|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    2019 වර්ෂයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වාම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කිරීමට අදහස් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය. :lol::lol:

    සත්කාරක දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වූ ටෙස්ට් තරගාවලිය පිළිබඳ දැනුවත් කීරීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ අදහස් දැක්වීය.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමතිපාල මහතා,

    "අපි හැමෝගේම ඉලක්කය 2019 වර්ෂයේ ලෝක කුසලානය දක්වාම මැතිව්ස් නායකත්වයේ තබාගැනීමයි. මෙතැන ප්‍රශ්නය තියෙන්නෙ මෙතැන ඉන්න කට්ටියගෙන් නායකත්වයට සුදුසුම කෙනා ඇන්ජලෝ. :lol::lol: නමුත් මෙතැන ප්‍රශ්නය තියෙන්නෙ ඇන්ජලෝට ඒක කියලා එයාගෙ රාජකාරිය හා භූමිකාව කියා දිය යුතුයි" :growl::growl: යැයි පවසා සිටියේය.

    හුත්ත, කාගෙද දන්නේ නෑ ඉලක්කේ
    අපිට නම් මැතිවුස් ඕනේ නෑ
    මාධ්‍යවේදී නැද්ද දන්නේ නෑ මේවා අහන්න
    අපිට දැන් බංගලාදේශෙත් ගහන සයිස් එකක් තියෙන්නේ
    විල්පත්තු කපනවට විරුද්ධ වෙන එකට පෙත්සම වගේ මැතිවුස් අයින්කරන්නත් ඔන්ලයින් පෙත්සමක් ගහන්න වෙයි වගේ
    2019 වෙනකන් ක්‍රිකට් වලට අනාගතයක් නෑ
    :baffled::baffled::baffled::baffled::baffled:
    වර්ල්ඩ් කප් එකේදී සපෝර්ට් කරන්න වෙන රටක් හොයාගනිල්ලා
    :oo::oo::oo:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Mathews to remain SL captain till 2019 World Cup

    :growl::growl: :dull::dull: :(:(

    සුමතිපලයා cricket නැති කරනවා:rofl::rofl:

    සිරා රට නැති කරනවා :lol::lol:

    2019 වෙනකන් මැච් බලන්න වෙන්නේ නැහැ මචන් එහෙනම්
    මුන් මැච් පැරදුනත් කමක් නැහැ ඊයේ එන්ග්ලන්ඩ් ටීම් එක පැරදුන විදිහටවත්
    මුන් පරදින්නේ කිසිම ගේමක් දෙන්නේ නැතිව
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එංගලන්තේ owa unath lankawe owa wenne na :no:

    හිතහන්කෝ බැරිවෙලාවත් අපිනම් ඔය ඉන්දියාව වෙනුවට ඉන්නේ
    එහෙනම් මොර්ගන් කාරයා මැච් එක ගහලා

    :rofl::rofl::rofl::rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    2019 වෙනකන් මැච් බලන්න වෙන්නේ නැහැ මචන් එහෙනම්
    මුන් මැච් පැරදුනත් කමක් නැහැ ඊයේ එන්ග්ලන්ඩ් ටීම් එක පැරදුන විදිහටවත්
    මුන් පරදින්නේ කිසිම ගේමක් දෙන්නේ නැතිව

    ඒවා හදේ 2019 වෙනකන්
    :rofl::rofl::rofl::rofl:
    කෝලියත් මරවෙලා හිටියේ
    මැද හරියේ අත්පුඩි ගහන්න කියලා ඇඩ් දදා ඉදලා අන්තිමට බයේ හිටියේ
    ජඩේජා පඩ දදා ඉදලා කැච් බානවා හතරේ ඒවා යවනවා
    අම්පයර්කාරයත් පිස්සු කෙලියා
    බැට් එක ලගින් ගියපු එකට දිව්වා බයිස් දුන්නේ නෑ
    ඒක කීපයා ඇල්ලුවත් එක්ක
    බයි නැත්තම් ඒක අවුට්
    රිවීව් ගත්ත එක අවුට්සයිඩ් පිච් උන එකට තර්ඩ් අම්පයර් අවුට් දෙනවා
    ආයෙත් නොට් අවුට් දෙනවා
    අම්පර්යට කෝලි ඇවිත් කියනවා එ්ක ඩෙඩ් බෝල් කියලා
    උන් ලකුණකුත් දුවලා ඒකට
    අම්පයර් ඩෙඩ් බෝල් දෙනවා හැබැයි අරුන් දෙන්නට පැති මාරුවෙන්න කියන්නේ නෑ
    කෝලියා තමයි ඒකත් කියන්නේ
    :baffled::baffled::baffled:
    අපි ගෙවල් පැත්තේ සෙල්ලම් කරනකොට වගේ
    :lol::lol::lol::lol:
    අම්පයත් මරවෙලා ඉන්දියාව පරදියි කියලද කොහෙද
    :lol::lol::lol::lol::lol:
     
