|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අවුරුදු 38ක් වෙන රංගන ගහනවා අපේ ඕපන් එන හාල් පාරුවෝ දෙන්නට වඩා....බොලින්ග් උනත් මහන්සි වෙලා දානවා..එක දිගට ඕවර 10ක් දානවා ගේම ඇගට අරන්..

    අපේ පරණ සෙට් එක අවුරුදු 40ක් ගහන්න තිබ්බා..මේ අලුත් එවුන් හොදයි කුබුරු හාන්න :lol::lol:

    apo kuburu haanna nam ewanna epa harak kammali wenawa un haanawa wenuwata awidinna yai nagula daala :(
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    kuburu hannath yako hodata haiya thiyenna ona uba hithanne nikan halparuwanta karanna puluwan kiyala :P samana kama weradi wena ekakkata saman karapan :rofl:

    උබර වැරදිලා මන් කිව්වේ මුන් කුබුරු හාන්න හොදයි කියලා,හාන එකාට ගන්න නෙවි..මුන්ව මි හරකුන්ට ගන්න :growl:;)
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    munta masekata kochchara hambawenawada bn ? Chandimal , Mathews dennata neda batsmen lagen wadima padi? Kotaa ehema kiyak gannawada danne naha
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ado ithin bn Herath wunath lakunu gahanawa kiyanne batalaa hodatama wedak nahane :( Pitch eke lakunu gahannama beri kamakuth newe neh tyenne eh kiyanne :(
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ado ithin bn Herath wunath lakunu gahanawa kiyanne batalaa hodatama wedak nahane :( Pitch eke lakunu gahannama beri kamakuth newe neh tyenne eh kiyanne :(

    හේරත් බැටා ඔය ඉස්සරහින් එන මෝඩ ජෝඩුවට වඩා,මතක නැද්ද Aus tour එකෙත් හේරත් ගැහුවනෙ හොදට :lol:;)
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    25-30 ලක්ෂ මාසෙකට බන්...අපි පව් නේද බන්... :lol:;)

    :(:( yako samanya minihekta auruddakin hoyannath baa echchara :( munta hedenna uwamanawakuth naha bn dan hodata salli lebena nisa. Mona wunath India wala ehema aluthin ena kollo patta un enne aniwa 100k hari gahala team eka digata inna balagena. ape un lakunu gahan nathuwa hamadama innawa
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,714
    1
    11,005
    113
    උකන්නලගේ ගෙවල් ගිනි තියන්ඩ ඕනේ ඉන්දියාවේ වගේ.:growl::growl: අපි හොඳ වැඩී ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ..:(:sorry::dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹල මේ සෙල්ලමක් නිසා මෙච්චර නැහෙන්න එපා... :dull:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Last edited: