|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Bhagie

Junior member
  • Nov 21, 2010
    156
    9
    18

    Dimuth last 10 innings without Zimbabwe tour.

    5, 0, 0, 7, 7, 22, 5, 43, 24, 6

    Kaushal Silva last 10 innings without Zimbabwe tour

    4, 7, 5, 2, 0, 115, 16, 48, 11, 29

    Adenawa ne. Hoda opening ekak tiyenawa nam oni team ekak goda yanawa. Mun 2na lankawedi gahenneth na eliyedi gahanneth na.

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Roshen Silva, Lahiru Milantha, Charith Asalanka, Shammu Ashan wage kollonwa squad ekata daanna oni. Nathnam amarui ape team eka goda ganna. Mei inna team eken batsmanlata tiyaganna puluwan Dananjaya, Kusal Mendis, Chandimal, Mathews( Captaincy nam wadak na. Eth hoda batek ) witharai. Sandakan, Vendersay and Tharindu kaushal aniwa team ekata enna oni. Sandakan and Tharindu Kaushal dennama wrist spinnersla. Dilruwan ta wada godak hoda wadak ganna puluwan mun dennawa hariyata hadala gaththoth.

    Roshen Silva නම් පව්..උ school කාලේ මැතිස් එක්ක වලියක් නිසා ගන්නේ නැහැ :angry:

    දැනට ලංකාවේම බෙස්ට් first class average උගේ :nerd:

    Dimuth last 10 innings without Zimbabwe tour.

    5, 0, 0, 7, 7, 22, 5, 43, 24, 6

    Kaushal Silva last 10 innings without Zimbabwe tour

    4, 7, 5, 2, 0, 115, 16, 48, 11, 29

    Adenawa ne. Hoda opening ekak tiyenawa nam oni team ekak goda yanawa. Mun 2na lankawedi gahenneth na eliyedi gahanneth na.

    ඔය තව හොදට බලපන්..දිමුත් 43 ඇරෙන්න අනිත් සේරම හෙනම අඩු ගානට ගිහින් තියෙන්නේ..

    අනික innings 10 avg එක 11.9 :lol::growl::dull::rofl:

    කොටා උනත් මැච් ඉනින්ග් දෙකයි..

    අනික innings 10 avg එක 23.7 :growl:

    මන් කියන්නේ අයි මුන්ට බැරි අනිත් දවස් වලටත් 30-40ක් ගහන්න ලකුණු 10 ගහලා නැනේ ඉනිස් 12ක දෙන්නම..

    opening fail කියන්නේ මුලු මැච් එකම ඉවරයි :lol::lol:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ත්‍රෙඩ් එකේ නෙගටිවි මයින්ඩ් එක කොහොමද බං ටීම් එකේ උන්ට අදාල වෙන්නේ? ටීම් එකේ උන් මේ ත්‍රෙඩ් කියව කියව සෙල්ලම් කරනවා කියලද හිතන්නේ? මම මගේ රස්සාව කැපවීමෙන් කරන එකෙක් නම් මට ක්‍රිකට් ටීම් එක විවේචනය කරන්න අයිතියක් තියෙනවා. මොකද මුන් ෆුල් ටයිම් ක්‍රිකට් ප්ලේයර්ස්ලා. මුන්ගේ සැලරි එක්ක බැලුවම මට මාසෙට හම්බුවෙන්නේ සොච්චමක් මාසෙ අන්තිමට. එහෙව් එකේ මුන්ට බැරිද වැඩිපුර ප්‍රැක්ටිස් කරලා කැපවීමෙන් සෙල්ලම් කරන්න?
    අනිවා අනිවා.. චන්දිමාල් විතරයි මේ ටුවර් එකේ හොදට කලෙ :baffled::dull:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    duka hithenawa sinhalu issara api kochchara hodata cricket beluwada :( South Africa giyath kohe giyath 3-0 kewath anemanda issara balanna hithuna mokekhari 100k hari gahanawa dan un ganak naha ohe enawa tikak indala out wela yanawa :( salli kiyanne bn sanga mahela salli passe giyata un unge skills hadagaththa salli hoyanna thawawath. eken un personal record tyanna hari gehuwane. dan un karanne personal record uth kisi huththak naa team eken lebena ganak aran innawa :D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    duka hithenawa sinhalu issara api kochchara hodata cricket beluwada :( South Africa giyath kohe giyath 3-0 kewath anemanda issara balanna hithuna mokekhari 100k hari gahanawa dan un ganak naha ohe enawa tikak indala out wela yanawa :( salli kiyanne bn sanga mahela salli passe giyata un unge skills hadagaththa salli hoyanna thawawath. eken un personal record tyanna hari gehuwane. dan un karanne personal record uth kisi huththak naa team eken lebena ganak aran innawa :D

    :(:dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    වැඩක් නෑ බං ඔව්වා දැන්. මෙච්චර කාලයක් ලංකාවේ බලලා සතු‍ටු වෙන්න කියලා දෙයක් තිබ්බේ ක්‍රිකට් විතරයි. 2007 දී මම ඒලෙවල් ක්ලාස් යද්දි සර් ක්ලාස් එකේ ලමයින්ට නිවාඩු දීලා එව්වා මැච් එක බලන්න කියලා. 2011 කැම්පස් එකේ එක්සෑම් අස්සේ මැච් එක බැලුවා. ඒ තිබ්බ ස්ප්‍රිට් එක දැන් ගන්න බෑ බං. මේ රට ගැන හිතලා සතු‍ටු වෙන්න දෙයක් දැන් නැහැ. :angry::angry:

    උඹ ඒ ලෙවල් මැත්ස් ද කළෙ ?
    ක්ලාස් සුනිල් මෙන්ඩිස් ගෙ ද ?
    මට මැච් එපා වුණෙ 2007 න් පස්සෙ.
    ලංකාව ඔසි ටීම් එකෙන් වර්ල්ඩ් කප් එකෙදි කෑවෙ . අන්න එදායින් පස්සෙ මැච් බැළුවෙ නැහැ .
     
    Bhagie

    Junior member
  • Nov 21, 2010
    156
    9
    18
    Roshen Silva නම් පව්..උ school කාලේ මැතිස් එක්ක වලියක් නිසා ගන්නේ නැහැ :angry:

    දැනට ලංකාවේම බෙස්ට් first class average උගේ :nerd:

    Man wali seen eka nam danne na machan. Eth uu aththatama paw machan. Technically correct batek.

    Opening pair eka nam sirawatama joke ekak machan. Eka inning ekaka 50 runs gahai aniwa 3rd test eke. E nisa 2nama eelaga tour ekath sure. Katha karala wadak na ape team selection nam.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Man wali seen eka nam danne na machan. Eth uu aththatama paw machan. Technically correct batek.

    Opening pair eka nam sirawatama joke ekak machan. Eka inning ekaka 50 runs gahai aniwa 3rd test eke. E nisa 2nama eelaga tour ekath sure. Katha karala wadak na ape team selection nam.

    ඔව් ඔව් ඕකුන් දෙන්නා ගිහින් SA බොලර්ලට වැදලා උන්ගේ මැච් එකේ ගාන දෙනවා කියලා කොහොම හරි තටමලා 50ක් ගහවි :baffled::no:
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඔව් ඔව් ඕකුන් දෙන්නා ගිහින් SA බොලර්ලට වැදලා උන්ගේ මැච් එකේ ගාන දෙනවා කියලා කොහොම හරි තටමලා 50ක් ගහවි :baffled::no:
    :lol::lol::lol::yes::yes::yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මොකද සිංහලු අද වැඩි කතාවක් නැත්තේ?කට්ටියට මැච් එක බලන එක නතර කරලද? :(