|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    un me para hoda kamak kanawa ZIM SL team ekanui Shakib Al Hasan nea cap unge ane unge captaincy :rofl::rofl::rofl:

    mama nam unge match ekak baluwe na huga kaalekin. ZIM ekka nam yanathan api dinai. ape ewun dan sellan karana widiyata bangladesh gen nam kai.

    uba dickwella ge instagram posts wala comments kiyewwada. wili lajjai yako.:rofl:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    mama nam unge match ekak baluwe na huga kaalekin. ZIM ekka nam yanathan api dinai. ape ewun dan sellan karana widiyata bangladesh gen nam kai.

    uba dickwella ge instagram posts wala comments kiyewwada. wili lajjai yako.:rofl:

    na ban BPL baluwa eka baluwama hithune un apita wada anthai kiyala :rofl::rofl:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ubata ape loka poojitha captain amathaka una ne :angry:
    th

    :shocked:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    Ow bn...wadak na katha karala...dan stable batsman kenek ta inne tharanga witharai...uth sure nane..

    Anith un gana katha karala wadak na..danushka gunathilakala ehema..mona gahanawada kiyala unwath danne na..dickwella wadakuth na u awith pissek wage gahagena yanne..wadunoth waduna, nattham na..

    Bowling gana nam katha karalama wadak nane..:rofl: dushmantha chameera, pradeep, full toss nattham wide, nattham hodata kotala bat ekatama.denawa...

    Mehema team ekak ekka match dinanna puluwanda bn...:lol:

    Ex ekak widihata india gatthoth inge batting line up eka dakkama baya hithenawa..ape ehema nane...

    Nattham lakunu 20 gaanata wicket 7k wateida...meloma rahak na..hathurusinha awa kiyala oka hadenne na..

    :rofl::rofl::rofl::rofl:
    hambee yako
    thittha atta :angry::sorry:
     

    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    නව ක්‍රිකට්‌ සැලැස්‌මකට අනුව ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසික, කායික සහ තරග රටාව මුවහත් කිරීමේ අරමුණින් පුහුණුකරු චන්දික හතුරුසිංහ ඊයේ (28 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී වැඩ ඇල්ලීය. ජාතික සංචිතයට නම් කරන ලද ක්‍රීඩකයන් 23 දෙනාගෙන් ආබාධයකට ලක්‌ව සිටින ඇන්ජලෝ මැතිව්ස්‌ හැර අනෙක්‌ සියලුම ක්‍රීඩකයන් පුහුණුවීම්වලට පැමිණ සිටි අතර ලසිත් මාලිංගද පැයක පමණක කාලයක්‌ පුහුණුවීම්වල නිරත විය.

    ක්‍රීඩකයන් සමග ඉතා සුහදව අදහස්‌ හුවමාරු කර ගනිමින් කෙටි සාකච්ඡා පවත්වමින් හතුරුසිංහ සිය වැඩ ආරම්භ කරද්දී ක්‍රීඩකයන්ද නැවුම් උද්වේගයකින් පුහුණුවීම්වල නිරත විය. ප්‍රේමදාස ක්‍රීඩාංගණය මැදදී පිතිකරණ පුහුණුවට පිතිකරුවන්ට අවස්‌ථාව ලබාදෙද්දී හතුරුසිංහ පන්දු යෑවීමේ යන්ත්‍රයෙන් එක්‌ එක්‌ වේගයෙන් පන්දුව පිතිකරුවන්ට එවීමට කටයුතු කළේය.

    ''මම මුලින්ම අංශ හතරක්‌ යටතේ පුහුණුව කරනවා. දඟ පන්දු යවන්නන් පිතිකරණයේ නියෑලෙන්නේ කොහොමද සහ වේග පන්දු යවන්නන්ගේ පුහුණුවත් ඒකට ඇතුළත්. තව පිතිකරුවන්ට නිදහසේ පහරවල් කරා යැ හැකි ප්‍රවීණත්වය පුහුණුවේදී ඔවුන්ට ලබා දෙනවා.

    පුහුණුව ආරම්භ කිරීමට පෙර හතුරුසිංහ ක්‍රීඩකයන් සමග සාකච්ඡා කර ඇති අතර එහිදී ඔවුන්ට කළ හැකි දේ කළ පෙන්වන ලෙසද හතුරුසිංහ ඔවුන්ට උපදෙස්‌ දී තිබේ.

    ''මේ කණ්‌ඩායමට 100% ක්‌ ඉහළ යන්න පුළුවන්. තරගයකදී උඩපන්දු අතහරින එක හෝ නොගැලපෙන තීරණ ගැනීමම නෙමෙයි පරාජයට එකම හේතුව. මොකද ක්‍රීඩයන් තුළ පුහුණුව වගේම විශ්වාසය ගොඩනන්වන්නත් ඕන. ඒ සඳහා පරිසරයත් ඉක්‌මනින්ම වෙනස්‌ කරන්න වෙනවා. ක්‍රීඩකයන් සමග හොඳ සන්නිවේදනයක්‌ ඉක්‌මනින් ඇති කර ගන්න ඕන.'' යනුවෙන් හතුරුසිංහ ඊයේ පුහුණුව අතරතුරදී පැවසීය.

    පසුගිය කාලයේ පරාජය වූයේ දක්‍ෂතා නැති නිසාම නොවන බවත් ලෝකයේ හොඳම ක්‍රීඩකයන් පස්‌ දෙනා හෝ 10 දෙනා අතර ඉන්න පුළුවන් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව තුළ සිටියත් ඔවුන් ඔවුන්ගේ හැකියාව වටහාගෙන නොමැති බවද හතුරුසිංහ සඳහන් කර සිටියි.

    ක්‍රීඩකයන්ගේ ධනාත්මක සහ රිනාත්මක පැති තිබෙන බවත් තමා කතා කරන්නේ ධනාත්මක පැති පිළිබඳව පමණක්‌ බව පැවසූ හතුරුසිංහ බංග්ලාදේශ තරගාවලිය වෙනුවෙන්ද මුවහත් වන අයුරු වැඩිදුරටත් පැවසීය.

    Source
     

    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    ක්‍රිකට්‌ යනු සල්ලි කන්දක්‌ සමග හැප්පෙන ක්‍රීඩාවකි. වෘත්තීය ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ බිහි වෙන්නේත් රටේ බහුතරයකගේ කායික සහ මානසික ශක්‌තියටත් මේ ක්‍රිකට්‌ කදිම උත්තේජනයක්‌ වන පසුබිම සකස්‌ වන්නේත් මේ 'සල්ලි' නමැති සාධයකය පෙරටු කොටගෙනය. බිංදුවෙන් පටන්ගෙන ලෝකයම හෙල්ලූ ශ්‍රී ලාංකික ක්‍රිකට්‌ දැන් හතර හන්දි කඩාගෙන බිමටම සමතලා වී තිබේ. පරිපාලනයේ ඇතැම් මහත්වරුන්ගේ මනදොළ පිනවන්නට රටේ ක්‍රිකට්‌ ආයුධයක්‌ කර ගැනීමෙන් මේ නස්‌පැත්තිය වී තිබේ. එසේ නොවන්නට යස අපූරුවට පියවරෙන් පියවර උඩට ගිය මෙරට ක්‍රිකට්‌වලට මේ සෙනසුරු මහ දසාව නොලබන්නට තිබුණි. එවැනි මොහොතක සියලු දොස්‌ දුරු කර යළිත් ක්‍රිකට්‌ නමැති පැළය මහා රුක්‌ෂයක්‌ බවට පත්කරන්නට 'මැජික්‌' කාරයකු ශ්‍රී ලංකාවට අවශ්‍ය විය. දැන් ඒ 'මැජික්‌කරු' වැඩ අරඹා තිබේ. ඔහු මැජික්‌කරුවකු ලෙස හඳුන්වන්නේ වත්මන් ක්‍රිකට්‌ ලොව කළ නොහැක්‌කක්‌ නොමැති පුහුණුකරුවන් අතර පෙරමුණේ සිටින නිසාවෙනි. ඒ චන්දික හතුරුසිංහයි.

