Uwa kohomath t20 hariyanne na..one day hariyanneth na me wage

මන් නම් කියන්නේ කරන මගුලක් බෝල් නොකා ගහන්න ඕන බන්..මුන් බෝල් කළා යනවා..පස්සේ උන් අන්තිමට ගහන්න ගිහින් අවුට් වෙනවා..එකෙන් වෙන්නේ උන් කැපිලා මේ වගේ කබ්බෝ ඉතුරු වෙන එක
චන්දිමාල් T20 ගන්න එකාට බු හනස්සකින් ගහන්නන ඕන.. S/R =>103![]()

Kusal perera ta mokada sinhalese wenne?
Uwa kapeida?![]()

ඔව් බන්..මට හිතෙන්නේ උව ටෙස්ට් කැප්ටන් කරලා ටෙස්ට් විතරක්ම ගහන්න ඕන..මු නිකන් Eng වල කුක් වගේ..උත ඔහොමනෙ..එකනේ උව අයින් කලෙත් ODI එකෙන්![]()
මෙකයි මචන් කුසල් කියන්නේ චන්දියා වගේම කීප් කරන්න පුලුවන් බැටෙක්. චන්දියා මැතිව්ස් ගේ ගල් කොල්ලා ඉතින් ටෙස්ට් මැච් වල කුසල් ගැලපෙන්නෙම නැති තැන් වල ඌ දාලා ඌව නැති කරලා චන්දියාගේ ටීම් එකේ ප්ලේස් එක බේරනවා.
![]()

Meka spinners la ta hodai wage...vanderday sadakanta un hirawei