|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,008
    113
    මැණිකා යනවා පේනවා
    මැණිකා එනවා පේනවා..:rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    BD tour karanawa neda lankawe lagadi, baduma tama machan kanawa aniva , edata sl cricket officially over wei
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    SA ගියාම කොහොමත් මේවගේ කනව තමයි මේක අලුත් දෙයක් නෙමෙයි... :dull:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Lankawe Cricket Temporary Nawaththala Gahanna puluwan team ekak hadagena aith awa nan hari.

    :rofl: ඉන්දිය්වෙන් බැටාල, ස්පිනස්ල ගෙන්නල, SA,AUS වලින් ෆාස්ට් බොලස්ල ගෙන්නල ටීම් එකක් හදන්න ඕනෙ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සින්හලුන්ට අමතක වෙලා මාස ගානකට ඉස්සෙල්ල aussie වයිට්වොශ් කරෙත් මේ ටීම් එකම තමයි කියල... අලුත් ටීම් හදන්න යන්නෙ..

    ප්‍රබාකරන් කිව්වෙ ඇත්තෙ කියල ආයෙත් ඔප්පු උනා...
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    සින්හලුන්ට අමතක වෙලා මාස ගානකට ඉස්සෙල්ල aussie වයිට්වොශ් කරෙත් මේ ටීම් එකම තමයි කියල... අලුත් ටීම් හදන්න යන්නෙ..

    ප්‍රබාකරන් කිව්වෙ ඇත්තෙ කියල ආයෙත් ඔප්පු උනා...

    අනේ උබ දන්නා ක්‍රිකට්..එකෙත් බලපන් දිමුත් කි පාරක් කිච උනාද කියලා ස්ටාක් කාරයට :lol:

    කොට ඉනිග් 5ක්ත ලකුණු 10ක් ගැහුවේ නැහැ..අන්තිම කේ තටමලා 100ක් ගැහුවේ..

    උබ නොදන්නා උනාට කුසල් මෙන්ඩිස් කනවට ගහපු 176 නැත්නම් අපේ එකේ වයිට්වොශ් තමා :growl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ උබ දන්නා ක්‍රිකට්..එකෙත් බලපන් දිමුත් කි පාරක් කිච උනාද කියලා ස්ටාක් කාරයට :lol:

    කොට ඉනිග් 5ක්ත ලකුණු 10ක් ගැහුවේ නැහැ..අන්තිම කේ තටමලා 100ක් ගැහුවේ..

    උබ නොදන්නා උනාට කුසල් මෙන්ඩිස් කනවට ගහපු 176 නැත්නම් අපේ එකේ වයිට්වොශ් තමා :growl:

    මෙන්ඩිස් ගහපු 176න් මැච් 3ම දින්නද.. මාරයිනෙ... :rofl: :rofl:

    අනේ උබ දන්නා ක්‍රිකට්..