|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    gap will only get bigger as we are totally focused on going backwards :lol: , welawata cricket team 6k,7k witarak tibbe nettam api hoda countries walin tours hambennet ne ehema unanam polpethi bedan tama cricket gahanna wenne :D

    අපි පොඩි කාලෙ කොච්චර කිව්වත් මුරලි තමා ලෝකෙ හොඳම බෝලර් කියල ඇත්තම කිව්වොත් වෝන් තමා බං හොඳම මුරලි ඕස්ට්‍රේලියන් පිච් වල යූස්ලස් ඒත් වෝන් ඕස්ට්‍රේලියන්,ඉන්දියන්,එන්ග්ලිශ්,ශ්‍රීලංකන් පිච් ඩොමිනන්ට් කලා.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    වැන්ඩෝට් පට්ට ඇනයක් බං උන්ව නෙවෙයි හොඳට බය නැතුව ෆේස් කරන්න පුලුවන් දෙන්නෙක් හ්යාගන්න ඕනෙ. තාම කිසිම ලංකාවෙ ටේස්ට් ටීම් එකකට බැරි උනා එහෙම උන් දෙන්නෙක් හොයාගන්න. අනික අපේ කැප්ටන්ස්ල හරිම බැක්වර්ඩ් උන් හැමතිස්සෙම බලන්නෙ මැච් එකක් ඩ්‍රෝ කරන්න මිසක් දිනන්න නෙවෙයි.ඉස්සර මට මතකයි පොන්ටින් කැප්ටන් කරන කාලෙ ටර්ගට් දුන්නෙ 300-350 අතර මොකද ඌ දන්නව බ්‍රෙට් ලී මැක්ග්‍රාත් වෝන් කෝමහරි ගේම ගොඩදාල දෙනව කියලා.අන්න ඒ වගේ ටීම් එකක් ආසාවට ආවෙ නෑ.

    අපි එහෙම උන් හොයන්න ට්‍රය් කරන්නේ නැනේ බන්, අපි හදන්නේ එවෙලාවට හරියන මොකෙක් හරි දන්නා, නැත්තම් අපි පරනවිතරනල කොට සිල්වල ඔය position වල අවුරුදු ගණන් තියන් ඉන්නේ නැනේ බන්, හැමෝම දන්නවනේ ඔවුන් worlds best openers ල වෙන්නේ නැහැ කියල, මන්නම් කියන්නේ api worlds best team එක හදනවනම් every position එකට worlds best වෙන්න පුළුවන් potential එකක් හරි තියන උන් තම හොයන්න ඕන, මොන ටෙං එකටවට් ඒවගේ 11 හොයන්න බැරි වෙයි but අපේ target එක වෙන්න ඕන එකයි,

    බලහන්කො south african tour ekakata kusal perera wage porak 1down gassanawa kiyanne SA walatat karana apahasayak ban,

    අපි පොඩි කාලෙ කොච්චර කිව්වත් මුරලි තමා ලෝකෙ හොඳම බෝලර් කියල ඇත්තම කිව්වොත් වෝන් තමා බං හොඳම මුරලි ඕස්ට්‍රේලියන් පිච් වල යූස්ලස් ඒත් වෝන් ඕස්ට්‍රේලියන්,ඉන්දියන්,එන්ග්ලිශ්,ශ්‍රීලංකන් පිච් ඩොමිනන්ට් කලා.

    warne neme ban ara macgil da mokada ekat hodata wicket gatta warne injured hari una dawas wala, e team eke moka hitiyat wicket ganna puluwan ban, hitahanko murali e aussie team eke play kara kiyala uba hitanawada wicket 800 ganna beri wei kyala?

    warne ge pettatat muralige pettatat godak ewa kyala argue karnna puluwan, but murali great australian team ekata play karala, warne average lankawe team ekata play karanam man hitahnne u wicket 500k wat gani kyala
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    warne neme ban ara macgil da mokada ekat hodata wicket gatta warne injured hari una dawas wala, e team eke moka hitiyat wicket ganna puluwan ban, hitahanko murali e aussie team eke play kara kiyala uba hitanawada wicket 800 ganna beri wei kyala?

    warne ge pettatat muralige pettatat godak ewa kyala argue karnna puluwan, but murali great australian team ekata play karala, warne average lankawe team ekata play karanam man hitahnne u wicket 500k wat gani kyala

    නෑ නෙහ් බං මුරලි වෝන්ට වඩා ඔවර්ස් ගානක් බෝල් කරල තියෙනවා.අනික ඒ කාලෙ මැග්‍රාත්තුත් වෝන් ගානටම විකට් ගන්නවා. එක ප්ලස් එකක් තියෙන්නෙ වෝන්ට හොඳ සපෝට් එකක් දුන්න මැග්‍රාත් ඒත් මුරලිට ඒ සපෝට් එක තිබ්බෙ නෑ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නෑ නෙහ් බං මුරලි වෝන්ට වඩා ඔවර්ස් ගානක් බෝල් කරල තියෙනවා.අනික ඒ කාලෙ මැග්‍රාත්තුත් වෝන් ගානටම විකට් ගන්නවා. එක ප්ලස් එකක් තියෙන්නෙ වෝන්ට හොඳ සපෝට් එකක් දුන්න මැග්‍රාත් ඒත් මුරලිට ඒ සපෝට් එක තිබ්බෙ නෑ.

    eka tamai, oka depettatama argue karanna puluwan, but man hitanne ne muralita wage warne ta attack ekak lead karanna puluwan wei kyala, warne wage porak lankawata gehuwanam u lowet neti wenawa,
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අපි එහෙම උන් හොයන්න ට්‍රය් කරන්නේ නැනේ බන්, අපි හදන්නේ එවෙලාවට හරියන මොකෙක් හරි දන්නා, නැත්තම් අපි පරනවිතරනල කොට සිල්වල ඔය position වල අවුරුදු ගණන් තියන් ඉන්නේ නැනේ බන්, හැමෝම දන්නවනේ ඔවුන් worlds best openers ල වෙන්නේ නැහැ කියල, මන්නම් කියන්නේ api worlds best team එක හදනවනම් every position එකට worlds best වෙන්න පුළුවන් potential එකක් හරි තියන උන් තම හොයන්න ඕන, මොන ටෙං එකටවට් ඒවගේ 11 හොයන්න බැරි වෙයි but අපේ target එක වෙන්න ඕන එකයි,

    බලහන්කො south african tour ekakata kusal perera wage porak 1down gassanawa kiyanne SA walatat karana apahasayak ban,

    warne neme ban ara macgil da mokada ekat hodata wicket gatta warne injured hari una dawas wala, e team eke moka hitiyat wicket ganna puluwan ban, hitahanko murali e aussie team eke play kara kiyala uba hitanawada wicket 800 ganna beri wei kyala?

    warne ge pettatat muralige pettatat godak ewa kyala argue karnna puluwan, but murali great australian team ekata play karala, warne average lankawe team ekata play karanam man hitahnne u wicket 500k wat gani kyala

    අප්ට හොඳ ක්‍රිකට් බෝඩ් කක් එනකං සදාකල් මෙහෙම තමා. අපෙ උන්ගෙ උපන් හැකියාවට සෙල්ලං කරල දිනනව මිසක් තාක්ශනික පැත්තෙන් අපි සෑහෙන්න පිටිපස්සෙන් ඉන්නෙ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    John Buchanan වගේ කෝචර් කෙනෙක් ගත්ත නං සෑහෙන්න ටීම් එක හදන්න තිබ්බ.ගොඩක් උන් කියානව බුචනංගෙ ලොකු දෙයක් තිබ්බෙ නෑ ඒ කාලෙ ටීම් එක එක්ස්ට්‍රඔඩිනරි නිසා දින්න කියලා ඒත් වර්ඩ්කප්ම 3ක් එක දිගට දිනන්න කෝච් ගෙනුත් මොනා හරි සපෝට් එකක් තියෙන්න ඇති කියල හිතනවා.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    That's really poor from a senior player. New ball is moments away, close of play half an hour away. Your team fighting hard. :angry:

    Brain fart by Chandimal there, what was he thinking, his team needed him to fight it out there and he threw it away after being dropped a while back with a similar shot. I guess this is the difference between decent players and world class players :angry::angry:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    :yes::yes::(:(