කුසල් ගන්නේ තිබ්බේ පතිරණ වෙනුවට
මන් දන්නා තරමින් පතිරණට ලොකු conecction එකක් තියෙනවා..මහනුවර ක්රීඩා සමාජයක සබපතිගේ පුතා..තිලංගට ක්රිකට් මැතිවරණෙ උදව් කල කෙනෙක්![]()
ow pathirana ta wadiya nam thisara hondai. siriwardana kapila aith ena nisa sure naha hondata perform karai da kiala. kapu nam ganna eka hondai.
eelanga t20 wc eka thiyenne england neda? eka gana hithala team select kara nam hari. podi t20 match ganai ne tour ekaka hamba wenne eka nisa thoragaththa players la tikak pool ekakata aragena eyalata match practice deela team ekak hatiyata settle wenna denna ona. ohe ad-hoc widihata team wenas karama team ekak hatiyata sellam karana eka nathi wenawa.
habai mona unath u wicket nan gannawa.
but Thisara big bash gahuwa eke danna thibba
batting nan therumak na pathiranaya ge.uta wada Kule gahanawa.
u gathoth team eka settle wei 

උබ දාන ඒවා දැන් දැන් විස්වාස කරන්න අමාරුයි...![]()
උබ දාන ඒවා දැන් දැන් විස්වාස කරන්න අමාරුයි...![]()
u dana ewa kawadath wishwasa karannna amarui thama 

සචිත් කියන්නේ මහනුවර දිස්ත්රික් ක්රිකට් සගමේ සභාපති ජනක පතිරණගෙ පුතා. චන්දෙදි තිලංගට සපෝට් කරේ![]()

දික්වැල්ල කපල කොහොමද, එහෙනං මුණවීර කපල වෙනද වගේ දික්වැල්ල ඕපන් එවල දසුන් යටින් එවන්න පුළුවන්.
ඉසුරු උදාන ගැන නං මට වැඩි පැහැදීමක් නෑ. දසුන්/අසේල ඒ වෙනුවට ගත්ත නං තව වැඩිපුර බැට්ස්මන් කෙනෙක් එනව. අනික මාලිංග ඉන්න හින්ද අන්තිම ඕවර් බෝල් කරන්න වෙන්නෙ නෑ මැදින් ඕවර් ටිකේ ෂේප් එකේ දාන්න පුළුවන්.
උදාන වෙනුවට දසුන් දැම්මා නම් හරි ඔසි විකට් වල දසුන්ට බෝලින් වලින් මොනවා හරි කරගන්න පුලූවන් වෙයි සික්කුවටයි දසුන්ටයි බෝල 20 විතර හරියට සෙට් වුනොත් කොහොමද ?

උබ දාන ඒවා දැන් දැන් විස්වාස කරන්න අමාරුයි...![]()
සචිත් කියන්නේ මහනුවර දිස්ත්රික් ක්රිකට් සගමේ සභාපති ජනක පතිරණගෙ පුතා. චන්දෙදි තිලංගට සපෝට් කරේ![]()




u dana ewa kawadath wishwasa karannna amarui thama
![]()
සචිත් කියන්නේ මහනුවර දිස්ත්රික් ක්රිකට් සගමේ සභාපති ජනක පතිරණගෙ පුතා. චන්දෙදි තිලංගට සපෝට් කරේ![]()


දැන් උබ උත්තරේ ලැබිලා තියෙන්නේ
මොකද යකෝ මන් දාන ඒවා සුවර් නැහැ කිව්වේ![]()
ssara examples oneda? 
ඔන්න උත්තරේ..දැන් මන් කිව්වා එක වැරදිද![]()
eka neme uba kiyana ewa issara idan sure na kiyala kiuwe kukko 
eka hari thama yako man kiuwe hari kiyala alineka neme uba kiyana ewa issara idan sure na kiyala kiuwe kukko
![]()



ඉතින් දැන් උබත් කියා කියා හිටියේ තාම ලිස්ට් එක දැම්මේ නැහැ කියලා ලිස්ට් එක දාලා තියෙද්දිත්![]()
squad ekada? squad eka man dakke na sure na kiyalane mitto kiuwe 
Kapugedara, however, was picked more on T20 reputation - he has not passed fifty in three games this first-class season.




uwa test team ekata neme select kale 
but shanaka all rounder ne. apita 3rd seamer kenek one. Udana bowler kenek ne. Malinga anika kiuwa slow bowl dana eka gana mokada kattiya big bash gahala fast bowling walata use wela inna nisa. Udana ge slow bowl eka hodai ne u gahawee.
Munaweera aniwa athule gahanna one. ekko Kusal Mendis kapala Munaweera no 3 gahanawa Shanakath team eke gahanawa. simple
Mendis perform kaleth nane wadiya.
1. Tharanga
2. Dickwella
3. Munaweera
4. Kapugedara
5. Shanaka
6. Siriwardena
7. Seeku
8. Kulasekara
9. Udana
10. Malinga
11. Sandakan
අනේ මන්දා උදානගේ ස්ලෝ බෝල් වැඩ කලොත් හොඳයි නැතිනම් සොරි තමයි
කුසල් මෙන්ඩිස් 20-20 දානවට මගේ නම් කැමැත්තක් නෑ. ඌ නිකන් නාස්ති වෙනවා වයස තියෙන නිසා බැටින් වලින් හොඳ තැනකට එන්න පුලූවන් තව අවුරුදු 3-4, එතකොට අත්දැකිම් තියෙන නිසා T20 දැම්මට අවුලක් නෑ
mona list ekakdasquad ekada? squad eka man dakke na sure na kiyalane mitto kiuwe
![]()
heenen hari gahanawa nan kamak na banbalapanko practice match eka 14 wenida. lankawen yanna ona athi 12 wenida wath. SA set eka kelinma ehe idan ei. but ada 9th iwarai mun ada squad eka name kaleth nane
![]()


kellsupun wathura adinna danna oni![]()

මේකත් අවුලක් නෑඅනේ මන්දා උදානගේ ස්ලෝ බෝල් වැඩ කලොත් හොඳයි නැතිනම් සොරි තමයි
කුසල් මෙන්ඩිස් 20-20 දානවට මගේ නම් කැමැත්තක් නෑ. ඌ නිකන් නාස්ති වෙනවා වයස තියෙන නිසා බැටින් වලින් හොඳ තැනකට එන්න පුලූවන් තව අවුරුදු 3-4, එතකොට අත්දැකිම් තියෙන නිසා T20 දැම්මට අවුලක් නෑ
![]()

Munaweera settle karagaththa nan hari. Mendis onna experience ekka hodata ODI perform kalama T20 dammata awulak na uta shots ehemath thiyena nisa 

