Last edited:
2019 වර්ෂයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වාම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කිරීමට අදහස් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.
සත්කාරක දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වූ ටෙස්ට් තරගාවලිය පිළිබඳ දැනුවත් කීරීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ අදහස් දැක්වීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමතිපාල මහතා,
"අපි හැමෝගේම ඉලක්කය 2019 වර්ෂයේ ලෝක කුසලානය දක්වාම මැතිව්ස් නායකත්වයේ තබාගැනීමයි. මෙතැන ප්රශ්නය තියෙන්නෙ මෙතැන ඉන්න කට්ටියගෙන් නායකත්වයට සුදුසුම කෙනා ඇන්ජලෝ.නමුත් මෙතැන ප්රශ්නය තියෙන්නෙ ඇන්ජලෝට ඒක කියලා එයාගෙ රාජකාරිය හා භූමිකාව කියා දිය යුතුයි"
යැයි පවසා සිටියේය.







එංගලන්තේ owa unath lankawe owa wenne na![]()



2019 වෙනකන් මැච් බලන්න වෙන්නේ නැහැ මචන් එහෙනම්
මුන් මැච් පැරදුනත් කමක් නැහැ ඊයේ එන්ග්ලන්ඩ් ටීම් එක පැරදුන විදිහටවත්
මුන් පරදින්නේ කිසිම ගේමක් දෙන්නේ නැතිව















ඒවා හදේ 2019 වෙනකන්
කෝලියත් මරවෙලා හිටියේ
මැද හරියේ අත්පුඩි ගහන්න කියලා ඇඩ් දදා ඉදලා අන්තිමට බයේ හිටියේ
ජඩේජා පඩ දදා ඉදලා කැච් බානවා හතරේ ඒවා යවනවා
අම්පයර්කාරයත් පිස්සු කෙලියා
බැට් එක ලගින් ගියපු එකට දිව්වා බයිස් දුන්නේ නෑ
ඒක කීපයා ඇල්ලුවත් එක්ක
බයි නැත්තම් ඒක අවුට්
රිවීව් ගත්ත එක අවුට්සයිඩ් පිච් උන එකට තර්ඩ් අම්පයර් අවුට් දෙනවා
ආයෙත් නොට් අවුට් දෙනවා
අම්පර්යට කෝලි ඇවිත් කියනවා එ්ක ඩෙඩ් බෝල් කියලා
උන් ලකුණකුත් දුවලා ඒකට
අම්පයර් ඩෙඩ් බෝල් දෙනවා හැබැයි අරුන් දෙන්නට පැති මාරුවෙන්න කියන්නේ නෑ
කෝලියා තමයි ඒකත් කියන්නේ
අපි ගෙවල් පැත්තේ සෙල්ලම් කරනකොට වගේ
අම්පයත් මරවෙලා ඉන්දියාව පරදියි කියලද කොහෙද




පට්ට ටීම් එක බන් දැන් එන්ග්ලන්ඩ්


හිතහන්කෝ බැරිවෙලාවත් අපිනම් ඔය ඉන්දියාව වෙනුවට ඉන්නේ
එහෙනම් මොර්ගන් කාරයා මැච් එක ගහලා
Jon-Jon Smuts, 2 Heino Kuhn, 3 Theunis de Bruyn, 4 David Miller, 5 Farhaan Behardien (capt), 6 Reeza Hendricks, 7 Mangaliso Mosehle (wk), 8 Wayne Parnell, 9 Andile Phehlukwayo, 10 Dane Paterson, 11 Imran Tahir
Phehlukwayo wtf![]()







ඉන්දියාවේ ක්‍රීකට් !.
තරග දෙකයි.
ඉනිම් හතරයි.
කණ්ඩායම් දෙකම ඉනිම් හතරේදීම ලකුණු 350ට වඩා ලබා ගත්තා.
තණතීරූවෙ වැදි වේගය සම්පූර්ණයෙන්ම අඩාල වී පිත්තටම පන්දුව එන පැතලි තණතීරූ
යාර තිහෙ සීමාවෙන් යන්තම් එහා තිබෙන කොට හතරෙ සීමා
රෝහීත් ශර්මා ද්විත්ව ශතක දෙකක් ගැසු
වත්මන් ඉන්දියානු ක්‍රීඩා පිටි වල ලකුණු 300ක් යනු වෙන රටක ලකුණු 200ක පමණ උත්සාහයකි.
මේ ක්‍රීඩා පිටි වල
පවර් ප්ලේ , ෆ්‍රී හිට් ආදී නූතන පිතිකරුවන්ට හිතැති බෝනස් සමග
විරාත් කෝලී ලා ඕනෑ තරම් ශතක ගසාවි.
නමුත්
තණතිරූවෙ වැදි වේගය දෙගුණ වී පිත්තට එන වේග තණතීරූ වල
මීටර් 85ක් විශාල ක්‍රීඩා පිටිවල
පවර් ප්ලේ , ෆ්‍රී හිට් , නව පන්දු දෙකක් හෝ කිසිවක් නොමැති , පන්දු යවන්නො රජ කෙරු
ඕවර හැටට / පනහට ලකුණු 220ක් ජයග්‍රාහී ලකුණක් වූ තත්ව වල
මැක් ග්‍රාත් , බ්‍රෙට් ලී , වසීම් , වකාර් , පොලොක් , ඇලන් ඩොනල්ඩ් , හෑඩ්ලී , වැනි සැබැ පන්දු යවන්නන්ට
ශතක ගැසූ සචින් , විවියන් , සනත් , අරවින්ද සමග කෝලී සංසන්ධණය කිරීමට තරම් ගොබ්බයෙකු නොවන්න.
සනත් හෝ විවියන් මේ හයිවේ තණතිරු සහිත කුඩා ක්‍රීඩාංගණ වල පන්දුවට පහරදුන්නා නම්........
ලකුණු 500 එක්දින තරගයක සාමාන්‍ය කරනය වන්නට තිබුනා
uputu geneemaki. orginal aithikaru mumada nodani
මලිත් සත්සර to + Sri Lanka Cricket

