|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    Uba kiyanne u kohe Danna kiyalada?:eek:
    Mama kiyanne Kapu and chandi open Ewwa Nam hari..1 down thisara ewwa Nam hodai :rolleyes:
    chandimal dannawa middle order eka sure na kiyala, single danne nathuwa allan hitiya wicket nodi, gahanna puluwan bola walata gahuweth na:baffled:
    eda match eke tharanga hodatama hira wuna chandi nisa, ethanin thama gema giye.
    open dana eka hoda option ekak, ehema nathinam lower down.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    22528219_2442757192616174_7320470214614044445_n.jpg
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    අතපත්තු එහෙම වගකියන්න ඕනේ කියල තමා කියන්නේ.
    හොඳ ප්ලෙයර් කෙනෙක් උන පළියට සුප්පා කෝච් වෙන්නේ නෑනේ.
    හතුරා මොකො සුපිරි ප්ලේයර් නෙවෙයිනේ ටීම් එකේ.
    ප'සනල් ස්පිරිට් එකක් තියෙන්න ඕනේ කෝච් කෙනෙක් උනාම.
    වට්මෝර් කාරයා එහෙම කොච්චර ඇක්ටිව්ද...
    ලේzසි මෙන්ටලිටියක්නේ කාලෙක ඉඳන් තියෙන්නේ

    owww ape un bat karapu widiha sahena wenas una uge kaledi..dan issara okata awulak tibba off eken eliye ena ball gahanna gihama udin yana and tip wena e dawas wala leg eka marastrong dan kaku assata set una gman iwarai blind spot ekak tiynwda koheda drive karaddi wage:D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    oka thamai kusal mendis ta wela thiyenne ban mu defend karala karala pressure weddi gon shot ekkkata yanawa ithin kelawagannawa balapan eda test eketh une ekai, sadeeraya gahala giya muwa awa defend kala gon shot ekak gehewwa panic wenawa wedi

    kohli wage open practice karanna one net asse nathuwa u practice weleth shots ghnwa same intent ekema:yes: gap set karala ewata ghnna balanna one nathuwa hariyanne nathi patak tiynne:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    owww ape un bat karapu widiha sahena wenas una uge kaledi..dan issara okata awulak tibba off eken eliye ena ball gahanna gihama udin yana and tip wena e dawas wala leg eka marastrong dan kaku assata set una gman iwarai blind spot ekak tiynwda koheda drive karaddi wage:D

    atapttu off stump eka patten awoth kora nowi gahana eka nisaa u balanna athi okkoma pattakin dala ape unta eka huru karanna.
    munta thibba inborn fearless cricket gatiyat nati una eka une antimata. tharanga squad eke kalayak nohitiya nisado u issara hitiya wagema innawa.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    onna balapun ape un ada ganhnawa pakonta adanna.. ita passe match pardauna seen mokuth mathaka nehe.

    Series 1kth dinala , 5 years waling match peradila nehe wage talkuth dei...

    Kridakayo dakshai. Kridakayan ge daksha kam eliyata ganna hoda parinatha coach kenk ge aduwa tiyenney...

    Issara ape guruwaru ape dakshatha eliyata aenney nethtum gahla benala hari eliyata gaththa.

    Denuth ona aewage seen 1k wage thama.
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    Dananjaya de silva first match eke 104, second match eke second innings 74. still no chance. only give chenace to bloody hell chandimal, kapugedara, kusal mendis
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    Dananjaya de silva first match eke 104, second match eke second innings 74. still no chance. only give chenace to bloody hell chandimal, kapugedara, kusal mendis

    මෙන්ඩිස් කොහොමද උඹ ඔය දාල තියන උන්ගෙ ගොඩට දාන්නෙ. කපුගෙදරනම් ගන්නම දෙයක් නෑ. චන්දිමාලුත් දැන් batting style එක වෙනස් කරල නිසා oneday වලට හරියන් නෑ.

    උඹල නිකන් මැරිල ඉපදුනා වගේ බලන් නැතිව පොඩ්ඩක් මතක් කර ගනින් මෙන්ඩිස් ගහපු innings කොහොමද කියල. austrailia වලට ගහපු 176 මතකද එතකොට bangladesh 194, අන්තිමට 6ක් ගහන්න ගිහින් boundary line එක උඩදි කැච් එක අල්ලලා 200 මිස් කර ගත්තා. ඉන්දියා series එකේ අනිත් බැටාල නැත්තටම නැතිවෙලා ඉදිද්දී මූ (කරුණාරත්නත් ගැහුවා) 2nd test match එකේ 120 ball fast centuryයක් ගැහුවා. මතකද දන්නෑ champions trophy එකේදි ඉන්දියා run chase එක දින්නෙ මූයි ගුනතිලකයි නිසා කියල. Zimbabwe වල තිබ්බ trination cup එකේදි man of the series උනා. තව last year top 20 lord's batsmen කෙනෙක් විදිහට තේරුනා. ඌට half century 11 ක් ද කොහෙද තියනවා only for oneday games 40 කට විතර. ඌ out of form ඉන්නව මිසක් චන්දිමාල් කපුගෙදර වගේ team එකට දාන දාන සැරේට fail වෙලා පිනා chance කන එකෙක් නෙවේ. දැන් තියන තත්වෙන් ගොඩවෙලා back to form එන එක උගේ වැඩක්.

    dananjaya de silva team එකට ගන්න ඕන කියන මතේ මාත් ඉන්නවා හැබැයි මෙන්ඩිස් වෙනුවට නෙමේ. de silva ව කෑවෙ උගෙ batting position වෙනස් කරපු උන්දැලා.

    i would not drop mendis for another 5-6 games. and then if he don't find his form back. i would kick hiss arse and drop him. we need mendis like fellows to step up and save our batting line up.
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England

    :lol: lassanen wedak nae ban match winners la ona :rolleyes: Lassana kannada match ekak gahala 5-6 k fail weddi man kiyanne nae players la talented nae kiyala eth lassanata wada match winners la ona ohoma lassana karanna gihin thamai athapathu chandiwath kala thiyenne :rofl:
    කවුද යකෝ කියල තියෙන්නෙ ලස්සන උන් ඕන කැතට ගහන match දිනවන උන් ඕන නැහැ කියල. මම ඔතන කියල තියෙන්නෙ වෙනම point එකක්. උඹට කියල තියන දේ තේරුම් ගන්න බැරිනම් මට කරන්න දෙයක් නෑ
     
    Last edited:

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England

    oka thamai kusal mendis ta wela thiyenne ban mu defend karala karala pressure weddi gon shot ekkkata yanawa ithin kelawagannawa balapan eda test eketh une ekai, sadeeraya gahala giya muwa awa defend kala gon shot ekak gehewwa panic wenawa wedi

    එදා ඌ ගැහුවෙ ball 5 කටත් අඩුවෙන් මතක හැටියට. defend කරන්න ඕන ඒව depend කරන්න වෙනවා. හැම එකටම හරව හරව ගැප් වලට ගහන්න බෑනෙ ක්‍රීස් එකට ආපු ගමන්. හැබැයි ඌ අවුට් උනේ නම් මෙලෝ වැදගැම්මකට නැති ගොන් shot එකක් ගහලා:yes:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මෙන්ඩිස් කොහොමද උඹ ඔය දාල තියන උන්ගෙ ගොඩට දාන්නෙ. කපුගෙදරනම් ගන්නම දෙයක් නෑ. චන්දිමාලුත් දැන් batting style එක වෙනස් කරල නිසා oneday වලට හරියන් නෑ.

    උඹල නිකන් මැරිල ඉපදුනා වගේ බලන් නැතිව පොඩ්ඩක් මතක් කර ගනින් මෙන්ඩිස් ගහපු innings කොහොමද කියල. austrailia වලට ගහපු 176 මතකද එතකොට bangladesh 194, අන්තිමට 6ක් ගහන්න ගිහින් boundary line එක උඩදි කැච් එක අල්ලලා 200 මිස් කර ගත්තා. ඉන්දියා series එකේ අනිත් බැටාල නැත්තටම නැතිවෙලා ඉදිද්දී මූ (කරුණාරත්නත් ගැහුවා) 2nd test match එකේ 120 ball fast centuryයක් ගැහුවා. මතකද දන්නෑ champions trophy එකේදි ඉන්දියා run chase එක දින්නෙ මූයි ගුනතිලකයි නිසා කියල. Zimbabwe වල තිබ්බ trination cup එකේදි man of the series උනා. තව last year top 20 lord's batsmen කෙනෙක් විදිහට තේරුනා. ඌට half century 11 ක් ද කොහෙද තියනවා only for oneday games 40 කට විතර. ඌ out of form ඉන්නව මිසක් චන්දිමාල් කපුගෙදර වගේ team එකට දාන දාන සැරේට fail වෙලා පිනා chance කන එකෙක් නෙවේ. දැන් තියන තත්වෙන් ගොඩවෙලා back to form එන එක උගේ වැඩක්.

    dananjaya de silva team එකට ගන්න ඕන කියන මතේ මාත් ඉන්නවා හැබැයි මෙන්ඩිස් වෙනුවට නෙමේ. de silva ව කෑවෙ උගෙ batting position වෙනස් කරපු උන්දැලා.

    i would not drop mendis for another 5-6 games. and then if he don't find his form back. i would kick hiss arse and drop him. we need mendis like fellows to step up and save our batting line up.

    :yes::yes::yes::yes: