|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
thirimanne apahu ganna ona, seekuwa poddak try karanna ona u maara widihat improve wela issara okata eka shot ekai tibbe dan shot wedei t20 leagues wala experience ekat tiyanwne porta pressure ehema handle karannat pulwuan ape unta nette okamane

seekuwa awulakuth na. Thisara Seeku dennagen ekek palleha gahanna one
mona nathath chandimal ge place ekata Kapu wa ganna one :P Tharanga epa kiyala kiuwa dan oya gahanne. Kapu ta udin Gahanna chance ekak denna one. no 8 ewala wadak na. nathnan no 4 match ekak dekak deela fail unama kapala uta wadakuth na team ekata wadakuth na
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
:yes::yes: palleha ballekwath hitiye nane Gahanna puluwan :dull: awulak na Mathews Thirimanne ehema team ekata awama middle order eka shape. palleha Gahanna puluwan Thisara wage in inna one.

Solid බැටලා හැම දාම ෆේල් වෙන්නේ නැහැ..ඕකයි සින් එක,බින්දුමාල් solid බැටෙක් නෙවි.. තරංග,තිරිමාන්න,මැතිස් නම් solid :D

ඔය හේතුව නිසා තමා සංගලා මැච් 05-06 ෆේල් උනත් ඊළගට සුපිරි ඉනිමක් ගහන්නේ :yes:

:yes:

matthews godak welawata try karane oka thamai.

ඔව් මැතිස් දන්නවා කරන්න ඕන දේ..අවුල තියෙන්නේ උ මැච් එක අන්තිම ඕවරෙටම ගෙන.. :angry::angry: අන්තිම ඕවර දෙකටම ආවම ඇදලා දාන්න ඕන..මොකද උට බැරි උනත් යට එකෙක්ට ගොඩ දලා දෙන්න පුළුවන්.. බෝලර් කෙනෙකුට උනත් 06 2 ක් ගහන්න පුළුවන්
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :rofl::rofl::rofl::rofl:
    okata wachana na ban dan aai log wena ekakuth na :lol:

    :lol::lol: පව් බන් ඌ...

    ඊයේ මුළු රෑම චන්දිමාල් ගේ පින්තූරයක් බදාගෙන අඬන්න ඇති :rofl::rofl:

    අනික උ ගැහුවේ බෝල් 125 100කුථ් නෙවිනේ..උ ගැහුවේ මැච් winning ඉනිමක්..අනිත් උන් හැව එකට උ මොනා කරන්නද? :rofl::rofl:

    අපේ උන්ට ඕවර 8 80ක් ආව ගමන් බය උනා..කොහිලි වගේ හිටියා නම් උ ලස්සනට අන්තිම ඕවර දෙකට මැච් එක ගෙනත් තමා අදින්න යන්නේ :sorry:

    ඕවරේට 10 ආපු ගමන් අපේ අය ලොකු ෂොට් විතරමනේ ගහන්න යන්නේ... එකේ ඒවා 05යි 04 එකකුයි වගේ ගහලා මැච් එක තව ලගට ගෙන්න ඕන.. :dull:

    :love: ඔව් ඒ ඉනිම නම් මම කාලෙකින් දැකපු සුපිරිම ඉනිමක් ලංකාවේ එකෙක් ගහපු..

    සාමන්යෙන් අපේ උන් ගහනවා එත් ගහන්නේ එක්කෝ චොර ගැහිලි නේ..මේක එහෙම නෙමෙයි..සිරාවට settle වෙලා ලස්සනට් ගැහුවා...

    තරංග ඕපන් ආවට පස්සේ තමා මෙහෙම හරි ෆර්ස්ට් විකට් පාට්නශිප් එකක් තිබ්බේ අපේ :yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    seekuwa awulakuth na. Thisara Seeku dennagen ekek palleha gahanna one
    mona nathath chandimal ge place ekata Kapu wa ganna one :P Tharanga epa kiyala kiuwa dan oya gahanne. Kapu ta udin Gahanna chance ekak denna one. no 8 ewala wadak na. nathnan no 4 match ekak dekak deela fail unama kapala uta wadakuth na team ekata wadakuth na

    if tharanga can change anybody can change so yes :P

    but tisarayanam wedak ne u loke wate gihin gehuwat kawadawat improve une ne 1 bit mulinma team ekata apu thisarama tama tama inne, but seeku maara widihata imrpove wela, hemadama imrpove wena un tama apita ona thisaraya 2009 di awa wagemane tamat
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඊයේ කුලයාගේ දැවීයාමත් තරඟයේ පරාජයට හේතු වුනා...:yes:

    ow ban, ekta tama turning point eka nettam last ball ekata enakam gemak denna tibba,

    btw ubala taranga fans la neda ehenama kiyapalla balaanna taranga gahapu most valuable inning eka puluwannam uge career eke
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    දැන් ලංකාවේ ක්‍රිකට් නියම තැනකට ඇවිල්ලා තියෙන්නේ,හොද අය ඉන්නවා..අවුල තියෙන්නේ ඒ අය හරි format එකට දාන එක..

