|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Uwa kohomath t20 hariyanne na..one day hariyanneth na me wage

ඔව් බන්..මට හිතෙන්නේ උව ටෙස්ට් කැප්ටන් කරලා ටෙස්ට් විතරක්ම ගහන්න ඕන..මු නිකන් Eng වල කුක් වගේ..උත ඔහොමනෙ..එකනේ උව අයින් කලෙත් ODI එකෙන් :D
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මන් නම් කියන්නේ කරන මගුලක් බෝල් නොකා ගහන්න ඕන බන්..මුන් බෝල් කළා යනවා..පස්සේ උන් අන්තිමට ගහන්න ගිහින් අවුට් වෙනවා..එකෙන් වෙන්නේ උන් කැපිලා මේ වගේ කබ්බෝ ඉතුරු වෙන එක :rofl::rofl:

    චන්දිමාල් T20 ගන්න එකාට බු හනස්සකින් ගහන්නන ඕන.. S/R =>103 :angry::angry:

    math pudgalikawa kemathi ne chandi T20 gahanawata. serama gahana unma inna oni ne thamai. Amla ehema T20 gehuwta muta wada u lakunu gannawane lassanta. ehenam chandiwa opening danna oni. nathiwa over 10-12 giyama haiyen gahan nathi ekek madden awith ala hitawannaye :sorry:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Kusal perera ta mokada sinhalese wenne?

    Uwa kapeida? :(

    මෙකයි මචන් කුසල් කියන්නේ චන්දියා වගේම කීප් කරන්න පුලුවන් බැටෙක්. චන්දියා මැතිව්ස් ගේ ගල් කොල්ලා ඉතින් ටෙස්ට් මැච් වල කුසල් ගැලපෙන්නෙම නැති තැන් වල ඌ දාලා ඌව නැති කරලා චන්දියාගේ ටීම් එකේ ප්ලේස් එක බේරනවා.
    :angry::angry::angry::angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් බන්..මට හිතෙන්නේ උව ටෙස්ට් කැප්ටන් කරලා ටෙස්ට් විතරක්ම ගහන්න ඕන..මු නිකන් Eng වල කුක් වගේ..උත ඔහොමනෙ..එකනේ උව අයින් කලෙත් ODI එකෙන් :D

    Ow uwa test walata hodai..eth ekatath tikak sure ekak thiyenna one...

    Uwa confidence gathiyak penne na boleta face karaddi...

    Dannam inna un dennama laalla daanna inna un...awulak na...eka eka gahai dan..
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මෙකයි මචන් කුසල් කියන්නේ චන්දියා වගේම කීප් කරන්න පුලුවන් බැටෙක්. චන්දියා මැතිව්ස් ගේ ගල් කොල්ලා ඉතින් ටෙස්ට් මැච් වල කුසල් ගැලපෙන්නෙම නැති තැන් වල ඌ දාලා ඌව නැති කරලා චන්දියාගේ ටීම් එකේ ප්ලේස් එක බේරනවා.
    :angry::angry::angry::angry:

    ඔව්,කුසල් දාන්නම ඕන T20,උව එකට දාන්නේ නැහැ..

    මැතිස්,චන්දිමාල් තමා ලංකාවේ ක්‍රිකට් කන පෙරෝතයෝ දෙන්නා :angry::angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙකයි මචන් කුසල් කියන්නේ චන්දියා වගේම කීප් කරන්න පුලුවන් බැටෙක්. චන්දියා මැතිව්ස් ගේ ගල් කොල්ලා ඉතින් ටෙස්ට් මැච් වල කුසල් ගැලපෙන්නෙම නැති තැන් වල ඌ දාලා ඌව නැති කරලා චන්දියාගේ ටීම් එකේ ප්ලේස් එක බේරනවා.
    :angry::angry::angry::angry:

    Ow bn...shik...kusal t20 innama one ekek...

    Mun nam chaater...kusal confident hadunanam odi walath gahanna one...

    Chandimal hariyanawada odi, t20 walata...pissu yakku