    'මම අභියෝග භාර ගන්න කැමතියි. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ගැන කලකිරීම් තිබුණා. නමුත් මම හැමදාම කලකිරීම් හිතේ තියාගෙන ජීවත් වෙන කෙනෙක්‌ නෙමෙයි. මම බලන්නේ ඒ අභියෝගත් එක්‌ක ඉදිරියට යන්නෙ කොහොමද කියලා. එහෙම හිතුවෙ නැතිනම් මට රටට සේවය කරන්න තියෙන අවස්‌ථාව නැතිව යනවා. නමුත් හරි වෙලාවෙදී මට අවස්‌ථාව ලැබිලා තියෙනවා.' යෑයි හතුරුසිංහ සරලව සිය ක්‍රිකට්‌ ජීවිත කතාව වැඩ ඇරඹීමෙන් පසුව මුදා හැරියේය.

    අඬුව තිබෙද්දී අත පුච්චා ගැනීම අමන ක්‍රියාවකි. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වලටද මෙය පොදු උපමාවකි. හතුරුසිංහ නමැති ක්‍රිකට්‌ පුහුණුකරුවා ගැන ලෝකයම කතා වන්නේ බංග්ලාදේශය ඔහු උඩ දැමූ නිසාය. හතුරුසිංහ 'මැජික්‌කාරයකු' වන්නේත් ඒ හරහාය. එයට හතුරුසිංහ තුළ රහසක්‌ තිබේ. ඒ සියල්ල තමාට අවශ්‍ය පරිදි සිදුවිය යුතු යෑයි යන තද ස්‌ථාවරයේ සිටීම ඔහුගේ සාර්ථකත්වයට මනා ශක්‌තියක්‌ වී තිබේ. පිටිය මැදදී පරදින විට බැණුම් අසන්නේත් ඒ පරාජයට වගඋත්තර බැඳිය යුත්තේත් පුහුණුකරුවානම් ඔහු පදවන රියේ සුක්‌කානම ඔහුටම භාරදිය යුතුය. දැන් හතුරුසිංහ වැඩට බහින්නේ මේ සියලු බර සමග මෙරට ක්‍රිකට්‌ රිය ජයග්‍රාහි ගමනාන්තයකට දක්‌කාගෙන යැමටය.

    'කණ්‌ඩායමට හරි නායකත්වයක්‌ තිබිය යුතුයි. මම දැන්ම ඒ ගැන කතා කරන්නේ නැහැ. මට හොඳ සහය පුහුණුකරුවන් ටිකක්‌ ඉන්නවා. රොමේෂ් රත්නායක, චමින්ද වාස්‌, හෂාන් තිලකරත්න සහ තිලාන් සමරවීර දැන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පුහුණු ඒකකයේ වැඩ කරනවා. ඒ නිසා එතන අඩුපාඩුවක්‌ නැහැ. අවශ්‍ය වුණොත් ඒ ගැන ඉදිරියේදී සලකා බලනවා. අපේ ක්‍රීඩකයන්ගේ දක්‍ෂතාවයේ අඩුවක්‌ නැහැ. තියෙන්නේ එය කළමනාකරණය කර ගනිමින් එක දිගට පවත්වාගැනීමේ ක්‍රමවේදය නැති වීමයි' යනුවෙන් හතුරුසිංහ සිය රාජකාරිය සම්බන්ධයෙන් ඉඟි පළකර සිටියේය.

