|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    එංගලන්තය සහ ඉන්දියාව අතර දෙවන T 20 තරගයේදී ඉන්දීය විනිසුරු C Shamshuddin ලබාදුන් වැරදි තීරණ තරගයේ තීරණයට ඍජුවම බලපෑම් කල බවත් ඒ තීරණ ලබාදුන් විනිසුරු සම්බන්දව පියවරක් ගන්නා ලෙසත් ඉල්ලමින් එංගලන්ත නායක ඔයින් මෝගන් තරග තීරක වරයාගෙන් ඉල්ලා ඇත.
    ඊයේ පැවති තරගයේදී ඉන්දීය නායක කෝලි ලකුණු 7ක් ලබාසිටියදී කඩුල්ල මුවා කිරීමේ වරද කලද ඒ අවස්ථාවේ නොදැවුණ ක්‍රීඩකයෙකු ලෙසද,අවසන් පන්දු වාරයේ තීරණාත්මක පළමු පන්දුවේදී ලකුණු 38 ක් ලබා සිටි ජො රූට් පිත්තේ වැදී පා ආවරණයේ වැදුන පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස ලබා දුන් තීරණ මෙලෙස මත බේදයට තුඩු දී ඇත.
    ශ්‍රී ලංකාව අවසන් වරට ඉන්දියාවේ සහභාගී වූ T20 තරගාවලියේ පළමු තරගය ජය ගැනීමෙන් පසු දෙවන සහ තෙවන තරග වල ඉන්දීය විනිසුරුවන් ලබාදුන් ඇතැම් තීරණ දැඩි ලෙස වැරදි සහගත වුවද ශ්‍රී ලංකා කණ්ඩායම එයට එරෙහිව පියවරක් ගත්තේ නැත
    :growl::growl::growl:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    අපේ උන්ට කොන්ද පන නැහැනේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අපේ උන්ට කොන්ද පන නැහැනේ

    අපේ උන් කිව්වත් උන් අහයි ද බන්...අපේ හම සුදු නැහැනේ...:baffled::baffled:

    අනික තුන්වන ලෝකයේ දුප්පත් රටක්..:baffled:

    උන් අපි එක්කල ක්‍රිකට් ගහන එක ගැන හරි සතුටු වෙමු :lol::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ උන් කිව්වත් උන් අහයි ද බන්...අපේ හම සුදු නැහැනේ...:baffled::baffled:

    අනික තුන්වන ලෝකයේ දුප්පත් රටක්..:baffled:

    උන් අපි එක්කල ක්‍රිකට් ගහන එක ගැන හරි සතුටු වෙමු :lol::rofl:

    :yes:
    කවුද බන් ලන්කාව ගනන් ගන්නෙ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    :yes:
    කවුද බන් ලන්කාව ගනන් ගන්නෙ...

    :yes: අපේ අනාත කළු කැත කොට සිංහලීස් ට මොන සාදාරන අසාදාරන කතාද..:baffled::rofl::rofl:

    අඩු ගානේ රෑන්කින්ග් වල වත් පලවෙනි තුනේ වත් හිටියනම් කටක් ඇරලා කියන්නවත් පුළුවන්..:lol:

    මේක එහෙමත් නැහැ නේ..:baffled::rofl:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    16265459_1585246121502852_6788473742605093132_n.png

    :lol::lol::lol:
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ada stonius pissu gahillak ne gahala thiyenne..
    koheda balanna un na ne..:growl:

    gahuwa kiyanne pissu hadeanawa :baffled: 6 ewa gahuwe nikan athal ekata gahanawa wage :baffled: lakunu 7k gahanna thiyeddi Hazlewood ea over eke anthima boledi run out une nathnan Stoinis eelaga over eke kelinma 6k gahala match eka iwara karanawa. ea tharan sure 6 ewa gahana eka. ekakwath miss hit une na :baffled:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    gahuwa kiyanne pissu hadeanawa :baffled: 6 ewa gahuwe nikan athal ekata gahanawa wage :baffled: lakunu 7k gahanna thiyeddi Hazlewood ea over eke anthima boledi run out une nathnan Stoinis eelaga over eke kelinma 6k gahala match eka iwara karanawa. ea tharan sure 6 ewa gahana eka. ekakwath miss hit une na :baffled:

    Hazelwood did a alan donald..
    Word cup semi final 1999.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Iiye australian open final eka thibba..
    Maru match eka athima set eka wenkamma.. Kamathi un innawa nam balanna ;)
    Federer vs Nadal

    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    :yes:
    කවුද බන් ලන්කාව ගනන් ගන්නෙ...

    Pala huth :angry: ada man le dunna man lankawata avilla giye October wala :yes: un kiwwa araka bae mehamai kiyala, ita passe man kiwwa cdc clear ratak ahapahu balanna kiyla :yes: ita passe arun check karala clear kala math ekka hitiya ind un pajatha una :cool:
     
    bulubula1

    Member
    May 20, 2010
    12
    0
    0
    සනත්ට බඩුවක් දෙන්නේ නැතිවා බල්ලෙකුටවත් ටීම් එකට එන්න බෑ.ඒ වගේම හම්බ වෙන සල්ලි වලින් කොමිස් සෙලෙක්ටර්ස්ලට දෙන්න ඕන. තිලන්ගයා කියන විදිහට බුකියන්ට ඕන විදිහට මැච් ‍ෆික්සින් කරන්න ඕන.මේ අස්සේ ලංකාව දිනන කම් මෙතන බලාගෙන ඉන්න පොන්නයන් පව්.උන්ගේ අම්මලත් පව්