|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Kusal and dickwella are better keepers than chandimal.. even kusal perera..

Chandinal is worst gloveman among them.. bt he is the the permanent wkt keeper in all 3 formats..

Lankawe ehema thamai I dnt knw y..

බින්දුමාල් ටීම් එකේ තියා ගන්න ඕන නිසා වෙන එකෙක්ට දෙන්නේ නැහැ.. simple logic,Make sense? :dull:
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    :dull:
    මට ලක්ෂ 05ක් දෙනවා නම් දවසෙම පුරුදු වෙලා ඕකට වඩා ගහනවා :rofl::rofl:

    (බැරිම උනොත් ලක්ෂ 04ක් දෙනවා බෝල් කරන ටීම් එකට )

    යකෝ දිනපු මැච් 2ට ලක්ෂ 10 ගානේ වැටෙනවා. පැරදුන ඒවාට ලක්ෂ 5ගානේ .

    cricket gahanna yanna hithenawa :P

    Malinga ge patta tactic ekak thiyanawa :yes: and speed
    chameeraya mee haraka speed eka vitharai
    me ada eka tikak hoda dekama poddak thiyanawa eth malinga tharama tactic nae

    Suba anagathayak kiyala pathanawa :yes:

    malinga
    lahiru
    chameera

    set unahama patta squad ekak :love::love: ubalage ideas monawada :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහලු අපි අළුත් Team එකක් හදනවා නං.. දැං ඉන්න ටීම් එකෙං ගන්න පුලුවං උං කවුද කියලා නිකමට කියපංකො...

    .... අනිත් උං ඔක්කොම හලන්ඩ ඕනෙ ටෞකන්ඩ :angry:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කුලසේකර, ලක්මාල්, නුවන් ප්‍රදීප් මේ ඔක්කොම අයින් කරල 140+ බෝල් කරන්න පුළුවන් උනුයි left arm බොලර්ස්ලයි දාන්න. ඕන. තව අර මාලිංග වගේ බෝල් කරන පොරටත් චාන්ස් එකක් දුන්න නම් මාරු. වෝනර් වයි ස්මිත්වයි අවුට් කෙරුව කියන්නේ ලේසි පහසු පොරක් වෙන්න බැහැ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Asitha fernando kiyala hitiya ne fast bowler kenek under 19 gahuwwa.. uth 140 plus daanna puluwan..

    හැදිලා එන බෝලර්ස්ලා සෙට් එකක්ම ඉන්නවා බං විශ්ව, බිනුර, විමුක්ති, අවිශ්ක, රන්සික වගේ අයට හරියට චාන්ස් දිලා හදලා ගන්නවා නම් ගොඩ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Kusal and dickwella are better keepers than chandimal.. even kusal perera..

    Chandinal is worst gloveman among them.. bt he is the the permanent wkt keeper in all 3 formats..

    Lankawe ehema thamai I dnt knw y..

    thilanga baan ape cricket run kranne tanaiyema dan, teaam eka select karannt u, captain select karannet u, :lol:

    hitaapu kale maran kannaa heduwa lankawa hitapu hodama selector tamai baan asantha de mel, we much bring him back :angry:
     
    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    හැදිලා එන බෝලර්ස්ලා සෙට් එකක්ම ඉන්නවා බං විශ්ව, බිනුර, විමුක්ති, අවිශ්ක, රන්සික වගේ අයට හරියට චාන්ස් දිලා හදලා ගන්නවා නම් ගොඩ

    anuk frenando th patta
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    හැදිලා එන බෝලර්ස්ලා සෙට් එකක්ම ඉන්නවා බං විශ්ව, බිනුර, විමුක්ති, අවිශ්ක, රන්සික වගේ අයට හරියට චාන්ස් දිලා හදලා ගන්නවා නම් ගොඩ
    145+ wath danna ona :nerd:
    danawada oya ekekwath
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හැදිලා එන බෝලර්ස්ලා සෙට් එකක්ම ඉන්නවා බං විශ්ව, බිනුර, විමුක්ති, අවිශ්ක, රන්සික වගේ අයට හරියට චාන්ස් දිලා හදලා ගන්නවා නම් ගොඩ

    my money is on binura fernando , he is 6ft 6in and a left arm fast bowler.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    16508668_1846766378936393_6770228427410888455_n.jpg
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    145+ wath danna ona :nerd:
    danawada oya ekekwath

    140 + දාන්න පුලූවන් අය ඉන්නවා බං

    my money is on binura fernando , he is 6ft 6in and a left arm fast bowler.

    බිනුර, විමුක්ති, විශ්ව 3 වමත් බෝලර්ස්ලා - ෆාස්ට් / ස්පින් දෙකෙම ඉන්න අළුත් බෝලර්ස්ලා හොඳයි අපේ :love::love: හරියට හදලා ගත්තොත් ගොඩ වැන්ඩා, සඳකැන්, අමිල, තරිඳු :love::love: