|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    such an idiot Chandimal is :dull:
    dan mun denna 180+ whath partnership ekak thiyanna wenawa :dull: nathnan epa wenne tail eka awama Mathews ta strike rotate nokaraa inna wenakota :dull: the game will go no where then :dull:

    ow bn dan 100 ye dekak mun denna gahuwoth hari
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar510382_2.gif
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    චන්දිමාල්ගේ ගොන් ෂොට් එකක් ගැහුවේ නැත්තම් හෙට අපිට මැච් එක ගොඩ දාගන්න ලොකු චාන්ස් එකක් තිබුනා :angry::angry: මේ ලකුණු ගාන ගහන්න නම් අඩුම ගානේ හොඳ බැටාලා 3 ඉන්න ඕනා මැතිව්ස් + ධනංජය අඩුම ගානේ හෙට ටි එක කිට්ටු වෙනකන් බැට් කරලා අඩුම ගානේ ලකුණු 175 + සම්බන්ධතාවයක් තියන්න වෙනවා. කොහොම වුනත් හෙට මුල් පැය තමයි අමාරු වෙන්නේ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    first inning eke puka nodi hitiyanam khmada, :(
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    first inning eke puka nodi hitiyanam khmada, :(

    ටිම් එක අවුල් වෙන්න ප්‍රධාන හේතුව තමයි වන් ඩවුන් ගහන්න හරි බැටෙක් නැති එක :angry::angry:
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    මෙච්චර බයේ bat කරන්න ඕනේ නම් මොන හුයන්නකටද බන් අර දිමුත්වයි කෞෂල්වයි opening යවන්නේ :growl:
    කෞෂාල් 1st innings 16(59) SR 27.11, 2nd innings 45(116) SR 40.6 , දෙකේම out වුනේ එකම විදිහට විකට් කවර් කරන් ගහන්න ගිහින් :(
    දිමුත් 2nd innings 43(113) SR 38.05 :(
    අරුන්ගෙ 1st innings ඔක්කොම එවුන්ගේ SR 50ට වැඩි :yes:
    අපේ ඔක්කොම එවුන්ගේ shots 10ක් ගැහුවොත් 8ක් විතර edge වෙලා runs යන්නේ :baffled:
    චන්දිමාල් ඔච්චර catches මිස් කරලා අන්තිමට ආයෙත් catching practice කරලා 8(38) SR 21.05 out :(
    Test match කියන්නේ තට්ටු අල්ල අල්ල විකට් එකේ ඉන්න එක නෙමේ යකූ :no:
     
    kota wadak ne ban u kawadawt team ekata effective inning ekak play karanne ne, anith 21k denaam wena gemak u wenama gemak,

    dimuth wanam aye kawadawt ganna hoda ne,

    bold decisions ganna ona mchan batting order eka completely wenas karanna ona eth mathews ponnata echchara kondak nehe so api hulla hulla imu
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    kusal janith ayn karala dickwella danna ona second test ekata.
    chameera wenuwata gamage

    me wenas kam deka nam aniwa wenna ona

    ඔය වෙනස්කම් 2 වෙයි ගොඩක් දුරට හැබැයි උඹ කියන දෙන්නා සෙල්ලම් කරන්නේ නෑ :P:P:rofl: