|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සනත්ට බඩුවක් දෙන්නේ නැතිවා බල්ලෙකුටවත් ටීම් එකට එන්න බෑ.ඒ වගේම හම්බ වෙන සල්ලි වලින් කොමිස් සෙලෙක්ටර්ස්ලට දෙන්න ඕන. තිලන්ගයා කියන විදිහට බුකියන්ට ඕන විදිහට මැච් ‍ෆික්සින් කරන්න ඕන.මේ අස්සේ ලංකාව දිනන කම් මෙතන බලාගෙන ඉන්න පොන්නයන් පව්.උන්ගේ අම්මලත් පව්

    ehemnm kotage pawuli dimuth ge pawuli ekka sana threesome dnawa ati :lol:
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    කලක් බලා සිටි වෙනසක් සමගින් හෙට තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලොකු වෙනසක්!

    පළමු එක්‌දින ක්‍රිකට්‌ තරගයෙන් සටනකින් තොරව පරාජය වීම හේතුවෙන් ඩර්බන් හිදී හෙට (01 දා) ආරම්භවන දෙවැනි එක්‌දින තරගයේදී පිතිකරු අනුපිළිවෙලේ සහ පන්දු යෑවීමේ අංශයේ වෙනසක්‌ කිරීමට ශ්‍රී ලංකා පිල සූදානමින් සිටියි.
    පෝර්ට්‌ එලිසබෙත් තරගයෙන් පසුව දිනක විවේකයක්‌ ලබාගත් ශ්‍රී ලංකා පිල ඊයේ (30 දා) පෙරවරුවේ පැය තුනකට ආසන්න කාලයක්‌ ඩර්බන් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත විය.
    කෙසේ වෙතත් කණ්‌ඩායමේ පුහුණු සැසියේදී නව අත්හදා බැලීම් මතින් ශ්‍රී ලංකා පිල වෙහෙසකර පුහුණු සැසියක නිරත වන අයුරු දක්‌නට ලැබුණි.
    ජයග්‍රහණය සඳහා ශක්‌තිමත් ආරම්භයක්‌ ලබා ගැනීම හේතුවෙන් නිරෝෂන් දික්‌වැල්ල සමග හෙට තරගයේදීත් සඳුන් වීරක්‌කොඩි ඉනිම අරඹනවාද නැතහොත් ධනංජය ද සිල්වා හෝ උපුල් තරංග ඉනිම ආරම්භ කරනවාද යන්න අද දිනයේ පුහුණු සැසියෙන් පසුව තීරණය කරන බව අනාවරණය විය.
    ඩර්බන් තණතීරුව පිතිකරුවන්ට සහයක්‌ දක්‌වන තණතීරුවක්‌ බවට දක්‌නට තිබුණද ඊයේ වන විටත් තණතීරුව සකස්‌ කරමින් තිබුණි. ඒ අනුව හෙට තරගයේදී තවත් තුන් ඉරියව් ක්‍රීඩකයකු කණ්‌ඩායමට ඇතුළත් කිරීමේ අවස්‌ථාවක්‌ ඇති අතර එසේ වුවහොත් සචිත් පතිරණ, චතුරංග ද සිල්වා සහ ළහිරු මධුෂංක යන තුන් ඉරියව් ක්‍රීඩකයන් තිදෙනාගෙන් එක්‌ අයකුට හෙට කණ්‌ඩායමේ ස්‌ථානය හිමිවේ.
    තුන් ඉරියව් ක්‍රීඩකයකු කණ්‌ඩායමට එක්‌ වුවහොත් දඟ පන්දු යවන්නන් දෙදෙනකු වෙනුවට එක්‌ දග පන්දු යවන්නකු සමග ඩර්බන් තරගයට ශ්‍රී ලංකා පිල පිවිසීමේ වැඩි අවස්‌ථාවක්‌ තිබේ. එසේ වුවහොත් ලක්‍ෂාන් සඳකැන්ට වැඩි අවස්‌ථාවක්‌ තිබෙන අතර ජෙෆරි වැන්ඩසේ හෝ ආරම්භක පිතිකරු සඳුන් වීරක්‌කොඩිට කණ්‌ඩායමේ ස්‌ථානය අහිමි වනු ඇත.
    කෙසේ වෙතත් ශ්‍රී ලංකා නායක උපුල් තරංග පවසන පරිදි මේ තරගය ජය ගෙන තරගාවලිය එකට එකක්‌ ලෙස සමතැන් ගැනීමට පළමු තරගයේ වැරදි නිවැරදි කර ගත යුතුව පවතී.
    කුසල් මෙන්ඩිස්‌ ලකුණු අතරට පිවිස තිබුණ නමුත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ලෙස දිනේෂ් චන්දිමාල්ගෙන් දකුණු අප්‍රිකානු සංචාරයේදී ජයග්‍රාහී පිති ප්‍රහාරයක්‌ දක්‌නට නොලැබීම ශ්‍රී ලංකා පිලට හිසරදයක්‌ බවට පත්ව තිබේ.

    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    සනත්ට බඩුවක් දෙන්නේ නැතිවා බල්ලෙකුටවත් ටීම් එකට එන්න බෑ.ඒ වගේම හම්බ වෙන සල්ලි වලින් කොමිස් සෙලෙක්ටර්ස්ලට දෙන්න ඕන. තිලන්ගයා කියන විදිහට බුකියන්ට ඕන විදිහට මැච් ‍ෆික්සින් කරන්න ඕන.මේ අස්සේ ලංකාව දිනන කම් මෙතන බලාගෙන ඉන්න පොන්නයන් පව්.උන්ගේ අම්මලත් පව්

    :(:(:(:(:growl::growl::growl:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    කලක් බලා සිටි වෙනසක් සමගින් හෙට තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලොකු වෙනසක්!

    පළමු එක්‌දින ක්‍රිකට්‌ තරගයෙන් සටනකින් තොරව පරාජය වීම හේතුවෙන් ඩර්බන් හිදී හෙට (01 දා) ආරම්භවන දෙවැනි එක්‌දින තරගයේදී පිතිකරු අනුපිළිවෙලේ සහ පන්දු යෑවීමේ අංශයේ වෙනසක්‌ කිරීමට ශ්‍රී ලංකා පිල සූදානමින් සිටියි.
    පෝර්ට්‌ එලිසබෙත් තරගයෙන් පසුව දිනක විවේකයක්‌ ලබාගත් ශ්‍රී ලංකා පිල ඊයේ (30 දා) පෙරවරුවේ පැය තුනකට ආසන්න කාලයක්‌ ඩර්බන් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත විය.
    කෙසේ වෙතත් කණ්‌ඩායමේ පුහුණු සැසියේදී නව අත්හදා බැලීම් මතින් ශ්‍රී ලංකා පිල වෙහෙසකර පුහුණු සැසියක නිරත වන අයුරු දක්‌නට ලැබුණි.
    ජයග්‍රහණය සඳහා ශක්‌තිමත් ආරම්භයක්‌ ලබා ගැනීම හේතුවෙන් නිරෝෂන් දික්‌වැල්ල සමග හෙට තරගයේදීත් සඳුන් වීරක්‌කොඩි ඉනිම අරඹනවාද නැතහොත් ධනංජය ද සිල්වා හෝ උපුල් තරංග ඉනිම ආරම්භ කරනවාද යන්න අද දිනයේ පුහුණු සැසියෙන් පසුව තීරණය කරන බව අනාවරණය විය.
    ඩර්බන් තණතීරුව පිතිකරුවන්ට සහයක්‌ දක්‌වන තණතීරුවක්‌ බවට දක්‌නට තිබුණද ඊයේ වන විටත් තණතීරුව සකස්‌ කරමින් තිබුණි. ඒ අනුව හෙට තරගයේදී තවත් තුන් ඉරියව් ක්‍රීඩකයකු කණ්‌ඩායමට ඇතුළත් කිරීමේ අවස්‌ථාවක්‌ ඇති අතර එසේ වුවහොත් සචිත් පතිරණ, චතුරංග ද සිල්වා සහ ළහිරු මධුෂංක යන තුන් ඉරියව් ක්‍රීඩකයන් තිදෙනාගෙන් එක්‌ අයකුට හෙට කණ්‌ඩායමේ ස්‌ථානය හිමිවේ.
    තුන් ඉරියව් ක්‍රීඩකයකු කණ්‌ඩායමට එක්‌ වුවහොත් දඟ පන්දු යවන්නන් දෙදෙනකු වෙනුවට එක්‌ දග පන්දු යවන්නකු සමග ඩර්බන් තරගයට ශ්‍රී ලංකා පිල පිවිසීමේ වැඩි අවස්‌ථාවක්‌ තිබේ. එසේ වුවහොත් ලක්‍ෂාන් සඳකැන්ට වැඩි අවස්‌ථාවක්‌ තිබෙන අතර ජෙෆරි වැන්ඩසේ හෝ ආරම්භක පිතිකරු සඳුන් වීරක්‌කොඩිට කණ්‌ඩායමේ ස්‌ථානය අහිමි වනු ඇත.
    කෙසේ වෙතත් ශ්‍රී ලංකා නායක උපුල් තරංග පවසන පරිදි මේ තරගය ජය ගෙන තරගාවලිය එකට එකක්‌ ලෙස සමතැන් ගැනීමට පළමු තරගයේ වැරදි නිවැරදි කර ගත යුතුව පවතී.
    කුසල් මෙන්ඩිස්‌ ලකුණු අතරට පිවිස තිබුණ නමුත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ලෙස දිනේෂ් චන්දිමාල්ගෙන් දකුණු අප්‍රිකානු සංචාරයේදී ජයග්‍රාහී පිති ප්‍රහාරයක්‌ දක්‌නට නොලැබීම ශ්‍රී ලංකා පිලට හිසරදයක්‌ බවට පත්ව තිබේ.

    හෙට මැච් එකේ උපුල් තරංග ඕපනින් එයි:dull:
     
    • Like
    Reactions: jodubaba

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    Awoth nm loku deyak.. :rolleyes:

    තරංගයවත් අපේ ක්‍රිකට් ඔස්තාර්ලා Pressure කරනව වැඩි බන්. ඌ දන්නව දැන් පොර ගැන මාර බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ කියලා. එහෙම හිතලම පොර කෙලව ගනීද දන්නෑ.
    :dull: :dull: :dull:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    තරංගයවත් අපේ ක්‍රිකට් ඔස්තාර්ලා Pressure කරනව වැඩි බන්. ඌ දන්නව දැන් පොර ගැන මාර බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ කියලා. එහෙම හිතලම පොර කෙලව ගනීද දන්නෑ.
    :dull: :dull: :dull:

    කෙලවගනී තමයිබන්........ උබලා තරංගයා හොදයි හොදයි කීවට මට නම් උගේ හොදක් පේනෙනේ නෑ....... උෘට දෙන චාන්ස් එක මිලින්දට හරි කිත්රැවන්ට හරි දුන්න නම් ගොඩක් වටිනවා....
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    අද ලංකාවේ තියෙන්නේ ක්‍රිකට්ක්‍රීඩාවක් නෙවෙයි.ක්‍රිකට් තස්ත්‍රවාදයක්.මෙහෙමවත් දිනන එක හාස්කමක්
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කෙලවගනී තමයිබන්........ උබලා තරංගයා හොදයි හොදයි කීවට මට නම් උගේ හොදක් පේනෙනේ නෑ....... උෘට දෙන චාන්ස් එක මිලින්දට හරි කිත්රැවන්ට හරි දුන්න නම් ගොඩක් වටිනවා....

    :yes:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    Hodak penna itihn anith unta dunna wage chance ekak muta pahugiya awrudu 5tma dunne nane. :dull::dull:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    තරංගයවත් අපේ ක්‍රිකට් ඔස්තාර්ලා Pressure කරනව වැඩි බන්. ඌ දන්නව දැන් පොර ගැන මාර බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ කියලා. එහෙම හිතලම පොර කෙලව ගනීද දන්නෑ.
    :dull: :dull: :dull:

    balamuko.. captian una nm pressure ekatath oroththu denna puluwan kamak thiyenna epai..:rolleyes::rolleyes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පළමු එක්‌දින ක්‍රිකට්‌ තරගයෙන් සටනකින් තොරව පරාජය වීම හේතුවෙන් ඩර්බන් හිදී හෙට (01 දා) ආරම්භවන දෙවැනි එක්‌දින තරගයේදී පිතිකරු අනුපිළිවෙලේ සහ පන්දු යෑවීමේ අංශයේ වෙනසක්‌ කිරීමට ශ්‍රී ලංකා පිල සූදානමින් සිටියි.
    පෝර්ට්‌ එලිසබෙත් තරගයෙන් පසුව දිනක විවේකයක්‌ ලබාගත් ශ්‍රී ලංකා පිල ඊයේ (30 දා) පෙරවරුවේ පැය තුනකට ආසන්න කාලයක්‌ ඩර්බන් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත විය.
    කෙසේ වෙතත් කණ්‌ඩායමේ පුහුණු සැසියේදී නව අත්හදා බැලීම් මතින් ශ්‍රී ලංකා පිල වෙහෙසකර පුහුණු සැසියක නිරත වන අයුරු දක්‌නට ලැබුණි.
    ජයග්‍රහණය සඳහා ශක්‌තිමත් ආරම්භයක්‌ ලබා ගැනීම හේතුවෙන් නිරෝෂන් දික්‌වැල්ල සමග හෙට තරගයේදීත් සඳුන් වීරක්‌කොඩි ඉනිම අරඹනවාද නැතහොත් ධනංජය ද සිල්වා හෝ උපුල් තරංග ඉනිම ආරම්භ කරනවාද යන්න අද දිනයේ පුහුණු සැසියෙන් පසුව තීරණය කරන බව අනාවරණය විය.
    ඩර්බන් තණතීරුව පිතිකරුවන්ට සහයක්‌ දක්‌වන තණතීරුවක්‌ බවට දක්‌නට තිබුණද ඊයේ වන විටත් තණතීරුව සකස්‌ කරමින් තිබුණි. ඒ අනුව හෙට තරගයේදී තවත් තුන් ඉරියව් ක්‍රීඩකයකු කණ්‌ඩායමට ඇතුළත් කිරීමේ අවස්‌ථාවක්‌ ඇති අතර එසේ වුවහොත් සචිත් පතිරණ, චතුරංග ද සිල්වා සහ ළහිරු මධුෂංක යන තුන් ඉරියව් ක්‍රීඩකයන් තිදෙනාගෙන් එක්‌ අයකුට හෙට කණ්‌ඩායමේ ස්‌ථානය හිමිවේ.
    තුන් ඉරියව් ක්‍රීඩකයකු කණ්‌ඩායමට එක්‌ වුවහොත් දඟ පන්දු යවන්නන් දෙදෙනකු වෙනුවට එක්‌ දග පන්දු යවන්නකු සමග ඩර්බන් තරගයට ශ්‍රී ලංකා පිල පිවිසීමේ වැඩි අවස්‌ථාවක්‌ තිබේ. එසේ වුවහොත් ලක්‍ෂාන් සඳකැන්ට වැඩි අවස්‌ථාවක්‌ තිබෙන අතර ජෙෆරි වැන්ඩසේ හෝ ආරම්භක පිතිකරු සඳුන් වීරක්‌කොඩිට කණ්‌ඩායමේ ස්‌ථානය අහිමි වනු ඇත.
    කෙසේ වෙතත් ශ්‍රී ලංකා නායක උපුල් තරංග පවසන පරිදි මේ තරගය ජය ගෙන තරගාවලිය එකට එකක්‌ ලෙස සමතැන් ගැනීමට පළමු තරගයේ වැරදි නිවැරදි කර ගත යුතුව පවතී.
    කුසල් මෙන්ඩිස්‌ ලකුණු අතරට පිවිස තිබුණ නමුත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ලෙස දිනේෂ් චන්දිමාල්ගෙන් දකුණු අප්‍රිකානු සංචාරයේදී ජයග්‍රාහී පිති ප්‍රහාරයක්‌ දක්‌නට නොලැබීම ශ්‍රී ලංකා පිලට හිසරදයක්‌ බවට පත්ව තිබේ.

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    පළමු එක්‌දින ක්‍රිකට්‌ තරගයෙන් සටනකින් තොරව පරාජය වීම හේතුවෙන් ඩර්බන් හිදී හෙට (01 දා) ආරම්භවන දෙවැනි එක්‌දින තරගයේදී පිතිකරු අනුපිළිවෙලේ සහ පන්දු යෑවීමේ අංශයේ වෙනසක්‌ කිරීමට ශ්‍රී ලංකා පිල සූදානමින් සිටියි.
    පෝර්ට්‌ එලිසබෙත් තරගයෙන් පසුව දිනක විවේකයක්‌ ලබාගත් ශ්‍රී ලංකා පිල ඊයේ (30 දා) පෙරවරුවේ පැය තුනකට ආසන්න කාලයක්‌ ඩර්බන් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත විය.
    කෙසේ වෙතත් කණ්‌ඩායමේ පුහුණු සැසියේදී නව අත්හදා බැලීම් මතින් ශ්‍රී ලංකා පිල වෙහෙසකර පුහුණු සැසියක නිරත වන අයුරු දක්‌නට ලැබුණි.
    ජයග්‍රහණය සඳහා ශක්‌තිමත් ආරම්භයක්‌ ලබා ගැනීම හේතුවෙන් නිරෝෂන් දික්‌වැල්ල සමග හෙට තරගයේදීත් සඳුන් වීරක්‌කොඩි ඉනිම අරඹනවාද නැතහොත් ධනංජය ද සිල්වා හෝ උපුල් තරංග ඉනිම ආරම්භ කරනවාද යන්න අද දිනයේ පුහුණු සැසියෙන් පසුව තීරණය කරන බව අනාවරණය විය.
    ඩර්බන් තණතීරුව පිතිකරුවන්ට සහයක්‌ දක්‌වන තණතීරුවක්‌ බවට දක්‌නට තිබුණද ඊයේ වන විටත් තණතීරුව සකස්‌ කරමින් තිබුණි. ඒ අනුව හෙට තරගයේදී තවත් තුන් ඉරියව් ක්‍රීඩකයකු කණ්‌ඩායමට ඇතුළත් කිරීමේ අවස්‌ථාවක්‌ ඇති අතර එසේ වුවහොත් සචිත් පතිරණ, චතුරංග ද සිල්වා සහ ළහිරු මධුෂංක යන තුන් ඉරියව් ක්‍රීඩකයන් තිදෙනාගෙන් එක්‌ අයකුට හෙට කණ්‌ඩායමේ ස්‌ථානය හිමිවේ.
    තුන් ඉරියව් ක්‍රීඩකයකු කණ්‌ඩායමට එක්‌ වුවහොත් දඟ පන්දු යවන්නන් දෙදෙනකු වෙනුවට එක්‌ දග පන්දු යවන්නකු සමග ඩර්බන් තරගයට ශ්‍රී ලංකා පිල පිවිසීමේ වැඩි අවස්‌ථාවක්‌ තිබේ. එසේ වුවහොත් ලක්‍ෂාන් සඳකැන්ට වැඩි අවස්‌ථාවක්‌ තිබෙන අතර ජෙෆරි වැන්ඩසේ හෝ ආරම්භක පිතිකරු සඳුන් වීරක්‌කොඩිට කණ්‌ඩායමේ ස්‌ථානය අහිමි වනු ඇත.
    කෙසේ වෙතත් ශ්‍රී ලංකා නායක උපුල් තරංග පවසන පරිදි මේ තරගය ජය ගෙන තරගාවලිය එකට එකක්‌ ලෙස සමතැන් ගැනීමට පළමු තරගයේ වැරදි නිවැරදි කර ගත යුතුව පවතී.
    කුසල් මෙන්ඩිස්‌ ලකුණු අතරට පිවිස තිබුණ නමුත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ලෙස දිනේෂ් චන්දිමාල්ගෙන් දකුණු අප්‍රිකානු සංචාරයේදී ජයග්‍රාහී පිති ප්‍රහාරයක්‌ දක්‌නට නොලැබීම ශ්‍රී ලංකා පිලට හිසරදයක්‌ බවට පත්ව තිබේ.

    My 11 for tomorrow match,

    01.Upul tharanga
    02.Sandun Weerakkodi
    03.Niroshan Dickwella
    04.Kusal mendis
    05.Dhananjaya Silva
    06.Dinesh Chandimal
    07.Asela Gunarathne
    08.Jeffrey vandersay
    09.Lakshan Sandaken
    10.Lahiru kumara
    11.Suranga Lakmal

    :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Australian T20 squad for Sri Lanka series: Aaron Finch (c), Patrick Cummins, James Faulkner, Travis Head, Moises Henriques, Michael Klinger, Chris Lynn, Tim Paine, Jhye Richardson, Billy Stanlake, Ashton Turner, Andrew Tye, Adam Zampa