ඕකුන් ෂුවර් නෑ බන්![]()
අනික තව දවස් දෙකක්ම තියෙනවනේ. මුන්ට ලෑල්ල දාල දාල හෙමීට ගහන්න පුළුවන් 350ක් උනත්.
හෙට අපිට Section 1 1/2 බැට් කරගන්න පුලූවන් වුනොත් ගේම කොහොමත් අපිට වාසි වෙනවා 

mata 2nd in balanna wune nah
![]()
over 10-12k thibba nisa passema balanawa kiyala hithala wadak kara kara hitiye.
cricinfo eke eka eka watenakota balanna hithuneth nea.

Pitch එක ගන්න දෙයක් නෑ 4th and 5th day එකේ , ඉතිං bowlers ලට වාසි

මං කියපුවට දැන් මටම හිනා යනව ඕයි..
![]()

ya ya pass kamin aut![]()

Iye Re idala Allah match eka balanta patan gaththa ban....dan ithin sorry thama...!!!!![]()

කෞශාල් සිල්වට බනින උන්ට අමතකද දන්නෑ කලින් සීරීස් වල කෞෂාල් රට වෙනුවෙන් අරං දීපු ශතක ගැන... හැම ක්‍රීඩකයෙක්ටම අමාරු කාලයක් එනවා. සංගාක්කාර, ටෙන්ඩුල්කාර්, රයන් සයිඩ්බොටම්, මොන්ටි පනීසාර්, නේතන් බ්‍රැකන්, විලියම් පෝටෆීල්ඩ්, රයන් ටෙන් ඩස්කාටී වගේ අතිවිශිෂ්ට ගනයේ ටෙස්ට් පිතිකරුවන්ටත් මෙහෙම අමාරු කාල තිබිලා තියනවා. සමහර විට කෞෂාල් රිද්මය හදාගන්න තරඟය ඊළඟ මැච් එක වෙන්න පුලුවන්. ඒකෙන් පස්සෙ එයා ලෝක පූජිත ක්‍රීඩකයෙක් වෙන්න පුලුවන්
කුහක ෆෑන්ස්ලාගෙ කතා අදාලම නෑත. ඔබ රට වෙනුවෙන් කළ සේවය අපේ මතකයේ සදා ඇත. ඔබට ජය... #Legend
![]()
FB

legend kiyanne kabbantada banyako me mama highlight karala thiyana un koheda අතිවිශිෂ්ට ගනයේ ටෙස්ට් පිතිකරුවන් wenne. mun bowlerslane reddaකෞශාල් සිල්වට බනින උන්ට අමතකද දන්නෑ කලින් සීරීස් වල කෞෂාල් රට වෙනුවෙන් අරං දීපු ශතක ගැන... හැම ක්‍රීඩකයෙක්ටම අමාරු කාලයක් එනවා. සංගාක්කාර, ටෙන්ඩුල්කාර්, රයන් සයිඩ්බොටම්, මොන්ටි පනීසාර්, නේතන් බ්‍රැකන්, විලියම් පෝටෆීල්ඩ්, රයන් ටෙන් ඩස්කාටී වගේ අතිවිශිෂ්ට ගනයේ ටෙස්ට් පිතිකරුවන්ටත් මෙහෙම අමාරු කාල තිබිලා තියනවා. සමහර විට කෞෂාල් රිද්මය හදාගන්න තරඟය ඊළඟ මැච් එක වෙන්න පුලුවන්. ඒකෙන් පස්සෙ එයා ලෝක පූජිත ක්‍රීඩකයෙක් වෙන්න පුලුවන්