|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
http://www.espncricinfo.com/ci/engine/match/1067801.html

Sheshan Jayasuriya 212* gahala Notout. (stric rate 112)
Onna Opening Chance ekak denna hodai. 1st class average ekath 45* thiyanawa.
awulak ne.

kotawawath aduma gane gedara yawanna puluwan :(

ඕකට chance දුන්නේ වැරදි format එකට බන්.උට T20,ODI ගහන්න බැහැ..උ මුලින්ම දැම්මේ T20 මට මතක විදියට..ඊළගට ODI :lol::lol: බලපන්කො උගේ T20 avg :D

උ හොදට ගහන ටෙස්ට් වලට උට චාන්ස් දුන්නේ නැහැ..ලංකාවේ ඉන්නේ පුදුම selection කමිටු එකක්..

player වැඩියෙන්ම දක්ෂ format එකට නෙවි දාන්නේ,උ අඩුවෙන්ම පුළුවන් එකට ;)
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    ow ban uge wisthara baladdi matath oya tika touch una. :yes:
    uge test average hodai ban anika 91 wayasa thiyanawa mage wayase :P
    hadala ganna TRY hari karanna puluwan ara kaalakanni dennata chance 50-60 dan deela thiyana eke. ara yaka eda 50k gehuwa kiyanne thawa match 5k adinawa :angry:
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ඕකට chance දුන්නේ වැරදි format එකට බන්.උට T20,ODI ගහන්න බැහැ..උ මුලින්ම දැම්මේ T20 මට මතක විදියට..ඊළගට ODI :lol::lol: බලපන්කො උගේ T20 avg :D

    උ හොදට ගහන ටෙස්ට් වලට උට චාන්ස් දුන්නේ නැහැ..ලංකාවේ ඉන්නේ පුදුම selection කමිටු එකක්..

    player වැඩියෙන්ම දක්ෂ format එකට නෙවි දාන්නේ,උ අඩුවෙන්ම පුළුවන් එකට ;)

    selectors හැත්ත players ල ගැන දන්නේ නැතුව ඔහේ හිතෙන හිතෙන format එකට දාල ඊට පස්සේ කියනවා chance දුන්න කියල
    අපේ හරිහමන් එකෙක් ඉන්නවද දැන් format 3ම හිතට අරන් මොළේ පාවිච්චි කරලා සෙල්ලම් කරන ? සංගා ,මයිය ,සනා ල වගේ එවුන් ලොවෙත් එන්නේ නෑ බන් මේ මළගිය moral එකෙන් සෙල්ලම් කරද්දී
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    selectors හැත්ත players ල ගැන දන්නේ නැතුව ඔහේ හිතෙන හිතෙන format එකට දාල ඊට පස්සේ කියනවා chance දුන්න කියල
    අපේ හරිහමන් එකෙක් ඉන්නවද දැන් format 3ම හිතට අරන් මොළේ පාවිච්චි කරලා සෙල්ලම් කරන ? සංගා ,මයිය ,සනා ල වගේ එවුන් ලොවෙත් එන්නේ නෑ බන් මේ මළගිය moral එකෙන් සෙල්ලම් කරද්දී

    kaata kiyannada? AM captan walin yanawada sirawatama :confused:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔව තිරණය කරන්නේ ක්‍රිඩකයෝ නෙමෙයි බන් ක්‍රිකට් තිරක මණ්ඩලය නැතුව හේරත්ට කියන්න බෑ මම වෙනුවට අලුත් එකෙක් දාන්න කියලා.

    හේරත් තමයි ඒ සිරිස් එකේ captain. captain ට පුළුවන් තමන්ට කැමති කෙනෙක්ව දාන්න.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    හේරත් තමයි ඒ සිරිස් එකේ captain. captain ට පුළුවන් තමන්ට කැමති කෙනෙක්ව දාන්න.

    ගොන් කතා කියන්න එපා බන්...උ අවුරුදු 05ක් විතර ගහලා පලවෙනි සැරේට captain කම ලැබුනම උබ කියන්නේ වෙන කෙනෙක් දාන්න කියලද :lol::lol:

    උත ආස නම් නැද්ද එකම මැච් එකක් හරි captain කරන්න..ඕන කිර්කට් ගහන එකෙක්ගේ ආසාවක් තමන්ගේ national team එකේ එක මැච් එකක් හරි captain කරන එක ;):D

    දැන් උබලටත් ඕන උව නාකි කියලා යවා ගන්න..typical බින්දුමාල් fansලා :angry::angry:
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    මොන captain හිටියත් බන් test match එකක ලකුණු 250ක් ගහගන්න බැරි බැටාල ඉද්දි තව මොන කතා ද බන්
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මොන captain හිටියත් බන් test match එකක ලකුණු 250ක් ගහගන්න බැරි බැටාල ඉද්දි තව මොන කතා ද බන්

    අපේ මුල් ඕපන් දෙන්නා ඉන්න එක අනිත් ටීම් එකට වාසි බන්..උන්ට ගානක් දෙනවද මන්දා..උන් දෙන්නා එනවා යනවා :lol::lol:

    උන් දෙන්නගේ වැරදි නිසා 3/4/5 දැන් අවුල් වෙලා තියෙන්නේ...එකයි සින් එක :(
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අපේ මුල් ඕපන් දෙන්නා ඉන්න එක අනිත් ටීම් එකට වාසි බන්..උන්ට ගානක් දෙනවද මන්දා..උන් දෙන්නා එනවා යනවා :lol::lol:

    උන් දෙන්නගේ වැරදි නිසා 3/4/5 දැන් අවුල් වෙලා තියෙන්නේ...එකයි සින් එක :(
    3/4/5 ta class batala innwada:rolleyes:
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    බලපන් India vs Eng 1st ODI එකේ Kedar Jadhav කෝලි ට දුන්න support එක ,කෝලි ට වැඩ strike rate එකත් වැඩි :yes:
    350ක් chase කරද්දී උන් 63-4 හිටියේ :shocked:
    Jadhav ODI 12යි ගහල තිබ්බේ මේකට කලින් :eek:
    මට නම් හිතෙන්නේ අපේ එවුන් කිසිම ඕනකමකින් නෙමේ සෙල්ලම් කරන්නේ :no:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    අනේ මන්දා බන්
    අශ්විනයත් අන්තිමට 6ක් ගැහුවා
    උන්ගේ පිච් බැටින් පිච් උනත් අපේ උන්ට එහේ ගිහින් ගහන්නත් බෑ
    ඉන්දියාව මෙහේ ඇවිල්ලත් අපිට ගහලා යනවා
    අපේ ටීම් එක ගන්න දෙයක් නෑ
    මැතිව්ස් කාලකන්නියව අයින් කරන්න ඕන කැප්ටන්කමෙන්
    දිමුත්වයි කෞෂාලුයි අයින් කරන්න ඕන ටීම් එකෙන්
    :angry::angry::angry::angry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    kaata kiyannada? AM captan walin yanawada sirawatama :confused:

    අපෝ ඊයේ චාටර් කට්ටක් කෑවා ඕක නිසා
    ඇන්ජලෝ කැප්ටන් කමෙන් අයින් වෙනවා කියලා වීඩියෝ එකක් තිබ්බා
    සද්දේ ඇහිච්ච නැති නිසා සද්දේ වැඩි කරලා ඇහුවා
    මැද්දේ ගෑනියෙක් කෑගහනවා ගෙදරටම චාටර් උනා
    ආයෙත් play කරලා ජාමේ බේරගත්තේ
    :angry::angry::angry::angry: