kota out unoth hodai

ගොඩක් උන් සන්ගවයි මහේලවයි ලොකු කරන් හිටියා ඒත් යටින් ගිහිපු සීන් දන්නෙ ටික දෙනයි. ඉස්සර අරවින්ද අර්ජුන ගෙ කාලෙ අලුතෙන් ටීම් එකට ආපු උන්ට සීනියර්ස්ලගෙ බෑග් හිටං උස්සන් එන්න උනා. ලංකාවෙ ක්‍රිකට් හැමදාම එකම තැන තියෙන්නෙ ඒකයි. හැම එකාම තම තමන්ගෙ බලපුලුවන් කාරකම පෙන්නන්න යනවා
bowling honda eka hari machan.. that u expected in international level..so its nt an excuse.. nw these two operners played more than 30 test matches.. out una widiha balahan. fundamental error ekak ne.. keeping huge gap between bat and pad. 1st match eketh oya widihatama out una.. keep doin the same mistake again and again.. bt they still playing for the team..
mun denna awl thama eth replacment na kiyala mun dennawama gassana eka neme solution eka.. ekath ara mahinda horakam karanawa thamai eth wena ekek na kiyanawa wage ne.. we hv to look for other options as its very clear we r not going forward with these two.
K Mendis did so well batting at 4. got 176 and 94 batting at 4. now asks him to bat at 3
sure Tharanga suits better for no7 but Chandimal himself said he likes batting at 3 so why not him
stupidity at its best. now last thing Sl wants is to ruin De Silva and Mendis 
කොහොමද අතල් එක උ අද 100ක් ගැහුවොත්...තව මැච් 20ක් සුවර්![]()

එක තමයි මු තටමන්නේ දැක්කනේ එදා ඔස්ට්‍රේලියාවේ සිරීස් එකම කාලා අන්තිම මැච් එකේ 100 ක් ගැහුවා ඊට පස්සේ තව අවුරුද්දක් ටීම් එකේ .මේ පාර මුගේ සැලරි එකත් වැඩි කලා මැතිව්ස්,රංගනගෙන් පස්සේ වැඩියෙන්ම ගෙවන්නේ කොටාටද කොහේ.
useless saying those to him to be honest
by the way who the fuck make these batting orders? Dhananjaya was playing so damn well batting at 6/7 now suddenly asks him to bat at 4K Mendis did so well batting at 4. got 176 and 94 batting at 4. now asks him to bat at 3
sure Tharanga suits better for no7 but Chandimal himself said he likes batting at 3 so why not him
stupidity at its best. now last thing Sl wants is to ruin De Silva and Mendis
![]()

Arajunai arawindai..hitiye naththan Lankawa tika kalekata issella hitiya gon Bangaliyo wage pajama paja gang rape wena team ekak ban thama.....![]()
ගොඩක් උන් සන්ගවයි මහේලවයි ලොකු කරන් හිටියා ඒත් යටින් ගිහිපු සීන් දන්නෙ ටික දෙනයි. ඉස්සර අරවින්ද අර්ජුන ගෙ කාලෙ අලුතෙන් ටීම් එකට ආපු උන්ට සීනියර්ස්ලගෙ බෑග් හිටං උස්සන් එන්න උනා. ලංකාවෙ ක්‍රිකට් හැමදාම එකම තැන තියෙන්නෙ ඒකයි. හැම එකාම තම තමන්ගෙ බලපුලුවන් කාරකම පෙන්නන්න යනවා
ඔව් බන්..මු 100ක් ගැහුවොත් තටමලා උ දන්නවා ගොඩ කියලා මැච් 10-20කට![]()

Kota out wen nathi wei da..![]()

සංගයි මහේලයි උන් දෙන්නාගෙ පෞද්ගලික තත්වෙ ගොඬනගාගත්තා මිසක් රට පැත්තෙන් හිතලා ක්‍රීඩා කරෙ නැහැ. එහෙම කරානම් අපිට මිස්වෙච්ච වර්ල්ඩ් කප් සෙරම අපෙ අතෙ.
අපෙ ටීම් එකෙ කැපිලි වැඩි එදා ඉඳන්. දෙශපාලනෙ රිංගගෙන හැම එකකටම වගෙ.
මාවන් අතපත්තු වගෙ මිනිස්සු කලින්ම අයින් උනෙත් ඕකයි.
useless saying those to him to be honest
by the way who the fuck make these batting orders? Dhananjaya was playing so damn well batting at 6/7 now suddenly asks him to bat at 4K Mendis did so well batting at 4. got 176 and 94 batting at 4. now asks him to bat at 3
sure Tharanga suits better for no7 but Chandimal himself said he likes batting at 3 so why not him
stupidity at its best. now last thing Sl wants is to ruin De Silva and Mendis
![]()
අද තියෙන තත්වෙට කපුගෙදරත් වග කියන්න ඕන. මොකද සංගගෙන් පස්සෙ ඇත්තටම කැප්ටන් කම දෙන්න හැදුවෙ කපූට ඒත් ඌට දුන්න චාන්ස් එකක්වත් හරියට යූස් කලේ නෑ. ඌ තමා හිටිය නං නෙක්ස්ට් රිකී පොන්ටින්.
ඔව් බන්..ඔන්න ඕක කලින්ම නැවතුවා නම් හරි....ටිකක් නීති වැඩි කරලා මුන්ව හදලා ගන්න ඕන..මුන්ට මැච් එකක් පැරදුනා කියලා අපිට තරම් ගානක් වත් නැනේ![]()