    පට්ට ටීම් එක බන් දැන් එන්ග්ලන්ඩ්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :lol::lol::lol::lol:

    පට්ට ටීම් එක බන් දැන් එන්ග්ලන්ඩ්

    ඔව් බන්
    හොද බැටින් විකට් වලදි අපේ ටීම් එකට හැරෙන්නවත් බෑ දැන් ටීම් එක්ක
    බංගලාදේශ් උන් පවා ගහනවා බන් බැටින් ට්‍රැක් වල අපේ අයියලා මර උනාට

    :baffled::baffled::baffled:
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    16142873_1197683303642156_3366516297567314965_n.jpg
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඉන්දියාවේ ක්‍රීකට් !.
    තරග දෙකයි.
    ඉනිම් හතරයි.
    කණ්ඩායම් දෙකම ඉනිම් හතරේදීම ලකුණු 350ට වඩා ලබා ගත්තා.
    තණතීරූවෙ වැදි වේගය සම්පූර්ණයෙන්ම අඩාල වී පිත්තටම පන්දුව එන පැතලි තණතීරූ
    යාර තිහෙ සීමාවෙන් යන්තම් එහා තිබෙන කොට හතරෙ සීමා
    රෝහීත් ශර්මා ද්විත්ව ශතක දෙකක් ගැසු
    වත්මන් ඉන්දියානු ක්‍රීඩා පිටි වල ලකුණු 300ක් යනු වෙන රටක ලකුණු 200ක පමණ උත්සාහයකි.
    මේ ක්‍රීඩා පිටි වල
    පවර් ප්ලේ , ෆ්‍රී හිට් ආදී නූතන පිතිකරුවන්ට හිතැති බෝනස් සමග
    විරාත් කෝලී ලා ඕනෑ තරම් ශතක ගසාවි.
    නමුත්
    තණතිරූවෙ වැදි වේගය දෙගුණ වී පිත්තට එන වේග තණතීරූ වල
    මීටර් 85ක් විශාල ක්‍රීඩා පිටිවල
    පවර් ප්ලේ , ෆ්‍රී හිට් , නව පන්දු දෙකක් හෝ කිසිවක් නොමැති , පන්දු යවන්නො රජ කෙරු
    ඕවර හැටට / පනහට ලකුණු 220ක් ජයග්‍රාහී ලකුණක් වූ තත්ව වල
    මැක් ග්‍රාත් , බ්‍රෙට් ලී , වසීම් , වකාර් , පොලොක් , ඇලන් ඩොනල්ඩ් , හෑඩ්ලී , වැනි සැබැ පන්දු යවන්නන්ට
    ශතක ගැසූ සචින් , විවියන් , සනත් , අරවින්ද සමග කෝලී සංසන්ධණය කිරීමට තරම් ගොබ්බයෙකු නොවන්න.
    සනත් හෝ විවියන් මේ හයිවේ තණතිරු සහිත කුඩා ක්‍රීඩාංගණ වල පන්දුවට පහරදුන්නා නම්........
    ලකුණු 500 එක්දින තරගයක සාමාන්‍ය කරනය වන්නට තිබුනා

    :rofl::rofl::rofl:

    uputu geneemaki. orginal aithikaru mumada nodani
    මලිත් සත්සරto + Sri Lanka Cricket

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    කවුද ඔය මෝඩයා?කොහිලි කුට්ටුවා පිටරට වලදී ගහනවා මු දැකලා නැහැ වගේ :rofl::rofl: