machan meka balanna.
poddak stuck wenawa samahara welawata...
http://watchcric.org/channel/watch-live-5

Lankawa dinala mathews kicha wena widiyak kalpana karapallako...
මැච් සල්ලි වලට පාවා දීම් කතා ආව ගමන් මැතිව්ස් හොඳට සෙල්ලම් කරනවා.
සමහර විට ඇත්ත හේතුව වෙන්නත් පුලුවන්

ටෞකන්ඩ! 90/7 ! මොකෝ බන් මේ.? පිච් එකේ අලි නාවන වලවල් වත් තියන්වද.?


උන්ගේ හොද පෙලේය කෙනෙක්ට ඉන්නේ මිලර් විතරයි ඌත් ගහන්නේ යලට මහට වගේ අපේ උන් වගෙ ඌත්![]()

දැන්ම කියන්න බැහැ ඕකුන් මහා කරුම ටීම් එකක්.ඉන්දියාව කන සීන් එකක් තියෙන්නේ
