ලංකා team එකට ඉදිරියට යන්න බැරි එක හේතුවක් තමයි හොද නායකයෙක් නැති කම. මට නම් මේ team එකේ කිසිම කෙනෙක් නැ හොද නායකයෙකුගේ ලක්ෂණ පෙන්වන හෝ පෙන්වන්න පුළුවන් කියා විශ්වාශය තැබිය හැකි.
දිමියයි කොටයි තමයි කියලා තියෙන්නේ
වන්ඩේ වලටත් උන් දෙන්නම ඕපන් එවමු.
නිකන් ගෑනු ටීම් එකකින් කෑවා වගේ තියෙයි
අද අරුන් රෝස පාට ඇඳගෙන අපිට ගැහුවොත් නං විලි ලැජ්ජයි.නිකන් ගෑනු ටීම් එකකින් කෑවා වගේ තියෙයි
oya kit eka gahapu gaman AB form wenawa
AB de Villiers is averaging 97.5 in 4 pink ODIs

fastest 50,100,150 record තුනම එක දවසේ කැඩුවේත් ඕක ඇඳන් ලු.![]()

ada mokak kadai da danne na ape un toss eka dinnoth bat karana eka thama hoda![]()




lankawe kit eke issahara lokuwata sudupata background eke dialog kiyla tiyenakota kethai neda?![]()

ow ban ewageda jangi mahana mas kiyalaa thiyenakota patta adambarayi ne![]()


live balanna link ekak denna
After a long time sri lanka played the first 10 overs without losing a wicket.



After a long time sri lanka played the first 10 overs without losing a wicket.



