අපි එහෙම උන් හොයන්න ට්‍රය් කරන්නේ නැනේ බන්, අපි හදන්නේ එවෙලාවට හරියන මොකෙක් හරි දන්නා, නැත්තම් අපි පරනවිතරනල කොට සිල්වල ඔය position වල අවුරුදු ගණන් තියන් ඉන්නේ නැනේ බන්, හැමෝම දන්නවනේ ඔවුන් worlds best openers ල වෙන්නේ නැහැ කියල, මන්නම් කියන්නේ api worlds best team එක හදනවනම් every position එකට worlds best වෙන්න පුළුවන් potential එකක් හරි තියන උන් තම හොයන්න ඕන, මොන ටෙං එකටවට් ඒවගේ 11 හොයන්න බැරි වෙයි but අපේ target එක වෙන්න ඕන එකයි,
බලහන්කො south african tour ekakata kusal perera wage porak 1down gassanawa kiyanne SA walatat karana apahasayak ban,
warne neme ban ara macgil da mokada ekat hodata wicket gatta warne injured hari una dawas wala, e team eke moka hitiyat wicket ganna puluwan ban, hitahanko murali e aussie team eke play kara kiyala uba hitanawada wicket 800 ganna beri wei kyala?
warne ge pettatat muralige pettatat godak ewa kyala argue karnna puluwan, but murali great australian team ekata play karala, warne average lankawe team ekata play karanam man hitahnne u wicket 500k wat gani kyala