|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    domestic වල average එක 35+ උන්ව අලුතෙන් ගන්නවා මිසක් ඊට අඩු උන්ව නම් අරන් වැඩක් නැහැ. domestic වල 35+ ගහන්නෙ නැතුව කොහොමද international ගහන්නෙ. එක මැච් එකක චූන් වෙලා වැදුන උන්ව අරන් කෙලවගන්නවා හැමදාම. අනේ මන්ද. මෙහෙම ගියොත් 2019 වෙනකන් එක පාරට චුන් වෙන සෙනික මොචන කාරයින්ව මාරු කරකර තමයි ඉන්න වෙන්නේ.
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    thirimanna milinda siriwardana dennama hodata perform karanawa dan domestic wala:) chance dunnoth hodai. amila aponsu ay ban chance neththe ausi series eke hodatama ball kala. domestic walath wicket danawa eth chance ne :(
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    16298504_1531684823523448_1081004929975920055_n.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි දැන් කට්ටිය මේ උපුල් තරන්ගට බනින්නෙ.... මැතිව්ස් නැති නිසාද..? :rofl:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඇයි දැන් කට්ටිය මේ උපුල් තරන්ගට බනින්නෙ.... මැතිව්ස් නැති නිසාද..? :rofl:

    නායකත්වයේ ඉනිමක් සෙල්ලම් කරපු හින්ද. කොහොමද බැටින්.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඊට කලින් තරංග ඔපෙන් ඇවිල්ල 100ක් ගහල හොද foundation හදල දෙනවලු. හීනෙන් නෙමෙයි. ඇත්තටම.

    ow ow Chandimal surprise ekak denawa kiyanne 200k gahala. හීනෙන් නෙමෙයි. ඇත්තටම
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    චන්ඩිමාල්ගෙ අවුල තමා 1 දාන්න බැරි එක..
    ටෙස්ට් විතරක් ගහන හරියන එකෙක්... :dull: