මන් දැක්කා මු ලින්ක් එක ඉල්ලුව වෙලේ ඉදන් අපේ උන් හානවා![]()
eda thread eke linde watila dakke na wage maru una dan pora wage kiyawanawa
habai aai linde watuna gamn maaru 
උබ ඕක දැන්ද දන්නේ
තරංගයා මුලින් ගහන්න බැහැ කියනකොටම මට නම් හිතුන මෙහෙම වේවි කියලා..
ඇත්ත කතාව අපිට උපරිම පුළුවන් 225 වගේ
පව් බන් අපේ බොලස්ලා උන්ට ඕවර 50ක් දානවා..
මුන් මුලින් ගහන්නේ නැති එකෙන් අපේ වෙලාව කනවා..අනිත් දවසේ වත් මුලින් ගහපල්ලා![]()
Melo rahak naa bn


ගණන් ගන්න එපා මචන් අපි තාම සංක්රාන්ති සමයේ ඉන්නේ..
දැන් අවුරුදු 03ක ඉදන් එහෙමමම තමා![]()

athe gahalada manda enne bat karannaChandimaluth sankaanthi da bn?
Hukana shot gahanne...athe gahalada manda enne bat karanna



Chandimaluth sankaanthi da bn?
Hukana shot gahanne...athe gahalada manda enne bat karanna


චන්දිමාල් සමු ගන්නකම් සංක්රාන්ති සමය තමා![]()