    කෙසේ වෙතත් හතුරු වැනි කෙළින් වැඩ කරන පුහුණුකරුවකු ශ්‍රී ලංකාවට අවැසි මොහොතක ඔහුට ආරාධනා ලැබුණි. ග්‍රැහැම් ෆොaඩ් රැකියාව දමා ගසා ගෙදර ගියේද ඒ වගකීමට හෙනහුරා පාත් වීමෙනි. හතුරුසිංහද මේ බව නොදන්නා 'බබෙක්‌' නොවනු ඇත. එබැවින් ඔහු ගැන රටම දැන් විශ්වාසය තබා සිටියි. ඒ අභියෝගය කරේ තබාගෙන ක්‍රිකට්‌ ඔසවන්නට ඔහු තුළ ශක්‌තිය තිබේ. "මම කැමැතියි අභියෝග භාර ගන්න. මේකත් මට ලොකු අභියෝගයක්‌. මම මුවර්ස්‌ පුහුණුකරු කාලෙත්, සිඩ්නිවල පුහුණුකරුවකු වුණ කාලයේ සහ බංග්ලාදේශයේ පුහුණුකරු කරන කාලයේත් කළ සැලැස්‌මවල් ඉතාමත් සාර්ථක වුණා. දැන් ශ්‍රී ලංකාවේත් ඒ සැලැස්‌ම කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ.'

    හතුරුව ශ්‍රී ලංකාවට ගෙන ඒමේ කපුකම කරන්නේ කේ. මතිවානන්ය. ඒ හරහා ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල සහ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වාද හතුරුසිංහ සමඟ සාකච්ඡා කිහිපයක්‌ පවත්වයි. එතනදී හතුරුසිංහ තමාට ක්‍රිකට්‌ හදන්නට අවශ්‍ය නිදහස සහ හරි දේ නිවැරදිව කරගෙන යැමට අවශ්‍ය පසුබිම සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබේ. ඒ අනුව හතුරුසිංහ සෘජුවම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම්වලට මැදිහත් විය යුතුය. මෙරට ක්‍රීඩා නීතිය අනුව පුහුණුකරුවකු තේරීම් කමිටුවක වැඩ කළ නොහැක. නමුත් ඒ අවසරය ක්‍රීඩා ඇමැතිවරයා මැදිහත්ව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නීතිය අනුව හතුරුසිංහට ලබා දෙන්නට ක්‍රිකට්‌ ආයතනය කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව හතුරුසිංහ එදා 'දිවයින ඉරිදා සංග්‍රහයට' කියූ කතාවක්‌ මෙසේ සිහිපත් කරමු.

    'කුසල් මෙන්ඩිස්‌ සහ ධනංජය ද සිල්වා ඉදිරියේදී ශ්‍රී ලංකාව දිනවන ක්‍රීඩකයන් බවට පත්වේවි. ඔවුන් ක්‍රීඩා කරන අයුරු දැක්‌කහම ඒක මට තේරෙනවා. මම දන්නෙ නැහැ විටින් විට වන වෙනස්‌වීම් මොනවද කියලා. තව අවුරුද්දක්‌ දෙකක්‌ යන කොට ඒ අය තරග දිනවලා පෙන්වයි.' මේ කතාව හතුරු පවසා සිටියේ මීට මාස දහයකට පෙරය. ඒ කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිලට ආවෝ ගියෝ බුරුතු පිටින් සිටියේය. මේ කාලයේද එහි අඩුවක්‌ නැත. 2017 වසරේ නායකයෝ අට දෙනෙකුගෙන් යෑපීමට ශ්‍රී ලංකාවට සිදුවිය. එක්‌දින තරග 29 කින් ජය ලැබුවේ තරග පහක්‌ පමණි. ඉන්දියාව සමඟ පළමු විස්‌සයි විස්‌ස තරගය පරාජය වන විට ශ්‍රී ලංකාව පිට පිටම විස්‌සයි විස්‌ස තරග හයක්‌ අසමත් වී තිබේ. නමුත් ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රිකට්‌ වැටී නොමැති බව පවසයි. ඇමැතිවරයාට අතීත ක්‍රිකට්‌ අමතක වීමෙන් එසේ කියනු ඇත. මෙරට ක්‍රිකට්‌ ජය ලැබුවේ කෙසේද යන්න 96 සිට සෑම වසරකම දත්ත පරීක්‍ෂා කිරීමෙන් පැහැදිලිවේ. 96 න් පසු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ අඳුරුම යුගයකට තල්ලු වූ වසර 2017 ය. නමුත් දැන් හතුරුගේ වාරයයි.

