දකුණු අප්රිකාව ගහන්නේ



මන් කිව්වේ බන් උන් target එක 550 විතර දෙනවා කියලා![]()

cricinfo site උන්ට එපා වෙලා ඇති යකෝ. යකෝ අපේ උන් out වෙන වේගෙට. මන් all out උනාම site එකට ගියා. උන්ගේ එතකොටත් විකට් 8යි![]()



Sri Lanka were 56 for 1, and then...
56/2
56/3
60/4
78/5
78/6
100/7
100/8
110/9
110 all out

lead eka 350 karala deiමන් කිව්වේ බන් උන් target එක 550 විතර දෙනවා කියලා![]()
උන් නැෂනල් ටීම් එකට අළුත් උනාට A ටීම්ස් වල සුපිරි ඩයල් වෙලා තමා බන් එන්නෙ.![]()
වෙන රටවල අලුතින් එන උන්එකට අපේ
![]()
මැතිස් පිස්සුවෙන් වගේ review දානවා

thread ekawath bump wen ne yako.![]()


