|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබ ඕක දැන්ද දන්නේ :shocked::shocked:

    තරංගයා මුලින් ගහන්න බැහැ කියනකොටම මට නම් හිතුන මෙහෙම වේවි කියලා.. :sorry:

    ඇත්ත කතාව අපිට උපරිම පුළුවන් 225 වගේ ;)

    පව් බන් අපේ බොලස්ලා උන්ට ඕවර 50ක් දානවා.. :growl:

    මුන් මුලින් ගහන්නේ නැති එකෙන් අපේ වෙලාව කනවා..අනිත් දවසේ වත් මුලින් ගහපල්ලා :lol:

    Melo rahak naa bn