|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    257223.3.jpg
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ගොඩක් උන් සන්ගවයි මහේලවයි ලොකු කරන් හිටියා ඒත් යටින් ගිහිපු සීන් දන්නෙ ටික දෙනයි. ඉස්සර අරවින්ද අර්ජුන ගෙ කාලෙ අලුතෙන් ටීම් එකට ආපු උන්ට සීනියර්ස්ලගෙ බෑග් හිටං උස්සන් එන්න උනා. ලංකාවෙ ක්‍රිකට් හැමදාම එකම තැන තියෙන්නෙ ඒකයි. හැම එකාම තම තමන්ගෙ බලපුලුවන් කාරකම පෙන්නන්න යනවා

    ඔව් බන් අපේ ඉතින් තමත් හරියට civilized උන country එකක් නෙමේනේ කොහොමත්, මහේලගේ තරම මන් හොදටම තේරුම් ගත්තේ උ මන් දැක්ක දනන්ජයව number 7 ම ගස්සන්න ගග tweet කරනවා, දැන් මෙහෙමනම් උන් team එකේ හිටපු කාලේ ඔයවගේ එකෙක් අවොත් උ අනතයිනේ ඉතින්, පට්ටම කුහකයෙක් තම මහේල, සන්ගටත් වැඩිය, ඔවුන්ස දෙන්න match දිනේව්වට වඩා කරේ පරද්දපු එක, සන්ගා truly match winner කෙනෙක් උනේ ආන්තිම කලේ, (odi)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    bowling honda eka hari machan.. that u expected in international level..so its nt an excuse.. nw these two operners played more than 30 test matches.. out una widiha balahan. fundamental error ekak ne.. keeping huge gap between bat and pad. 1st match eketh oya widihatama out una.. keep doin the same mistake again and again.. bt they still playing for the team..

    mun denna awl thama eth replacment na kiyala mun dennawama gassana eka neme solution eka.. ekath ara mahinda horakam karanawa thamai eth wena ekek na kiyanawa wage ne.. we hv to look for other options as its very clear we r not going forward with these two.

    useless saying those to him to be honest

    by the way who the fuck make these batting orders? Dhananjaya was playing so damn well batting at 6/7 now suddenly asks him to bat at 4 :growl: K Mendis did so well batting at 4. got 176 and 94 batting at 4. now asks him to bat at 3 :growl: sure Tharanga suits better for no7 but Chandimal himself said he likes batting at 3 so why not him :growl: stupidity at its best. now last thing Sl wants is to ruin De Silva and Mendis :growl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොහොමද අතල් එක උ අද 100ක් ගැහුවොත්...තව මැච් 20ක් සුවර් :baffled::rofl:

    :angry::angry:එක තමයි මු තටමන්නේ දැක්කනේ එදා ඔස්ට්‍රේලියාවේ සිරීස් එකම කාලා අන්තිම මැච් එකේ 100 ක් ගැහුවා ඊට පස්සේ තව අවුරුද්දක් ටීම් එකේ .මේ පාර මුගේ සැලරි එකත් වැඩි කලා මැතිව්ස්,රංගනගෙන් පස්සේ වැඩියෙන්ම ගෙවන්නේ කොටාටද කොහේ.:angry:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    useless saying those to him to be honest

    by the way who the fuck make these batting orders? Dhananjaya was playing so damn well batting at 6/7 now suddenly asks him to bat at 4 :growl: K Mendis did so well batting at 4. got 176 and 94 batting at 4. now asks him to bat at 3 :growl: sure Tharanga suits better for no7 but Chandimal himself said he likes batting at 3 so why not him :growl: stupidity at its best. now last thing Sl wants is to ruin De Silva and Mendis :growl:

    ලැටි හෙන්රි උයා..වැදගත් කතාවක් කිව්වමද කොහේදෝ මු :baffled:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :angry::angry:එක තමයි මු තටමන්නේ දැක්කනේ එදා ඔස්ට්‍රේලියාවේ සිරීස් එකම කාලා අන්තිම මැච් එකේ 100 ක් ගැහුවා ඊට පස්සේ තව අවුරුද්දක් ටීම් එකේ .මේ පාර මුගේ සැලරි එකත් වැඩි කලා මැතිව්ස්,රංගනගෙන් පස්සේ වැඩියෙන්ම ගෙවන්නේ කොටාටද කොහේ.:angry:

    ඔව් බන්..මු 100ක් ගැහුවොත් තටමලා උ දන්නවා ගොඩ කියලා මැච් 10-20කට :dull::dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොටා අවුට් වුනොත් ලංකාවේ ක්‍රිකට් වලට‍ හොදයි එක හින්දා අවුට් වෙයන් ..........
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Arajunai arawindai..hitiye naththan Lankawa tika kalekata issella hitiya gon Bangaliyo wage pajama paja gang rape wena team ekak ban thama.....:baffled::baffled::rolleyes::rolleyes::rolleyes:

