tho nan issara 3rdEye mai
yako oka damme aru squad eka danna kalin
squad eka dala thiyenawa dakke nathi nisa damme ane yako 
yako oka damme aru squad eka danna kalin
squad eka dala thiyenawa dakke nathi nisa damme ane yako 
![]()
මෙයා කැමති වෙයිද වතුර අදින එකෙක්ට![]()

kamathi
hemeeta match ekak dekak gahala assata paninwa

kamathi
hemeeta match ekak dekak gahala assata paninwa
![]()
![]()

ඩෙංගු හැදිලා මෙච්චර ඉක්මනට ආයේ රිකවර් වෙලා ක්රිකට් ගහන්න පුලුවන්ද බන්?
ඩෙංගු හැදුන උන්ට වැඩිය මහන්සි වෙන්න හොඳ නැහැයි කියනවා නේද?
සිරාවට මම හිතුවේ එහෙම...![]()


මූව මොන ලබ්බටද දාල තියෙන්නේ?
යකෝ මුගේ බොලේ බැට්ස්මන් ලඟට එනකොට බැට් කරන එකාට පොඩි නින්දක් දාල නැගිටලා චූ පාරකුත් දාල ඇවිල්ල හොදට මානේ බලල ගහන්න පුළුවන්...
ඇයි බන් මේ වගේ උන් ටී20 දාන්නේ ?![]()




අපෝයි නයිටිඑන් නේද මැච් පෙන්නන්නේ

ඔව් බන් අපිට නං බලන්න වෙන්නෙ නෑ මගුල හරියට පේන්නේ නෑ![]()
මොනව උනත් csn එක තිබ්බ කාලේ කරදරයක් නැතුව මැච් එක බැලුව, දෙමල ප්රවුර්ති යන්නෙත් නෑ, අල්ල නමදින්නේත් නෑ.![]()
කුසල් ගන්නේ තිබ්බේ පතිරණ වෙනුවට
මන් දන්නා තරමින් පතිරණට ලොකු conecction එකක් තියෙනවා..මහනුවර ක්රීඩා සමාජයක සබපතිගේ පුතා..තිලංගට ක්රිකට් මැතිවරණෙ උදව් කල කෙනෙක්![]()


පේනව බන් ඒ උනාට ඉරි යනව නලියනවා එක විකාරයි. එහෙම බලල වැඩක් නෑනයිටිඑන් එක ගොඩක් තැන් වලට පෙනවා බං? උඹ කොහෙද ?

සචිත් කියන්නේ මහනුවර දිස්ත්රික් ක්රිකට් සගමේ සභාපති ජනක පතිරණගෙ පුතා. චන්දෙදි තිලංගට සපෝට් කරේ![]()
ඕකගේ back of the hand slower ball එක තියන නිසයි එල්ලිලා ඉන්නේ team එකේ වෙන නම් විශේෂයක් නෑ![]()

මූට නෙළයි 
ඔව් බන් මාස දෙක තුනක් යද්දී ගොඩ දාගන්න පුළුවන්
හැදිලා මුල් දවස් වල හොද නෑ සෙල්ලන් කරන්න
මම හිතුවේ හෙන කල් යනවා කියල...
දැන් උබ උත්තරේ ලැබිලා තියෙන්නේ
මොකද යකෝ මන් දාන ඒවා සුවර් නැහැ කිව්වේ![]()


දනන්ජය ඩි සිල්වා කියන්නේ අරවින්දගේ අයියගේ පුතාද බන්? 
කුසල් මෙන්ඩිස් ටී 20 හරියන්නේ නැහැ...ඒ වෙනුවට කුසල් පෙරේරා දැම්මනම් හොදයි...
එත් ඉතින් දානවා කියල වැරදි ප්ලේස් එකේ බැට් කරන්න දීල තේරුමකුත් නැහැ...
ඕපන් දෙන්නත් බැහැ..මැද්දෙන් එව්වොත් යමක් කරයි කියල හිතෙනවා![]()
මු නේද කාර් රේස් පදින්නෙත්


මාලිංග අවුරුද්දක් ගෙදර ඉඳල තඩි බඩකුත් උස්සගෙන එයිද දන්නේ නෑ

