|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

saturn

Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    ලංකා team එකට ඉදිරියට යන්න බැරි එක හේතුවක් තමයි හොද නායකයෙක් නැති කම. මට නම් මේ team එකේ කිසිම කෙනෙක් නැ හොද නායකයෙකුගේ ලක්‍ෂණ පෙන්වන හෝ පෙන්වන්න පුළුවන් කියා විශ්වාශය තැබිය හැකි.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    C3z-ng2WIAA5cPr.jpg
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද අරුන් රෝස පාට ඇඳගෙන අපිට ගැහුවොත් නං විලි ලැජ්ජයි. :D නිකන් ගෑනු ටීම් එකකින් කෑවා වගේ තියෙයි :D
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අද අරුන් රෝස පාට ඇඳගෙන අපිට ගැහුවොත් නං විලි ලැජ්ජයි. :D නිකන් ගෑනු ටීම් එකකින් කෑවා වගේ තියෙයි :D

    oya kit eka gahapu gaman AB form wenawa

    AB de Villiers is averaging 97.5 in 4 pink ODIs
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    We're hearing that fast bowlers Lahiru Madushanka and Lahiru Kumara will make their ODI debuts today, in place of Chaturanga de Silva and Nuwan Kulasekara.
    For South Africa, David Miller and Parnell will make way for Farhaan Behardien and Dwaine Pretorius.


    Cricinfo