SA v Ban මැච් එක බලපල්ලා මිලර් බෝල 35 ට සීයක් ගහලා

Thisaraya hodai ban. Thawa tikak heduna nam pattai. 2 runs 2 balls thiyenakota nam field eka hari madi ban.මටනම් මචන් ඌ කරපු දේ හරි කියල තමයි හිතෙන්නේ මොකද Fieldersල ඉස්සරහට ගන්නවනම් ගන්න තිබ්බේ long on, long off තමයි ඉස්සරහට Fine Leg, short third man ඉස්සරහට අරන් තිබ්බේ අරුගේ බෝල හය්යෙන් එන්නේ නැති නිසා(මතක විදිහට) mid wicket වත් ඉස්සරහ එන්න එක risk වැඩියි boundary යන නිසා හා ඌ ඇඟේ හය්යෙන් ගහන නිසා. ඊටත් Angelo mathews ඉන්නකොට වගේ කඳ බීලා වගේ එකෙක්වත් හිටියේ නෑ බලමු ඉතින්![]()


උකනවා දාලා..SA v Ban මැච් එක බලපල්ලා මිලර් බෝල 35 ට සීයක් ගහලා
උකනවා දාලා..
Highlight වත් බලන්න ඕනී..

last over eka Danna ekek naa ban.sanjaya anthima over eka daddi kelogannawa