    ආරංචි මාර්ග අනුව ශ්‍රී ලංකා එක්‌දින සහ විස්‌සයි විස්‌ස නායකත්වය යළිත් ඇන්ජලෝ මැතිව්ස්‌ට භාරදීමට යෝජිතව තිබේ. 2019 වන තෙක්‌ කණ්‌ඩායමේ නායකත්වය භාරගෙන සිටි මැතිව්ස්‌ ඔටුන්න ගලවා දමන්නටද හේතුවක්‌ ඇත. ක්‍රිකට්‌ ආයතනයේ තිරය පිටු පස ඇතැම් ඛේදවාචකවලට විරාමයක්‌ ලැබෙන්නේද ශ්‍රී ලංකා පිල පරාජයන් වැලෙන් ගැලවුණොත් පමණි. අතීතයේ අභාග්‍යයට සිදුවූ සියලු හේතු මෙරට ක්‍රිකට්‌වල අහේතුවකට පෙරලුණ යුගය අවසන් කිරීම දැන් හතුරුට භාරය. සැමගේ වැරදි නිවැරදි කරගැනීමට හතුරුගේ ගුරුකම කෙසේ වනු ඇතිදැයි රටම බලා සිටියි.

    Source
     
    • Like
    Reactions: LazyLizard

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    "I picked up 10 wickets in the 13 matches I played after returning from injury," Malinga said. "For the 14 years I've been playing cricket, it's the first year in which I haven't been able to pick up many wickets. And in those 13 matches, 12 catches have been dropped off my bowling. But in the end, the man who bowled the ball to create a catching opportunity is out.:baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    "If someone wants to talk about my performances then I'm more than willing to have that conversation. But as far as being left out of the team, all I can say is that I've been playing cricket for several years, I've played under the most number of selectors. And a cricketer's next opportunity at being selected really does depend on which set of selectors are in place at any given time.":baffled:
     
    • Like
    Reactions: Wild Cat

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ICC Player Rankings
    Test Batsmen
    Rating

    1 S.P.D. Smith AUS 945
    2 V. Kohli IND 893
    3 C.A. Pujara IND 873
    4 K.S. Williamson NZ 855
    5 J.E. Root ENG 852
    6 D.A. Warner AUS 801
    7 H.M. Amla SA 795
    8 Azhar Ali PAK 755
    9 L.D. Chandimal SL 743
    10 L.R.P.L. Taylor NZ 739
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ICC Player Rankings
    Test Bowlers
    Rating

    1 J.M. Anderson ENG 892
    2 K. Rabada SA 876
    3 R.A. Jadeja IND 870
    4 R. Ashwin IND 829
    5 J.R. Hazlewood AUS 824
    6 H.M.R.K.B. Herath SL 799
    7 N. Wagner NZ 784
    8 M.A. Starc AUS 782
    9 N.M. Lyon AUS 773
    10 D.W. Steyn SA 748
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ICC Player Rankings
    Test Allrounders
    Rating

    1 Shakib Al Hasan BAN 438
    2 R.A. Jadeja IND 415
    3 B.A. Stokes ENG 372
    4 R. Ashwin IND 369
    5 Moeen Ali ENG 326
    6 V.D. Philander SA 319
    7 M.A. Starc AUS 306
    8 H.M.R.K.B. Herath SL 216
    9 J.O. Holder WI 208
    10 M.D.K. Perera SL 206
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    hathurai - Graeme Labrooy waliyak dagenalu neda. nayakaya methews karanna be kiyanawalu Graeme Labrooy. pora kemathi thisarata. hathura kiyala thisara ekka team eka eyata hadanna be kiyala. awa witharai wali... :(
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    hathurai - Graeme Labrooy waliyak dagenalu neda. nayakaya methews karanna be kiyanawalu Graeme Labrooy. pora kemathi thisarata. hathura kiyala thisara ekka team eka eyata hadanna be kiyala. awa witharai wali... :(

    Thilangaya ena hema ekawama kotawala paaduwe uge wede karan innawa