|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
avatar267406_308.gif

මෙයා කැමති වෙයිද වතුර අදින එකෙක්ට :D

:yes::yes: kamathi:rofl: hemeeta match ekak dekak gahala assata paninwa :P :love:
 
Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඩෙංගු හැදිලා මෙච්චර ඉක්මනට ආයේ රිකවර් වෙලා ක්‍රිකට් ගහන්න පුලුවන්ද බන්? :oo:

    ඩෙංගු හැදුන උන්ට වැඩිය මහන්සි වෙන්න හොඳ නැහැයි කියනවා නේද? :confused:

    සිරාවට මම හිතුවේ එහෙම...:confused:

    ඔව් බන් මාස දෙක තුනක් යද්දී ගොඩ දාගන්න පුළුවන් :yes::yes:
    හැදිලා මුල් දවස් වල හොද නෑ සෙල්ලන් කරන්න
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    :baffled::no::no:මූව මොන ලබ්බටද දාල තියෙන්නේ?

    යකෝ මුගේ බොලේ බැට්ස්මන් ලඟට එනකොට බැට් කරන එකාට පොඩි නින්දක් දාල නැගිටලා චූ පාරකුත් දාල ඇවිල්ල හොදට මානේ බලල ගහන්න පුළුවන්...:baffled::rolleyes:

    ඇයි බන් මේ වගේ උන් ටී20 දාන්නේ ? :angry:

    ඕකගේ back of the hand slower ball එක තියන නිසයි එල්ලිලා ඉන්නේ team එකේ වෙන නම් විශේෂයක් නෑ :rolleyes::rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කුසල් මෙන්ඩිස් ටී 20 හරියන්නේ නැහැ...ඒ වෙනුවට කුසල් පෙරේරා දැම්මනම් හොදයි...

    එත් ඉතින් දානවා කියල වැරදි ප්ලේස් එකේ බැට් කරන්න දීල තේරුමකුත් නැහැ...

    ඕපන් දෙන්නත් බැහැ..මැද්දෙන් එව්වොත් යමක් කරයි කියල හිතෙනවා :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝයි නයිටිඑන් නේද මැච් පෙන්නන්නේ :angry::angry:

    ඔව් බන් අපිට නං බලන්න වෙන්නෙ නෑ මගුල හරියට පේන්නේ නෑ :angry:

    මොනව උනත් csn එක තිබ්බ කාලේ කරදරයක් නැතුව මැච් එක බැලුව, දෙමල ප්‍රවුර්ති යන්නෙත් නෑ, අල්ල නමදින්නේත් නෑ. :(
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔව් බන් අපිට නං බලන්න වෙන්නෙ නෑ මගුල හරියට පේන්නේ නෑ :angry:

    මොනව උනත් csn එක තිබ්බ කාලේ කරදරයක් නැතුව මැච් එක බැලුව, දෙමල ප්‍රවුර්ති යන්නෙත් නෑ, අල්ල නමදින්නේත් නෑ. :(

    නයිටිඑන් එක ගොඩක් තැන් වලට පෙනවා බං? උඹ කොහෙද ?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    කුසල් ගන්නේ තිබ්බේ පතිරණ වෙනුවට :P

    මන් දන්නා තරමින් පතිරණට ලොකු conecction එකක් තියෙනවා..මහනුවර ක්‍රීඩා සමාජයක සබපතිගේ පුතා..තිලංගට ක්‍රිකට් මැතිවරණෙ උදව් කල කෙනෙක් :baffled::no:

    :yes::yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සචිත් කියන්නේ මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් සගමේ සභාපති ජනක පතිරණගෙ පුතා. චන්දෙදි තිලංගට සපෝට් කරේ :D

    මු නේද කාර් රේස් පදින්නෙත්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕකගේ back of the hand slower ball එක තියන නිසයි එල්ලිලා ඉන්නේ team එකේ වෙන නම් විශේෂයක් නෑ :rolleyes::rolleyes:

    :baffled::baffled: මූට නෙළයි :rolleyes:

    ඔව් බන් මාස දෙක තුනක් යද්දී ගොඩ දාගන්න පුළුවන් :yes::yes:
    හැදිලා මුල් දවස් වල හොද නෑ සෙල්ලන් කරන්න

    :D මම හිතුවේ හෙන කල් යනවා කියල...

    ඩෙංගු කියන්නේ ලේසි පහසු සෙල්ලමක් නෙමෙයි නේ :sorry:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    කුසල් මෙන්ඩිස් ටී 20 හරියන්නේ නැහැ...ඒ වෙනුවට කුසල් පෙරේරා දැම්මනම් හොදයි...

    එත් ඉතින් දානවා කියල වැරදි ප්ලේස් එකේ බැට් කරන්න දීල තේරුමකුත් නැහැ...

    ඕපන් දෙන්නත් බැහැ..මැද්දෙන් එව්වොත් යමක් කරයි කියල හිතෙනවා :baffled::baffled:

    mama nam hithanne Mendis is good player for T20..

    A.)He has the strokes to score at a fair clip in T20's .

    B.)Plus he has the ability to play both pace and spin equally well..

    He is the only batsman I see who should play all 3 formats along with Mathews as batsmans.

    But he should bat @ No.3
     
    Last edited: