|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    පසුගිය දා අවසන් වූ ඉන්දියානු තරඟ සංචාරය අතරතුර දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවේ 30(a)(ii) සහ 30 (b) යන වගන්තී සහ ක්‍රිකට් ආයතනය සමඟ ඇති කර ගෙන තිබූ වාර්ෂික ක්‍රීඩක ගිවිසුමේ 3.1.2, 3.1.9, 3.3.1 සහ 3.4 යන වගන්තීන් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 6 ක තරඟ තහනමක් සහ වාර්ෂික ක්‍රීඩක ගිවිසුමෙන් 20% ක මුදලක් දඩයක් ලෙස අය කර ගැනීමට තීරණය කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව අද (5) නිවේදනය කරන ලදී.

     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Upul Tharanga (capt), Dinesh Chandimal:lol:, Niroshan Dickwella,Lahiru Thirimanne, Kusal Mendis, Milinda Siriwardana, Chamara Kapugedara:lol:, Thisara Perera, Seekuge Prasanna, Nuwan Pradeep, Suranga Lakmal, Dushmantha Chameera, Vishwa Fernando, Akila Dananjaya, Jeffrey Vandersay

    Chamara Kapugedara :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කොච්චර මේ හිනා මූණ දැම්මත් මේ සිලෙක්ෂන් එක ගැන නම් හිනා වෙලා ඉවර කරන්න බෑ
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Chamara Kapugedara :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කොච්චර මේ හිනා මූණ දැම්මත් මේ සිලෙක්ෂන් එක ගැන නම් හිනා වෙලා ඉවර කරන්න බෑ

    that 2 sixes against Bret lee earned him 100+ odi's :lol: :lol: who knew
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    odi raja kamak thiyenne

    ara arjuna malinga ekka issara idanma wali Milinda inna ekatha pudumayi
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    "Actually we are looking to win so we are not going to play for draw," Chandimal said.
    :D:D;);)
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    ඒ කියන්නේ අලුත් අයට චාන්ස් නෑ කොටා එහෙම ගහයි මේ මැච් එකත් :baffled:

    තිරිමාන්නය ඉන්ජර්ඩ් කතාවක් ඇහුනා මොකේ හරි කියනවා...:oo: