|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
Windies A v Sri Lanka A 1st Unofficial ODI Live Cricket Scorecard, WI vs SL, 2017
Sri Lanka A won by 2 wickets

SLA

181/8 (48 OVS)

WIA

176/10 (48.4 OVS)

Test series ekath kohomahari dinna 2-1 wenna :):rolleyes:

:):):)

A team eka national team ekata vada hodaine.national eka A karala A eka national karanna tiyenne
 
SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Windies A v Sri Lanka A 1st Unofficial ODI Live Cricket Scorecard, WI vs SL, 2017
    Sri Lanka A won by 2 wickets

    SLA

    181/8 (48 OVS)

    WIA

    176/10 (48.4 OVS)

    Test series ekath kohomahari dinna 2-1 wenna :):rolleyes:

    :):):)

    කොදෙව් ‘ඒ’ ඉනිම – සියලු දෙනා දැවි ලකුනු 176 (පන්දුවාර 48.4) මොන්ට්සින් හොජ් 54,රකීම් කෝන්වල් 37, ලහිරු කුමාර 3 /26, අමිල අපොන්සු 3 /34, මාලින්ද පුෂ්පකුමාර 2 /35, චාමික කරුණාරත්න 2 /36

    ශ‍්‍රි ලංකා ‘ඒ’ ඉනිම – 181 /8 (පන්දුවාර 48) චරිත් අසලංක 33,ශෙහාන් ජයසූරිය නොදැවී 31,නිපුන් කරුණානායක 24,ශෙල්ඩන් කොට්රල් 3 /35 රකීම් කොන්වල් 2/40

    11.gif
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    giya parada epita parada match okkoma dinagena eddi denma india yanna eda idan thawama paradai ita kalin thibba matches okkoma dinna atharata denma indian eka okkoma iwara wela giya denuth ekak dala me paranam dinagena yai wage :yes:

    hitha niwana katha
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83

    කොදෙව් ‘ඒ’ ඉනිම – සියලු දෙනා දැවි ලකුනු 176 (පන්දුවාර 48.4) මොන්ට්සින් හොජ් 54,රකීම් කෝන්වල් 37, ලහිරු කුමාර 3 /26, අමිල අපොන්සු 3 /34, මාලින්ද පුෂ්පකුමාර 2 /35, චාමික කරුණාරත්න 2 /36

    ශ‍්‍රි ලංකා ‘ඒ’ ඉනිම – 181 /8 (පන්දුවාර 48) චරිත් අසලංක 33,ශෙහාන් ජයසූරිය නොදැවී 31,නිපුන් කරුණානායක 24,ශෙල්ඩන් කොට්රල් 3 /35 රකීම් කොන්වල් 2/40

    11.gif

    mu neda ara aliyek wage inna eka
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ක්‍රිකට් ගෲප් ටිකක් තියෙනවා ඈ ඒවා ගෲප් වලට වඩා අව්රුදු උත්සව වගේ ඒවගෙ නොදන්න දේවල් අලුත් නිව්ස් වලට වඩා තියෙන්නෙ ,
    1.ප්ලෙයර්ස්ලා සෙට් එකක් දාල ඔබ වඩාත්ම කැමති ක්‍රීඩකයා නම් කිරීම(මෙය බොහෝ දුරට අව්රුදු කුමරා තේරීමට සමාන වේ.)
    2.ක්‍රීඩකයෙකුගෙ ඇස් කපා වෙන් කර අනුමාන කරන්නයැයි කීම.(මෙය අලියාට ඇස තැබීමට සමාන වේ)
    3.ක්‍රීඩකයෙකුගෙ රූපයක් බොඳ කර ක්‍රීඩකයාගෙ නම ඇසීම( එය බොහෝ විට සැඟවුන අමුත්තාට සමාන වේ.
    * මෙවැනි බොහෝ දේවල් ඒවායි සිදු වේ.කොටින්ම කියනවනම් අව්රුදු උත්සවයකට වඩා චන්ද මධ්‍යස්ථානයක් වැනීයි.අනාගතයේ ක්‍රීඩකයන්ගෙ බිරින්දෑවරු දරුවන්ගෙ චායාරූප දමා ක්‍රීඩකයන්ගෙ නම් ඇසීමට පුලුවන.
    ස්තූතියි
    ප.ලි- එසේම ක්‍රිකට් ගෲප් වල සමහර පෝස්ට් කියවීමෙන් ඔබ නොදත් බොහෝ කුනුහරුප ඉගෙන ගත හැක
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Don’t understand how @KusalMendis1 is not in the test squad? Even he is not playing should be in India. That’s how young players learn.

    - mahela -
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Don’t understand how @KusalMendis1 is not in the test squad? Even he is not playing should be in India. That’s how young players learn.

    - mahela -

    mahela honda kolla.
    e unata form eke awuruddak nati wenakota chandimal wage mota karaganne netuwa uuwa lankawe practice session ekakata hari danawanam kamak nea