domestic වල average එක 35+ උන්ව අලුතෙන් ගන්නවා මිසක් ඊට අඩු උන්ව නම් අරන් වැඩක් නැහැ. domestic වල 35+ ගහන්නෙ නැතුව කොහොමද international ගහන්නෙ. එක මැච් එකක චූන් වෙලා වැදුන උන්ව අරන් කෙලවගන්නවා හැමදාම. අනේ මන්ද. මෙහෙම ගියොත් 2019 වෙනකන් එක පාරට චුන් වෙන සෙනික මොචන කාරයින්ව මාරු කරකර තමයි ඉන්න වෙන්නේ.
Last edited:
chance dunnoth hodai. amila aponsu ay ban chance neththe ausi series eke hodatama ball kala. domestic walath wicket danawa eth chance ne 