    ඔය බින්දුමාල් වගේ අයට ලක්ෂ 25 ගෙවන එක අඩු කරලා අපි ටීම් 03ක් හැදුවා නම් format 03 අයිමත් ranking වල 01 වෙන්න යන්නේ වැඩි කාලයක් නැතිව :P

    ෂෙහාන් ජයසුරිය ටෙස්ට් නොදා T20 දානවා :baffled:
    කුසල් ජනිත් T20 නොදා ටෙස්ට් දානවා :angry:
    බින්දුමාල් T20, ODI ගහනවා :angry:
    රොසෙන් සිල්වා ගන්නේ නැහැ test වලට.. (මට නම් හිතෙනවා උව ගනීවි T20 වලට කියලා ලගදීම )

    Test වල Opening මෝඩ ජෝඩුව අයින් කරන්නේ නැහැ කොච්චර ෆේල් උනත් :angry: :angry: :angry:

    කුසල් මෙන්ඩිස් T20 දාන එකත් ලොකු වැරැද්දක් :dull:

    අමිල අපොන්සු උන දෙයක් නැහැ..
    සදකන්,අමිල,සතර සේනායක 03 දෙනා මාරුවෙන් මාරුවට ODI ගහන්න ඕන

    මට ටීම් management එක දුන්නා නම් පුර්ණ බලතල එක්ක අවුරුදු 02කින් ලංකාවේ ක්‍රිකට් හදනවා :cool::cool: :rofl::rofl: :P:P
     
    • Like
    Reactions: yakshaya

    2011 දිල්ෂාන් එක්ක ගහමු සෙමි ෆයිනල් එක.. Eng සුද්දොන්ට රෙවෙන්න දුන්නේ :P

    ලංකාවේ මහලොකු බණ දෙසන කුහක අරජුනයා කිව්වෙත් දිනන්නේ Eng කියලා ;)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    Henry Gay gen ahapan dei ubata :rolleyes::rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    i think tharanga is finally trying to seize the moment, he has a massive opportunity to re-launch his career, mathews going nowhere as captain, tharanga have a chance to lead sl in all 3 formats ,

    tharanga dan tikak animated character ekak wela iye dekkada, he had enough talent but his calm and boring character always let him down,

    i hope he gets a tattoo and grow hair like malinga and become a badass cricketer :P

    eloping with his cricket opening partner's wife while staying in their house as a guest (that too from dilshan who is already a badass) and still show the same calmness, that is real badass for me :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ කොලවරි,උබ කොහොමද company එකක වැඩ කරන ගමන් කිරියේ පොස්ට් දාන්නේ... :rofl:

    මටත් එවපන්කෝ ඔය කොම්පැනි එකේ ජොබක් තියෙනවා නම් :P

    අයිස් ගහනවා බන් වැඩ අඩු වෙලාවට...:rofl::P

    එත් දැන් නම් හිර වෙලා ටහිකිලා ඉන්නේ...ප්‍රොජෙක්ට් එකක් තියෙනවා ඉවර කරන්න...:baffled:

    එක කරගන්න බැරුව හික් ගෑවිලා ඉන්නේ...:dull: මොකද කරන්නේ කියල තේරෙන්නේ නැති නිසා මේකට එනවා ආතල් එකක් ගන්න..:rofl: අරක කරන්න දෙයක් තේරෙන්නේ නැහැ....13 ට කලින් ඉවර කරන්න ඕනේ...ඩොකියුමන්ටෙෂන් මොකුත් clear නැහැ.:lol:

    එත් හිටි ගමන් ඔලුවටත් උඩින් වැඩ සෙට් වෙනවා..නැති දවස් වල නැහැ...:yes:

    වෙකන්සි තියෙනවා හිටි ගමන්...හැබැයි හැමෝටම මට වගේ නැහැ...:rofl: මම කරන ප්‍රොජෙක්ට් එකේ වැඩ අඩුයි :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ow ban, ekta tama turning point eka nettam last ball ekata enakam gemak denna tibba,

    btw ubala taranga fans la neda ehenama kiyapalla balaanna taranga gahapu most valuable inning eka puluwannam uge career eke

    එහෙම මතකයක් නම් නැහැ බන්...:P ඌ සනත් එක්ක දාපු පාට්නශිප් එක තමයි මට නම් හිතෙන්නේ...:D

    එත් එක උගේ කැරියර් එකේ එහෙම සීන් එකක් ම නෙමෙයි...ඌ වැඩිම සෙන්චරීස් ගහල රෙකෝඩ් එකක හිටියා නේ ඌ පීක් එකේ හිටපු කාලේ...ඔය කාලේ ගහපුවා වෙන්නත් බැරි නැහැ...:rofl::P
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    2011 දිල්ෂාන් එක්ක ගහමු සෙමි ෆයිනල් එක.. Eng සුද්දොන්ට රෙවෙන්න දුන්නේ :P

    ලංකාවේ මහලොකු බණ දෙසන කුහක අරජුනයා කිව්වෙත් දිනන්නේ Eng කියලා ;)

    nope we were going to win that easily anyway it was a small chase, and wasnt even the semi it was QF

    එහෙම මතකයක් නම් නැහැ බන්...:P ඌ සනත් එක්ක දාපු පාට්නශිප් එක තමයි මට නම් හිතෙන්නේ...:D

    එත් එක උගේ කැරියර් එකේ එහෙම සීන් එකක් ම නෙමෙයි...ඌ වැඩිම සෙන්චරීස් ගහල රෙකෝඩ් එකක හිටියා නේ ඌ පීක් එකේ හිටපු කාලේ...ඔය කාලේ ගහපුවා වෙන්නත් බැරි නැහැ...:rofl::P

    2007 semi final against nz,

    api mulin hira wela hitiye, taraanga sahenda under pressure hitiye having done nothing in the entire wc, api okkoma athapattu dnn kya kya merenna heduwe mtakd, mu awit supiri inning ekak gehuwe maaram presure time ekedi, mahela passe hodat finish krata tharanga tama inning eka adala dunne,mehalat unat settle wenna puluwan une taraanga hodata score krapu nisa it was truly a gem

    d3d86e63709598bf270ebe448708f95f.png
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    semi final eka newi ne bro...quarter final eka

    2011 දිල්ෂාන් එක්ක ගහමු සෙමි ෆයිනල් එක.. Eng සුද්දොන්ට රෙවෙන්න දුන්නේ :P

    ලංකාවේ මහලොකු බණ දෙසන කුහක අරජුනයා කිව්වෙත් දිනන්නේ Eng කියලා ;)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැන් ලංකාවේ ක්‍රිකට් නියම තැනකට ඇවිල්ලා තියෙන්නේ,හොද අය ඉන්නවා..අවුල තියෙන්නේ ඒ අය හරි format එකට දාන එක..

    ඔය බින්දුමාල් වගේ අයට ලක්ෂ 25 ගෙවන එක අඩු කරලා අපි ටීම් 03ක් හැදුවා නම් format 03 අයිමත් ranking වල 01 වෙන්න යන්නේ වැඩි කාලයක් නැතිව :P

    ෂෙහාන් ජයසුරිය ටෙස්ට් නොදා T20 දානවා :baffled:
    කුසල් ජනිත් T20 නොදා ටෙස්ට් දානවා :angry:
    බින්දුමාල් T20, ODI ගහනවා :angry:
    රොසෙන් සිල්වා ගන්නේ නැහැ test වලට.. (මට නම් හිතෙනවා උව ගනීවි T20 වලට කියලා ලගදීම )

    Test වල Opening මෝඩ ජෝඩුව අයින් කරන්නේ නැහැ කොච්චර ෆේල් උනත් :angry: :angry: :angry:

    කුසල් මෙන්ඩිස් T20 දාන එකත් ලොකු වැරැද්දක් :dull:

    අමිල අපොන්සු උන දෙයක් නැහැ..
    සදකන්,අමිල,සතර සේනායක 03 දෙනා මාරුවෙන් මාරුවට ODI ගහන්න ඕන

    මට ටීම් management එක දුන්නා නම් පුර්ණ බලතල එක්ක අවුරුදු 02කින් ලංකාවේ ක්‍රිකට් හදනවා :cool::cool: :rofl::rofl: :P:P

    kawuda ban බින්දුමාල් :confused:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    semi final eka newi ne bro...quarter final eka

    එහෙමද,මට මතක සෙමි වගේ..තැන්ක්ස්කො මචං වරද නිවැරදි කරාට..අපි ඕක පරිදිනවා කියලා ගොඩක් උන් කිව්වේ :D
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ෂෙහාන් ජයසුරිය ටෙස්ට් නොදා T20 දානවා :baffled:
    කුසල් ජනිත් T20 නොදා ටෙස්ට් දානවා :angry:
    බින්දුමාල් T20, ODI ගහනවා :angry:
    රොසෙන් සිල්වා ගන්නේ නැහැ test වලට.. (මට නම් හිතෙනවා උව ගනීවි T20 වලට කියලා ලගදීම )

    Test වල Opening මෝඩ ජෝඩුව අයින් කරන්නේ නැහැ කොච්චර ෆේල් උනත් :angry: :angry: :angry:

    කුසල් මෙන්ඩිස් T20 දාන එකත් ලොකු වැරැද්දක් :dull:

    අමිල අපොන්සු උන දෙයක් නැහැ..
    සදකන්,අමිල,සතර සේනායක 03 දෙනා මාරුවෙන් මාරුවට ODI ගහන්න ඕන
    සිරාවටම :yes: හරි player ව හරි format එකට ගස්සන්නේ නැතුව නිකන් අනාගන්නව :no:
    සනා format 3ම ගැහුවා කියල කුසල් a.k.a පොඩි සනා ට 3ම බෑ නේ :growl: