injured una ban. lagadi thamayi apahu patangeththe.
okane itin ban, aluthin hoda un enawa 2,3 times injuired una gaman uge career ekama lost ,

injured una ban. lagadi thamayi apahu patangeththe.

my money is on binura fernando , he is 6ft 6in and a left arm fast bowler.
my money is on binura fernando , he is 6ft 6in and a left arm fast bowler.

අර ධම්මික ප්‍රසාද් හොඳට දාගෙන එනකොටම නේද ඉන්ජර්ඩ් උනේ.ඌට මක්උනාද දන්නෙ නෑ

බන්ගලියෝ එක්ක ගහන්න එනවලු.
බන්ගලියෝ එක්ක ගහන්න එනවලු.

Chandimal nm monada dnne wela tiyenne
me lagadi record ekakuth tiynna giya ne consecutive 50 gahala
injured wela passe tamai chatar. mng nm kiynne uta wada KP hodai keeper ta.

arun hira wela inne thawa 2k gelewwnam 
kalekin sl ball karanawa balanna asa hithuna ara aluth un denna nisaarun hira wela inne thawa 2k gelewwnam

280 වගේ ගහලා තිබුනා නම් ගේමක් දෙන්න තිබුනා බං
0mal wa ain karanna ona aye
den ithin145 දැම්ම කියල හොඳ බොලර් කෙනෙක් වෙන්නෙ නෑ...
ලන්කාවෙ වෙලා තියෙන්නෙ 140+ දාන්න පුලුවන් වෙච්ච ගමන් ෆාස්ට් බොලර් කියල නශනල් ටීම් එකට දානව.., ලයින් ලෙන්ත් නෑ, සීම් එක රිලීස් කරන්නෙ නෑ, ස්ටැමින නෑ...
140+ දාන උන්ගෙන් ගොඩක් අඩු ප්‍රතිශතයක් තමයි හොඳ බෝලර්ල වෙන්නෙ...
hmm ow ekath aththa chameera e wage u hadagathanam hari ada dapu ekawath hadanna wenawa and madushanka normal eke ball tika denma145 දැම්ම කියල හොඳ බොලර් කෙනෙක් වෙන්නෙ නෑ...