|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මුන්ටික SA වලට යැව්වානම් ඉවරයි. ඇස් පේන උන්ට වඩා හොදයිනේ
    16406671_1537079356317328_1709311471851067733_n.jpg
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අපිට හරිහමන් ෆාස්ට් බෝලර් කෙනෙක් නැහැ. 100ක් ගහගන්න පුළුවන් බැට්ස්මන් කෙනෙක් නැහැ. ඉතින් කොහොමද මැච් දිනන්නේ. දැන් කට්ටිය දතකට මැදගෙන ඇති බංගලාදේශ් උන්ට ගහල තැනක් හදාගන්න. විශේෂයෙන්ම කෞෂල් සිල්වා, දිමුත් කරුණාරත්න & තරංග.

    මොන පිස්සුද මෙහෙම ගැහුවොත් නම් බංගලින්ගෙනුත් කනවා...

    හැබැයි එකක් හරි බංගලිංට පැරදුනොත් ආයේ ජීවිතේට මැච් බලන්නේ නම් නෑ අම්මපා....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Un 100/4 wicket thiyeddi fap, miller denna 100 ewa gahala score eka 300+ kara...

    Anna cricket..wicket giyath awilla 100 ewa gahanawa...

    Ape un wicket 4k giyaama gahanna ganne wicket 9k giya wage..

    1 daanneth na :lol::( unuth dannawa wicket 3k giya gaman match eka iwarai kiyala :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Un 100/4 wicket thiyeddi fap, miller denna 100 ewa gahala score eka 300+ kara...

    Anna cricket..wicket giyath awilla 100 ewa gahanawa...

    Ape un wicket 4k giyaama gahanna ganne wicket 9k giya wage..

    1 daanneth na :lol::( unuth dannawa wicket 3k giya gaman match eka iwarai kiyala :(

    ඉස්සරත් ඔහොමනෙ බන් ඩිල්ශාන්, සංග, මහේල වගේ එකෙක් උඩින් ඇවිත් සීයක් ගැහුවොත් මිසක් ආසාවකට කවදාවත් විකට් හතරක් පහක් ගියාට පස්සේ යටින් එන එකෙක් සීයක් ගහල මැච් එක ගොඩ දාපු දවසක් මට නං මතක නෑ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉස්සරත් ඔහොමනෙ බන් ඩිල්ශාන්, සංග, මහේල වගේ එකෙක් උඩින් ඇවිත් සීයක් ගැහුවොත් මිසක් ආසාවකට කවදාවත් විකට් හතරක් පහක් ගියාට පස්සේ යටින් එන එකෙක් සීයක් ගහල මැච් එක ගොඩ දාපු දවසක් මට නං මතක නෑ.

    :sorry::sorry::sorry::sorry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    And this guy

    dinesh-chandimal-1073.png

    විකට් 3ක් ගියාම මූ එන්නේ විකට් 9ක් ගියා කියල හිතාගෙන...:rofl:

    මැච් 100 කට වඩා ගහල තියෙනවා එත් තාම එක දාගන්න බැහැ හරියට :(

    na na chandimal ta mukuth kiyanna epa :no: sylar** ge god chandimal. sylar** mal thiyala wadinawa chandimal ta. eelaga match eke chandimal captaincy eka aran 200k anith in okkoma ain karla u thaniyenama gema goda dala deanawa kiyala kiyanne sylar**:yes::yes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    na na chandimal ta mukuth kiyanna epa :no: sylar** ge god chandimal. sylar** mal thiyala wadinawa chandimal ta. eelaga match eke chandimal captaincy eka aran 200k anith in okkoma ain karla u thaniyenama gema goda dala deanawa kiyala kiyanne sylar**:yes::yes:

    මගේ පරණ post බලපන් පොන්සියා. චන්දිමාල් බේරිලා ඉන්නේ ඌගේ average එකයි captaincy වල quality එකයි හින්ද. ලගදි ගහපු හැම එකම fail.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    na na chandimal ta mukuth kiyanna epa :no: sylar** ge god chandimal. sylar** mal thiyala wadinawa chandimal ta. eelaga match eke chandimal captaincy eka aran 200k anith in okkoma ain karla u thaniyenama gema goda dala deanawa kiyala kiyanne sylar**:yes::yes:

    :lol::lol::lol::lol::lol: චන්දිමාල් තනියෙන් ගහන්නේ මැච් එක...:cool:

    එතකොට බෝල 300ම ඌටනේ...හොදට තට්ටුව දදා නිදහසේ ගහන්න පුළුවන්..:lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    And this guy

    dinesh-chandimal-1073.png

    විකට් 3ක් ගියාම මූ එන්නේ විකට් 9ක් ගියා කියල හිතාගෙන...:rofl:

    මැච් 100 කට වඩා ගහල තියෙනවා එත් තාම එක දාගන්න බැහැ හරියට :(

    ඔය යකා බින්දුමල්ට කඩේ යන්නේ උගේ school නිසා..ඔන්න අපේ ගොබ්බ cricket fansලා :lol::lol:
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    කුලසේකර ඔයා දැන් retire වෙන්න :eek:
    අන්තිම over එක දැක්කම දුකේ බෑ ඕයි මූ හිටපු #1 bowler කෙනෙක් නිසා :(
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ටෙස්ට් වල 400ක් ගහගන්න බැහැ odi වල 200ක් ගහගන්න බැහැ. අනේ මන්ද අපේ බැටින්ග්. ආයේ තිරිමාන්න, සිරිවර්දන වගේ උන්ව ආනයනය කරන්න වෙයිද.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ටෙස්ට් වල 400ක් ගහගන්න බැහැ odi වල 200ක් ගහගන්න බැහැ. අනේ මන්ද අපේ බැටින්ග්. ආයේ තිරිමාන්න, සිරිවර්දන වගේ උන්ව ආනයනය කරන්න වෙයිද.

    ekektawath pana naa ban. ekai lokuma awula... . pinch hittersla nethuwa dan kale ODI , T20 gahanna baaa....

    11.gif
     
    Last edited: