|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඊයෙ චන්ඩිමාල් හිටියන0 මැච් එක ගොඩදානව විරක්කොඩි එක්කල...
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    • Like
    Reactions: sudokuu

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    no dude there is a logic to this, tharanga is married to dilshan's ex wife right?

    when dilshan was with this women, he was an average player like tharanga,

    but once dilshan got rid of her and married that fat women, his fortune changed,

    tharanga needs to follow dilshan all the way :P

    :rofl::rofl::P:yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Tharanga scored a 100 and still lost the game. What a captain :lol::lol: Whitewash guru. :lol:

    ඌ 100ක් ගහල දුන්නට පස්සේ තව මොනාද...::P අනිත් උන්ට ගේම ඇදන් යන්න බැරි වුනා නේ...:rolleyes:

    උබේ චන්දිමාල් ආවනම් ඌ විකට් 9ක් ගියා කියල හිතන් සෙල්ලම් කරන්නේ :rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඌ 100ක් ගහල දුන්නට පස්සේ තව මොනාද...::P අනිත් උන්ට ගේම ඇදන් යන්න බැරි වුනා නේ...:rolleyes:

    උබේ චන්දිමාල් ආවනම් ඌ විකට් 9ක් ගියා කියල හිතන් සෙල්ලම් කරන්නේ :rofl:

    :rofl::rofl::rofl::rofl:
    okata wachana na ban dan aai log wena ekakuth na :lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඌ 100ක් ගහල දුන්නට පස්සේ තව මොනාද...::P අනිත් උන්ට ගේම ඇදන් යන්න බැරි වුනා නේ...:rolleyes:

    උබේ චන්දිමාල් ආවනම් ඌ විකට් 9ක් ගියා කියල හිතන් සෙල්ලම් කරන්නේ :rofl:

    :rofl::rofl::rofl::rofl:
    okata wachana na ban dan aai log wena ekakuth na :lol:

    අනික උ ගැහුවේ බෝල් 125 100කුථ් නෙවිනේ..උ ගැහුවේ මැච් winning ඉනිමක්..අනිත් උන් හැව එකට උ මොනා කරන්නද? :rofl::rofl:

    අපේ උන්ට ඕවර 8 80ක් ආව ගමන් බය උනා..කොහිලි වගේ හිටියා නම් උ ලස්සනට අන්තිම ඕවර දෙකට මැච් එක ගෙනත් තමා අදින්න යන්නේ :sorry:

    ඕවරේට 10 ආපු ගමන් අපේ අය ලොකු ෂොට් විතරමනේ ගහන්න යන්නේ... එකේ ඒවා 05යි 04 එකකුයි වගේ ගහලා මැච් එක තව ලගට ගෙන්න ඕන.. :dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    no dude there is a logic to this, tharanga is married to dilshan's ex wife right?

    when dilshan was with this women, he was an average player like tharanga,

    but once dilshan got rid of her and married that fat women, his fortune changed,

    tharanga needs to follow dilshan all the way :P

    :D

    meaning, he should now go after that fat woman of dilshan :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    uba hithuwada match eka gehuwe tharanga vs south africa kiyala :lol:

    130.gif

    :lol: :lol: :lol: :lol: :lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අනික උ ගැහුවේ බෝල් 125 100කුථ් නෙවිනේ..උ ගැහුවේ මැච් winning ඉනිමක්..අනිත් උන් හැව එකට උ මොනා කරන්නද? :rofl::rofl:

    අපේ උන්ට ඕවර 8 80ක් ආව ගමන් බය උනා..කොහිලි වගේ හිටියා නම් උ ලස්සනට අන්තිම ඕවර දෙකට මැච් එක ගෙනත් තමා අදින්න යන්නේ :sorry:

    ඕවරේට 10 ආපු ගමන් අපේ අය ලොකු ෂොට් විතරමනේ ගහන්න යන්නේ... එකේ ඒවා 05යි 04 එකකුයි වගේ ගහලා මැච් එක තව ලගට ගෙන්න ඕන.. :dull:

    :yes::yes: palleha ballekwath hitiye nane Gahanna puluwan :dull: awulak na Mathews Thirimanne ehema team ekata awama middle order eka shape. palleha Gahanna puluwan Thisara wage in inna one.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනික උ ගැහුවේ බෝල් 125 100කුථ් නෙවිනේ..උ ගැහුවේ මැච් winning ඉනිමක්..අනිත් උන් හැව එකට උ මොනා කරන්නද? :rofl::rofl:

    අපේ උන්ට ඕවර 8 80ක් ආව ගමන් බය උනා..කොහිලි වගේ හිටියා නම් උ ලස්සනට අන්තිම ඕවර දෙකට මැච් එක ගෙනත් තමා අදින්න යන්නේ :sorry:

    ඕවරේට 10 ආපු ගමන් අපේ අය ලොකු ෂොට් විතරමනේ ගහන්න යන්නේ... එකේ ඒවා 05යි 04 එකකුයි වගේ ගහලා මැච් එක තව ලගට ගෙන්න ඕන.. :dull:

    :yes:

    matthews godak welawata try karane oka thamai.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :yes::yes: palleha ballekwath hitiye nane Gahanna puluwan :dull: awulak na Mathews Thirimanne ehema team ekata awama middle order eka shape. palleha Gahanna puluwan Thisara wage in inna one.

    thirimanne apahu ganna ona, seekuwa poddak try karanna ona u maara widihat improve wela issara okata eka shot ekai tibbe dan shot wedei t20 leagues wala experience ekat tiyanwne porta pressure ehema handle karannat pulwuan ape unta nette okamane