|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද නං ඔන්න මැච් එකක් ආතල් එකේ බලනවා කිව්වැහැකි..
    පරාද උනත් දුක නෑ යකෝ මේ වගේ ගේමක් දීලා :D
    #Respect
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    තරංගයා හොඳයිනේ බං අපරදේ මූ අයින් කරලා තිබ්බේ
    මැතිව්ස්,බින්දුවා ඔහොමම කපලා දැම්මනම් හරි.


    :yes::yes::yes::yes::lol: