නෙ එළියෙන් තිබ්බේ.Asela awama godama thamaiKusalwa nam sure na
![]()
kauruhari u19 hitapu ekekwa danma lasthi karanam hari
කුසල් මෙන්ඩිස් ට ඊළඟ සිරිස් එක හම්බෙවේවි ඌව තාවකාලිකව නෙ එළියෙන් තිබ්බේ.
