|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    15977596_1513791578646106_3320359538823942851_n.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Its time to give the opportunity to Minod Bhanuka and Sadeera Samarawickrama replacing good for nothing Kaushal Silva and Dimuth Karunarathna

    Also should give test captaincy to Rangana Herath and add Roshen Silva for Upul Tharanga.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    පනහක් ගැහුවනේ.ඊළඟ සීරීස් එකත් හරි.:dull:

    ඔව් බන් ඊලග ටුවර් එක සුවර්..මොකද මුළු සිරිස් එකේ වැඩිම ලකුණු ගත්තත් උ වැඩි වෙනවනේ :growl::growl:

    අපි පව් බන් :(
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Its time to give the opportunity to Minod Bhanuka and Sadeera Samarawickrama replacing good for nothing Kaushal Silva and Dimuth Karunarathna

    Also should give test captaincy to Rangana Herath and add Roshen Silva for Upul Tharanga.

    Upul Tharanga ඕන කියලා හෙන්රි කැ ගගහා හිටියා.. :rofl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Its time to give the opportunity to Minod Bhanuka and Sadeera Samarawickrama replacing good for nothing Kaushal Silva and Dimuth Karunarathna

    මෝඩ ජෝඩුවට වඩා නම් උන් දෙන්නා හොද වේවි..එත් බන් උන් දෙන්නගෙත් List A හැමිනෙන avg එකක්නේ තියෙන්නේ :sorry::(

    අපේ උන්ට මොකද වෙලාද..එකෙක්වත් නැද්ද International level

    Roshen sliva ගේ නම් තියෙනවා List A,එත් උ එන්නේ නැහැ මැතිස් ඉන්න කම් :growl: