|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
aththatama bat karanna amaruda ban wicket eka rekagena aduma ekekta lakunu 20k gahanna berida? international level eke maseta laksha 20-30 padi ganna ekekta :no:

මට හිතෙන්නේ බන් මුන් අද private tour එකක් යන්න organize කරලා :shocked::shocked:

උදෙන් පාන්දරම lunch එකට කලින් අවුට් වෙලා ගියාම හවස් වරුවෙම ටුවර් :dull::dull:

කොහොමද මොලේ :lol::lol:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
aththatama bat karanna amaruda ban wicket eka rekagena aduma ekekta lakunu 20k gahanna berida? international level eke maseta laksha 20-30 padi ganna ekekta :no:

මොන international බන්..මේ ටීම් එක SA A team,AUS A team එක්ක ගැහුවොත් පරාදයි :dull::dull:

ටීම් එකේ ඉන්නවා club level ගහන්න වත් සුදුසු නැති සෙට් එකක්ම :baffled:
 
ironmantoko

Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ඉක්මනට ගිහිල්ල නිදාගන්න ඕනෑකම තියෙන්නේහ් :P රෙද්දේ international මුන්ගේ :baffled: අපේ එවුන් හිතන් ඉන්නේ domestic matches විදිහට තම බෝල එන්නේ කියල :lol: පිටරට domestic 120ට bowl කරන එවුන් නෑ බොල :rofl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඉක්මනට ගිහිල්ල නිදාගන්න ඕනෑකම තියෙන්නේහ් :P රෙද්දේ international මුන්ගේ :baffled: අපේ එවුන් හිතන් ඉන්නේ domestic matches විදිහට තම බෝල එන්නේ කියල :lol: පිටරට domestic 120ට bowl කරන එවුන් නෑ බොල :rofl:

    සිරාවටම රබඩා 150 දාද්දි මුන් වෙවුලනවද මන්දා :growl::growl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මොන international බන්..මේ ටීම් එක SA A team,AUS A team එක්ක ගැහුවොත් පරාදයි :dull::dull:

    ටීම් එකේ ඉන්නවා club level ගහන්න වත් සුදුසු නැති සෙට් එකක්ම :baffled:

    ඉක්මනට ගිහිල්ල නිදාගන්න ඕනෑකම තියෙන්නේහ් :P රෙද්දේ international මුන්ගේ :baffled: අපේ එවුන් හිතන් ඉන්නේ domestic matches විදිහට තම බෝල එන්නේ කියල :lol: පිටරට domestic 120ට bowl කරන එවුන් නෑ බොල :rofl:

    සිරාවටම රබඩා 150 දාද්දි මුන් වෙවුලනවද මන්දා :growl::growl:

    ai ban match ekak dekak nam kamak ne hemadama fail. ithin ai ehew unta lakunata 30,000-40,000 pade denne :dull:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :dull::dull::dull::dull: අර ඕපන් එන පොන්නයෝ දෙන්න පන්නලා අලුත් එවුන් දෙන්නෙක් දැම්ම නං හරි ,මැතිව්ස් කියන පරයා කැප්ටන් කමෙන් පන්නලා දාන්න ඕනේ :dull:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    mathes ponnaya ara kollage review eka gaththeth ne dan man hithanne shopping yaddi discount ganna aran yanna hithan athi review dekama

    ඔව් බන් උ නම් තනි කුහකයා...

    මට හිතෙන්නේ බන් මුන්ගේ පඩි අඩු කරන්න ඕන..ලක්ෂ 2ක් වගේ දෙන්න ඕන මාසෙට..හොදට ගැහුවොත් විතරක් බෝනස් දෙනවා..එහෙම උනාම නම් මුන් හොදට මහන්සි වෙලා ෆිට්නස් හදන් ගහනවා බන් :dull::dull:

    දැන් ඉතින් මුන්ට පැරදුනත් ගාන දෙන නිසා අපිට තරම් ගානක්වත් නැනේ මුන්ට :growl::growl:
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :dull::dull::dull::dull: අර ඕපන් එන පොන්නයෝ දෙන්න පන්නලා අලුත් එවුන් දෙන්නෙක් දැම්ම නං හරි ,මැතිව්ස් කියන පරයා කැප්ටන් කමෙන් පන්නලා දාන්න ඕනේ :dull:

    ඉතින් බන් ඔය දෙකම කෙරෙන්නේ නැති එකනේ අවුල
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔව් බන් උ නම් තනි කුහකයා...

    මට හිතෙන්නේ බන් මුන්ගේ පඩි අඩු කරන්න ඕන..ලක්ෂ 2ක් වගේ දෙන්න ඕන මාසෙට..හොදට ගැහුවොත් විතරක් බෝනස් දෙනවා..එහෙම උනාම නම් මුන් හොදට මහන්සි වෙලා ෆිට්නස් හදන් ගහනවා බන් :dull::dull:

    දැන් ඉතින් මුන්ට පැරදුනත් ගාන දෙන නිසා අපිට තරම් ගානක්වත් නැනේ මුන්ට :growl::growl:

    ow ban unge kisi hageemak ne. api indiyan pada pada kiyala bennata a dawas wala danui therenne ban, unge age duwanne cricket ekai un ke gahanne. ekata ape un ona pukak preethi vesak. dan ithin heta shopping giyekine aye mokada dawaskma freene anith ekath paradina bawa dannawane :growl:

    සින්හළු මැච් බලනවද..:P

    ne me uyana gaman :dull:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,008
    113
    ow ban unge kisi hageemak ne. api indiyan pada pada kiyala bennata a dawas wala danui therenne ban, unge age duwanne cricket ekai un ke gahanne. ekata ape un ona pukak preethi vesak. dan ithin heta shopping giyekine aye mokada dawaskma freene anith ekath paradina bawa dannawane :growl:

    ne me uyana gaman :dull:

    :(:dull:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අවුරුදු 38ක් වෙන රංගන ගහනවා අපේ ඕපන් එන හාල් පාරුවෝ දෙන්නට වඩා....බොලින්ග් උනත් මහන්සි වෙලා දානවා..එක දිගට ඕවර 10ක් දානවා ගේම ඇගට අරන්..

    අපේ පරණ සෙට් එක අවුරුදු 40ක් ගහන්න තිබ්බා..මේ අලුත් එවුන් හොදයි කුබුරු හාන්න :lol::lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    අවුරුදු 38ක් වෙන රංගන ගහනවා අපේ ඕපන් එන හාල් පාරුවෝ දෙන්නට වඩා....බොලින්ග් උනත් මහන්සි වෙලා දානවා..එක දිගට ඕවර 10ක් දානවා ගේම ඇගට අරන්..

    අපේ පරණ සෙට් එක අවුරුදු 40ක් ගහන්න තිබ්බා..මේ අලුත් එවුන් හොදයි කුබුරු හාන්න :lol::lol:

    kuburu hannath yako hodata haiya thiyenna ona uba hithanne nikan halparuwanta karanna puluwan kiyala :P samana kama weradi wena ekakkata saman karapan :rofl: