අපෝ ඊයේ චාටර් කට්ටක් කෑවා ඕක නිසා
ඇන්ජලෝ කැප්ටන් කමෙන් අයින් වෙනවා කියලා වීඩියෝ එකක් තිබ්බා
සද්දේ ඇහිච්ච නැති නිසා සද්දේ වැඩි කරලා ඇහුවා
මැද්දේ ගෑනියෙක් කෑගහනවා ගෙදරටම චාටර් උනා
ආයෙත් play කරලා ජාමේ බේරගත්තේ
මේ උඹ ගත්ත 4න් අවුලක් නැද්ද දැන්.

අපෝ ඊයේ චාටර් කට්ටක් කෑවා ඕක නිසා
ඇන්ජලෝ කැප්ටන් කමෙන් අයින් වෙනවා කියලා වීඩියෝ එකක් තිබ්බා
සද්දේ ඇහිච්ච නැති නිසා සද්දේ වැඩි කරලා ඇහුවා
මැද්දේ ගෑනියෙක් කෑගහනවා ගෙදරටම චාටර් උනා
ආයෙත් play කරලා ජාමේ බේරගත්තේ

නෑ නෑ තාම වැඩ

බලපන් India vs Eng 1st ODI එකේ Kedar Jadhav කෝලි ට දුන්න support එක ,කෝලි ට වැඩ strike rate එකත් වැඩි
350ක් chase කරද්දී උන් 63-4 හිටියේ
Jadhav ODI 12යි ගහල තිබ්බේ මේකට කලින්
මට නම් හිතෙන්නේ අපේ එවුන් කිසිම ඕනකමකින් නෙමේ සෙල්ලම් කරන්නේ![]()
මාත් ඔන්ලයින් ගෙන්නන්ඩ බැලුවේ එකක්.xiaomi අව්ලක් නෑ නේ බන්.![]()
අවුලක් නෑ මචන්
දැන් අලුත් හොද මොඩල් ඇවිල්ලා ඇති
4G කේස් එක නම් මම තාම බැලුවේ නෑ

හොඳම වැඩේ ඕකුන්ට..![]()
![]()
xiaomi ත්රෙඩ් එක දැක්කම බය හිතෙනවා 4න් ගැන.![]()




It's called talent. No matter how devoted u are if u are not talented enough
It's called talent. No matter how devoted u are if u are not talented enough

you are one weird dude, do u believe in destiny too

what i said was that jadhav is a very talented batsman. an average player like say anjelo prerera won't be able to manufacture such innings no matter how hart he dedicate himself.
Talent doesn't happen at once. You should shed more time,sweat and blood for something that you want to succeed in. This is more of just a hobby for SL players. You can clearly see how SA attacked eventhough they know that SL perish big time![]()
what i said was that jadhav is a very talented batsman. an average player like say anjelo prerera won't be able to manufacture such innings no matter how hart he dedicate himself.

ugly truth![]()

wtf does my above post have anything to do with destiny..?what i said was that jadhav is a very talented batsman. an average player like say anjelo prerera won't be able to manufacture such innings no matter how hart he dedicate himself.
btw. i do believe in destiny as everything happens as a result of another thing. should we get into an philosophical discussion here ?![]()

i personally think SL players works harder than players of other countries... SL's aren't gifted with sporting talents or physique. yet they are able to get a great series outcome once in a while that's mostly due to their dedication
![]()
Indians have 50 times more population than us to choose from.

if u believe u cant do anything if u are not talented, then its something like accepting destiny isnt it,
anjelo perera was a very talented player actually, but he's lazy as fuck,
compare kohli vs umar akmal, umar akmal had all the talent in the world, both made debut is sl i think in 2009 or something,
kohli was so average, got 1 50 in 5 matches i think, umar akmal smashed malinga all over and got a magnificent 100,
now look where they are,
compare kohli with our idiot batsmen's, kohli is super fit, our batters arent, is it bcz talent or hardwork?
if u have talent + dedication thats awesome but hardwork alone can get u many things,
ask sanga, he was a terrible batsmen and wicket keeper, even when he got to the national side, only hard work made him the best batsmen in the world, not talent,
No matter how devoted u are if you dont have talent thats the most stupidest thing i ever heard![]()
it really is....