    උඹට හිතෙන්නෙ නැද්ද අපි 96 වර්ල්ඩ් කප් එක දිනපු එක දක්ශතාවෙට වඩා වාසනවට උන දෙයක් කියල. අර්ජුන තමා මං දැනට දැකපු හොඳම ODI කැප්ටන් ඒත් ඕස්ට්‍රේලියාව ලංකාවෙ තිබ්බ මැච් එකට එන්නැතුව හිටපු නිසා තමා අපිට සෙමි හරි එන්න පුලුවන් උනේ මට මතක විදියට. අපිත් හරියට ෆුට්බෝල් වල හංගේරියාව වගේ කාලයක් ලෝකෙ බිහි වෙච්ච හොඳම ප්ලේයර් කෙනෙකුත් හිටියා ෆුට්බෝල් ගේම් ඔෆ් ද සෙන්චරි එකත් දින්නා ෆුට්බෝල් ටීම් එකක් ඇචීව් කරපු හොඳම විනින්ග් ස්ට්‍රීක් එකත් තිබ්බා ඒත් දැන් අඩුම ගානෙ යුරෝ කප් එකට වත් සිලෙක්ට් වෙන්නෙ නෑ.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    ගොඩක් උන් සන්ගවයි මහේලවයි ලොකු කරන් හිටියා ඒත් යටින් ගිහිපු සීන් දන්නෙ ටික දෙනයි. ඉස්සර අරවින්ද අර්ජුන ගෙ කාලෙ අලුතෙන් ටීම් එකට ආපු උන්ට සීනියර්ස්ලගෙ බෑග් හිටං උස්සන් එන්න උනා. ලංකාවෙ ක්‍රිකට් හැමදාම එකම තැන තියෙන්නෙ ඒකයි. හැම එකාම තම තමන්ගෙ බලපුලුවන් කාරකම පෙන්නන්න යනවා

    සංගයි මහේලයි උන් දෙන්නාගෙ පෞද්ගලික තත්වෙ ගොඬනගාගත්තා මිසක් රට පැත්තෙන් හිතලා ක්‍රීඩා කරෙ නැහැ. එහෙම කරානම් අපිට මිස්වෙච්ච වර්ල්ඩ් කප් සෙරම අපෙ අතෙ.
    අපෙ ටීම් එකෙ කැපිලි වැඩි එදා ඉඳන්. දෙශපාලනෙ රිංගගෙන හැම එකකටම වගෙ.
    මාවන් අතපත්තු වගෙ මිනිස්සු කලින්ම අයින් උනෙත් ඕකයි.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    සංගයි මහේලයි උන් දෙන්නාගෙ පෞද්ගලික තත්වෙ ගොඬනගාගත්තා මිසක් රට පැත්තෙන් හිතලා ක්‍රීඩා කරෙ නැහැ. එහෙම කරානම් අපිට මිස්වෙච්ච වර්ල්ඩ් කප් සෙරම අපෙ අතෙ.
    අපෙ ටීම් එකෙ කැපිලි වැඩි එදා ඉඳන්. දෙශපාලනෙ රිංගගෙන හැම එකකටම වගෙ.
    මාවන් අතපත්තු වගෙ මිනිස්සු කලින්ම අයින් උනෙත් ඕකයි.

    අද තියෙන තත්වෙට කපුගෙදරත් වග කියන්න ඕන. මොකද සංගගෙන් පස්සෙ ඇත්තටම කැප්ටන් කම දෙන්න හැදුවෙ කපූට ඒත් ඌට දුන්න චාන්ස් එකක්වත් හරියට යූස් කලේ නෑ. ඌ තමා හිටිය නං නෙක්ස්ට් රිකී පොන්ටින්.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    useless saying those to him to be honest

    by the way who the fuck make these batting orders? Dhananjaya was playing so damn well batting at 6/7 now suddenly asks him to bat at 4 :growl: K Mendis did so well batting at 4. got 176 and 94 batting at 4. now asks him to bat at 3 :growl: sure Tharanga suits better for no7 but Chandimal himself said he likes batting at 3 so why not him :growl: stupidity at its best. now last thing Sl wants is to ruin De Silva and Mendis :growl:

    කතාව ඇත්ත
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    අද තියෙන තත්වෙට කපුගෙදරත් වග කියන්න ඕන. මොකද සංගගෙන් පස්සෙ ඇත්තටම කැප්ටන් කම දෙන්න හැදුවෙ කපූට ඒත් ඌට දුන්න චාන්ස් එකක්වත් හරියට යූස් කලේ නෑ. ඌ තමා හිටිය නං නෙක්ස්ට් රිකී පොන්ටින්.

    අපෙ ක්‍රිකට් ආයෙ මලාට ගොඩ එවිද දන්නෙ නැහැ. අර වෙස්ට් ඉන්ඩීස් වගෙ.
    වෙස්ට් ඉන්ඩීස් ලත් කාලයක් ලොකෙ සුපිරිම ටීම් එක. සුද්දොන්ගෙ ක්‍රිකට් වල පළවෙනි වර්ල්ඩ් කප් දෙකම ගැහැව්වා. එත් පස්සෙ කාලෙ උන් අනාථම උනා. ඔය බ්‍රයන් ලාරා වගෙ පොරවල් එහෙන් මෙහෙන් බිහි වුණා. ක්‍රිස්ගෙල් ලා 20/20 වලට පින්සිද්ද වෙන්න පොරවල් වෙච්ච උන් නෙ. එත් මුල් වර්ල්ඩ් කප් දෙකම ගහපු වෙස්ට් ඉන්ඩීස්ලාට තාම හරි මට්ටමක් නැහැ. අපෙත් දැන් ඒ වගෙ .20/20 ගහන්න එවුන් විතරයි අපිට ඉන්නෙ. ඉන්දියාවෙ ක්‍රිකට් උගුලට අපෙ උන් ගිලිලා ඉන්නෙ.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් බන්..ඔන්න ඕක කලින්ම නැවතුවා නම් හරි....ටිකක් නීති වැඩි කරලා මුන්ව හදලා ගන්න ඕන..මුන්ට මැච් එකක් පැරදුනා කියලා අපිට තරම් ගානක් වත් නැනේ :growl::lol:

    :yes::yes: