|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Kochara Wk giyath , mun RR eka bassa ganne naaa. Ekata ape heththa... :growl:

පලවෙනි මැච් එකේ විකට් දෙකයි ගියේ,බින්දුමාල් රේට් එක කෑව හැටි කොහොමද..එකට මුන් රේට් එක තියන්ම යනවනේ :lol:

වෙනස :(
 

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    lol how do you know? captain gets a say in selections which what Mathews has been doing. lol puppet captain? there is no one to guide you in the middle of the ground lol

    we are talking about the toss right? yea they rarely make their mind before tossing the coin :lol:
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    උබලට මතකද පුලස්ති ගුණරත්න. අපේ උන් SA ටුවර් එකේදී සීරියස් එකම ගොඩ දැම්මේ ඕකනේ:yes::yes:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපේ උන්ගේ මාර බෝක්කුනේ තියෙන්නේ. හිටන් උන්නොත් කකුල් දෙක අස්සෙන් බොලෙ යනව. පැන්නොත් බඩ යටින් යනව. මොකක්ද බන් මේ.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    උබලට මතකද පුලස්ති ගුණරත්න. අපේ උන් SA ටුවර් එකේදී සීරියස් එකම ගොඩ දැම්මේ ඕකනේ:yes::yes:

    Dan pora usa wala inna as a illegal immigrant :)
    WI tour 1kadi miniha usa walata jump 1kak damma
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    1aOhML4.png