|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Lankawa dinala mathews kicha wena widiyak kalpana karapallako...

    මැච් සල්ලි වලට පාවා දීම් කතා ආව ගමන් මැතිව්ස් හොඳට සෙල්ලම් කරනවා.

    සමහර විට ඇත්ත හේතුව වෙන්නත් පුලුවන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ටෞකන්ඩ! 90/7 ! මොකෝ බන් මේ.? පිච් එකේ අලි නාවන වලවල් වත් තියන්වද.?
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මැච් සල්ලි වලට පාවා දීම් කතා ආව ගමන් මැතිව්ස් හොඳට සෙල්ලම් කරනවා.

    සමහර විට ඇත්ත හේතුව වෙන්නත් පුලුවන්

    :)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ටෞකන්ඩ! 90/7 ! මොකෝ බන් මේ.? පිච් එකේ අලි නාවන වලවල් වත් තියන්වද.?

    උන්ගේ හොද පෙලේය කෙනෙක්ට ඉන්නේ මිලර් විතරයි ඌත් ගහන්නේ යලට මහට වගේ අපේ උන් වගෙ ඌත් :lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉන්දියාව කන සීන් එකක් තියෙන්නේ :):)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උන්ගේ හොද පෙලේය කෙනෙක්ට ඉන්නේ මිලර් විතරයි ඌත් ගහන්නේ යලට මහට වගේ අපේ උන් වගෙ ඌත් :lol::lol:

    ඔය උන්ගෙ වෙනද ගහන 20/20 ටීම් එක නෙවේද.?

    හැබැයි මුන් 120ක් ගැහුවොත් අපි පරාදයි කියයි..:rofl: