|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

goku90

Member
Jul 25, 2017
326
107
0
චන්ඩියා මොනාද යකොව් උබ කරන්නේ එක දාපිය
ටෙස්ට් නෙමේ යකොව්
 

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
chandimal me play karana vidiha balan vida daragannawa kiyanne apita loke onama geniyek ekka jiwath wenna puluwan iwasimak thiyenawa kiyana ekai oppu wenne. well done elakirians...!!
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැක්ක නේද අරුන්ගේ රිවිව් එක නාස්ති කරන්න හිතලම බෝලේ යන්තන් වද්දගත්තා චන්දි අත් ආවරණේ :yes: නැතුව ස්වීප් එක ගහගන්න බැරිකම නෙවේ :P