|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කරුනාතිලකයි සිල්වයි අයින් කරල අලුත් ඩබලක් දාන්න ඕනෙ උන් සෙල්ලන් කරන්නෙ දිනන්න නෙවෙයි සවයිව් වෙන්න.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    a quality team isn't always a champion team. in the 2000's decade Austaralia were a champion team. So other teams couldn't shine around mighty aussies that time . Sri lanka had sanath,mawan,sanga,mahela,arnold,dilshan,murali,vass,malinga and many other quality players around that time. that was a seriously good line up.

    :lol::lol::lol: uba oa kiyapu line up eke really ma quality players la inne sangai mavanui murali witarai ban,

    away tours ekak dinaganna beri mona quality team da ban, man kiwwe ewidihe team ekak gena, winning team , indiawedi ,aussie owage eka match ekakawt dinala ne api tawama mona quality da yako :angry:
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කරුනාතිලකයි සිල්වයි අයින් කරල අලුත් ඩබලක් දාන්න ඕනෙ උන් සෙල්ලන් කරන්නෙ දිනන්න නෙවෙයි සවයිව් වෙන්න.

    sanath world cup ekema kewa selection walin , last match eket kausal silva eka para open ewala ekat kewa, ayet okata selector dunne kawda ban, me higanno cricket palanaya karanakam match balala wedak ne ban
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කරුනාතිලකයි සිල්වයි අයින් කරල අලුත් ඩබලක් දාන්න ඕනෙ උන් සෙල්ලන් කරන්නෙ දිනන්න නෙවෙයි සවයිව් වෙන්න.
    dan ithin thawa match deka thunaka 0ta giyath aulak na
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    sanath world cup ekema kewa selection walin , last match eket kausal silva eka para open ewala ekat kewa, ayet okata selector dunne kawda ban, me higanno cricket palanaya karanakam match balala wedak ne ban

    dan ithin thawa match deka thunaka 0ta giyath aulak na

    අපිට තාම බැරි උනා නෙහ් මැතිව් හේඩන් ජස්ටින් ලැන්ගර් වගේ ටෙස්ට් ඕපනර්ස්ල දෙන්නෙක් හොයාගන්න.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපිට තාම බැරි උනා නෙහ් මැතිව් හේඩන් ජස්ටින් ලැන්ගර් වගේ ටෙස්ට් ඕපනර්ස්ල දෙන්නෙක් හොයාගන්න.

    mn hituwa vandort ewage porak wei kiyala, ita passe u lowet ne :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    a quality team isn't always a champion team. in the 2000's decade Austaralia were a champion team. So other teams couldn't shine around mighty aussies that time . Sri lanka had sanath,mawan,sanga,mahela,arnold,dilshan,murali,vass,malinga and many other quality players around that time. that was a seriously good line up.

    ඇත්තම කිව්වොත් ශ්‍රීලංකාවට ඕස්ට්‍රේලියන් ක්‍රිකට් වල තැනට එන්න තව අවුරුදු 100ක්වත් යයි. දැන් තියෙන ඕස්ට්‍රේලියා ටීම් එක නං පජාතයි බලමු ඉස්සරහට හොඳ ඩොමිනන්ට් ටීම් එකක් එයි කියල හිතනවා.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇත්තම කිව්වොත් ශ්‍රීලංකාවට ඕස්ට්‍රේලියන් ක්‍රිකට් වල තැනට එන්න තව අවුරුදු 100ක්වත් යයි. දැන් තියෙන ඕස්ට්‍රේලියා ටීම් එක නං පජාතයි බලමු ඉස්සරහට හොඳ ඩොමිනන්ට් ටීම් එකක් එයි කියල හිතනවා.

    gap will only get bigger as we are totally focused on going backwards :lol: , welawata cricket team 6k,7k witarak tibbe nettam api hoda countries walin tours hambennet ne ehema unanam polpethi bedan tama cricket gahanna wenne :D
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    mn hituwa vandort ewage porak wei kiyala, ita passe u lowet ne :lol:

    වැන්ඩෝට් පට්ට ඇනයක් බං උන්ව නෙවෙයි හොඳට බය නැතුව ෆේස් කරන්න පුලුවන් දෙන්නෙක් හ්යාගන්න ඕනෙ. තාම කිසිම ලංකාවෙ ටේස්ට් ටීම් එකකට බැරි උනා එහෙම උන් දෙන්නෙක් හොයාගන්න. අනික අපේ කැප්ටන්ස්ල හරිම බැක්වර්ඩ් උන් හැමතිස්සෙම බලන්නෙ මැච් එකක් ඩ්‍රෝ කරන්න මිසක් දිනන්න නෙවෙයි.ඉස්සර මට මතකයි පොන්ටින් කැප්ටන් කරන කාලෙ ටර්ගට් දුන්නෙ 300-350 අතර මොකද ඌ දන්නව බ්‍රෙට් ලී මැක්ග්‍රාත් වෝන් කෝමහරි ගේම ගොඩදාල දෙනව කියලා.අන්න ඒ වගේ ටීම් එකක් ආසාවට ආවෙ නෑ.