Solid බැටලා හැම දාම ෆේල් වෙන්නේ නැහැ..ඕකයි සින් එක,බින්දුමාල් solid බැටෙක් නෙවි.. තරංග,තිරිමාන්න,මැතිස් නම් solid
ඔය හේතුව නිසා තමා සංගලා මැච් 05-06 ෆේල් උනත් ඊළගට සුපිරි ඉනිමක් ගහන්නේ![]()

Solid බැටලා හැම දාම ෆේල් වෙන්නේ නැහැ..ඕකයි සින් එක,බින්දුමාල් solid බැටෙක් නෙවි.. තරංග,තිරිමාන්න,මැතිස් නම් solid
ඔය හේතුව නිසා තමා සංගලා මැච් 05-06 ෆේල් උනත් ඊළගට සුපිරි ඉනිමක් ගහන්නේ![]()

if tharanga can change anybody can change so yes
but tisarayanam wedak ne u loke wate gihin gehuwat kawadawat improve une ne 1 bit mulinma team ekata apu thisarama tama tama inne, but seeku maara widihata imrpove wela, hemadama imrpove wena un tama apita ona thisaraya 2009 di awa wagemane tamat

man habai kiuwe u wage gemak nathuwa 6 ewa Gahanna puluwan in nane ban lankawe. podi podi kollo ne inne seeku wa awulak na but anit unta pana na 
southafirca tours e kiyanne apita hambavenavda? eva indiavata dena kathavak kivva neda?
ow eka nan ehema thama. okata thama off side eke Gahanna baman habai kiuwe u wage gemak nathuwa 6 ewa Gahanna puluwan in nane ban lankawe. podi podi kollo ne inne seeku wa awulak na but anit unta pana na
![]()
dasun shanakat proper batsmen kenek ban hadala ganna tibba matthews ponnaya kemati nedda koheda allrounders la genna ganna thisrata witarai u chance denne
balamu Tharanga ta digatama captaincy hambunoth kohomada 

තව පොඩ්ඩෙන් තරංගට 100 ගහන්න වෙන්නේ නෑ

එහෙමද,මට මතක සෙමි වගේ..තැන්ක්ස්කො මචං වරද නිවැරදි කරාට..අපි ඕක පරිදිනවා කියලා ගොඩක් උන් කිව්වේ![]()
සිරාවටමහරි player ව හරි format එකට ගස්සන්නේ නැතුව නිකන් අනාගන්නව
සනා format 3ම ගැහුවා කියල කුසල් a.k.a පොඩි සනා ට 3ම බෑ නේ![]()
uwa t20 gassawanna ona 
එහෙමද,මට මතක සෙමි වගේ..තැන්ක්ස්කො මචං වරද නිවැරදි කරාට..අපි ඕක පරිදිනවා කියලා ගොඩක් උන් කිව්වේ![]()

penne na ban
ඊයේ ධනා මොකක්ද බං අර කලේ රිවිව් එක ගත්තෙත් නෑ මු ගුලි කාලා වගේ ඉන්නේ
kawruth settle wenne ne. milinda siriwardana, dananjaya, ashan priyanjan, etc... dikwellatath okama weida danne ne 
Aussie series එකේ අපේ t20 team එක කොහොම වෙයිද
1.දික්කා
2.තරංග
3.කුසල් ජනිත්
4.කපුවා
5.hard hitting බැටේක් ඇන්ජි නැති නිසා
6.අසේල
7.සීක්කු
8.තිසර
9.කුලේ
10.සදකැන්
11. මාලිංග
මට පෙන හීන![]()

u lankawata gahane naneanji nathi eka sahena padui
Munaweera thama patta othanata but eka mata pena heenayak witharaiu lankawata gahane nane
shanaka wage kauruhari thama danna thiyenne.

anji nathi eka sahena padui
Munaweera thama patta othanata but eka mata pena heenayak witharaiu lankawata gahane nane
shanaka wage kauruhari thama danna thiyenne.