|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

ironmantoko

Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    මුන්ගේ මානසිකත්ව හැදිලා තියෙන්නේ අපි test match දිනන්න ඕනේ නෑ ,දවස් 5 survive වුන නම් ඇති කියල..නැත්තන් යකු අරුන් අච්චර lead එක 350+ වෙලා single දානකොට අපේ බොලේ අතට එනකන් බලන් ඉන්නවා...attacking field හදල catch එක අපේ එවුන් ගෙඩි පිටින් දෙයි කියල එලියෙන්ම bowl කරනවා
    අපේ ළමයින්ටවත් බලන්න වෙයිද දන්නේ නෑ අපේ එවුන් test එකක් දිනනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ ළමයින්ටවත් බලන්න වෙයිද දන්නේ නෑ අපේ එවුන් test එකක් දිනනවා
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මුන්ගේ මානසිකත්ව හැදිලා තියෙන්නේ අපි test match දිනන්න ඕනේ නෑ ,දවස් 5 survive වුන නම් ඇති කියල..නැත්තන් යකු අරුන් අච්චර lead එක 350+ වෙලා single දානකොට අපේ බොලේ අතට එනකන් බලන් ඉන්නවා...attacking field හදල catch එක අපේ එවුන් ගෙඩි පිටින් දෙයි කියල එලියෙන්ම bowl කරනවා
    අපේ ළමයින්ටවත් බලන්න වෙයිද දන්නේ නෑ අපේ එවුන් test එකක් දිනනවා
    kurusayage captaincya ne:eek:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Suggest a new Captain :D:D:D

    Chandimal :P:P

    Malinga :yes:

    Aselanka U19 Captain :yes:

    Dhananjaya de Silva :yes::yes::yes:

    Kusal Mendis :yes:

    Chamara Kapugedara :yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ane manda ube adahas nan :dull:

    tharangata dan test gahana age ekak neme machan thawa 5yrs wage thiyenne one nam 6yrs gahayi e nisa maximum advantage ganna nam poragen aniwa one day t20 dala balanna one danata nam test walata gaththata kamak na team eka stable wenakam :yes::yes::yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ow ithin danata chance ekak deela baluwa nan hari. Kusal gahanne nathi eke kohomath
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දකුණු අප්‍රිකාව වගේ ප්‍රධාන රටක් එක්ක ගහන ටෙස්ට් තරඟයක කුසල් වගේ ස්ථාවරයක්, හොඳ තාක්ෂණයක් නැති පිතිකරුවෙක් අංක 3 ක්‍රිඩා කරන්න දාපු එක ඒ ක්‍රිඩකයට වගේම කණ්ඩායමට කරන ලොකු හානියක් :angry::angry: අඩුම ගානේ පහුගිය දවස් වල ලකුණු අතර හිටිය දික්වැල්ලට අවස්ථාවක් දෙන්න තිබුනා. ටෙස්ට් තරඟයක මේ වගේ ලොකු අවධානමක් ගන්න එක මෝඩ වැඩක් මේ වගේ ප්‍රබල කණ්ඩායමක් එක්ක සෙල්ලම් කරන කොට :( :(:(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දකුණු අප්‍රිකාව වගේ ප්‍රධාන රටක් එක්ක ගහන ටෙස්ට් තරඟයක කුසල් වගේ ස්ථාවරයක්, හොඳ තාක්ෂණයක් නැති පිතිකරුවෙක් අංක 3 ක්‍රිඩා කරන්න දාපු එක ඒ ක්‍රිඩකයට වගේම කණ්ඩායමට කරන ලොකු හානියක් :angry::angry: අඩුම ගානේ පහුගිය දවස් වල ලකුණු අතර හිටිය දික්වැල්ලට අවස්ථාවක් දෙන්න තිබුනා. ටෙස්ට් තරඟයක මේ වගේ ලොකු අවධානමක් ගන්න එක මෝඩ වැඩක් මේ වගේ ප්‍රබල කණ්ඩායමක් එක්ක සෙල්ලම් කරන කොට :( :(:(

    :yes::yes::yes::angry::angry::angry::sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    දකුණු අප්‍රිකාව වගේ ප්‍රධාන රටක් එක්ක ගහන ටෙස්ට් තරඟයක කුසල් වගේ ස්ථාවරයක්, හොඳ තාක්ෂණයක් නැති පිතිකරුවෙක් අංක 3 ක්‍රිඩා කරන්න දාපු එක ඒ ක්‍රිඩකයට වගේම කණ්ඩායමට කරන ලොකු හානියක් :angry::angry: අඩුම ගානේ පහුගිය දවස් වල ලකුණු අතර හිටිය දික්වැල්ලට අවස්ථාවක් දෙන්න තිබුනා. ටෙස්ට් තරඟයක මේ වගේ ලොකු අවධානමක් ගන්න එක මෝඩ වැඩක් මේ වගේ ප්‍රබල කණ්ඩායමක් එක්ක සෙල්ලම් කරන කොට :( :(:(

    ඔව් ඇත්ත බන් :yes: අසේල ගුණරත්නට ඒ chance එක දුන්න නම් අඩු ගානේ බෝල් කරගන්නවත් තිබ්බා, අනික පොර හොද form එකේ හිටියේ :cool:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔව් ඇත්ත බන් :yes: අසේල ගුණරත්නට ඒ chance එක දුන්න නම් අඩු ගානේ බෝල් කරගන්නවත් තිබ්බා, අනික පොර හොද form එකේ හිටියේ :cool:

    අසේලගේ බෝලින් ටෙස්ට් වලට හොඳ මදි කියලා තමයි මට නම් හිතෙන්නේ ? හැබැයි පාට් ටයිම් බෝලර්ස් කෙනෙක් හැටියට අවුලක් නෑ :D මැතිව්ස් කැමති නෑ බං හොඳ බෝලිං ඕල්රවුන්ඩර් කෙනෙක් එනවට :sorry::sorry: අසේලගේ බැට්න් හොඳයි ටෙස්ට් වලට දිගටම චාන්ස් දුන්නොත් බෝලින් හදාගන්න පුලූවන් වෙයි ;) එක් දින තරඟ වලදි නම් අසේලගේ බෝලින් ගොඩක් වටිනවා :love::love:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අසේලගේ බෝලින් ටෙස්ට් වලට හොඳ මදි කියලා තමයි මට නම් හිතෙන්නේ ? හැබැයි පාට් ටයිම් බෝලර්ස් කෙනෙක් හැටියට අවුලක් නෑ :D මැතිව්ස් කැමති නෑ බං හොඳ බෝලිං ඕල්රවුන්ඩර් කෙනෙක් එනවට :sorry::sorry: අසේලගේ බැට්න් හොඳයි ටෙස්ට් වලට දිගටම චාන්ස් දුන්නොත් බෝලින් හදාගන්න පුලූවන් වෙයි ;) එක් දින තරඟ වලදි නම් අසේලගේ බෝලින් ගොඩක් වටිනවා :love::love:

    dei menna kiyala wadakata nathi unwa aran giye oneday matches walata
    :angry::angry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    අසේලගේ බෝලින් ටෙස්ට් වලට හොඳ මදි කියලා තමයි මට නම් හිතෙන්නේ ? හැබැයි පාට් ටයිම් බෝලර්ස් කෙනෙක් හැටියට අවුලක් නෑ :D මැතිව්ස් කැමති නෑ බං හොඳ බෝලිං ඕල්රවුන්ඩර් කෙනෙක් එනවට :sorry::sorry: අසේලගේ බැට්න් හොඳයි ටෙස්ට් වලට දිගටම චාන්ස් දුන්නොත් බෝලින් හදාගන්න පුලූවන් වෙයි ;) එක් දින තරඟ වලදි නම් අසේලගේ බෝලින් ගොඩක් වටිනවා :love::love:

    part timer කෙනෙක් විදියට හොදටම හොදයි බන් අමුතු variations තියන නිසා බැටාලට අවුල් යන්න තියන ඉඩ වැඩි,:yes:
    අනික දැනටත් wicket keepers ල තුන්දෙනෙක් team එකේ :dull: කිසිම තේරුමක් නෑ, ඔව් ඒක ඇත්ත ඇන්ජි පුදුම ගේමක් දෙන්නේ allrounders ල එන එක නවත්තන්න :D